රේප්+18

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,720
    497
    83
    mee wagee thread ekak dameema gana harima sathutui hugak lankawe aya japannu karapu amu thirisan jaraa wada gana danne nee. ade chinawala shanghai arenna anik hama nagarayakama cheena minissu meekriyaawa nisaa japannu ekka puduma tharahak thiyenne.
    japannu ta nuke bomb daapu eka hodai kiyana mathaye thamai adath cheena bahutharaya kiyanne.
    kala kala dee pala pala dee.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    chine vitharak nemei philiphine walath ohoma thamai,
    iskola pitin lamai marala thiyenne.loke inna darunuma jathiya japannu.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mee wagee thread ekak dameema gana harima sathutui hugak lankawe aya japannu karapu amu thirisan jaraa wada gana danne nee. ade chinawala shanghai arenna anik hama nagarayakama cheena minissu meekriyaawa nisaa japannu ekka puduma tharahak thiyenne.
    japannu ta nuke bomb daapu eka hodai kiyana mathaye thamai adath cheena bahutharaya kiyanne.
    kala kala dee pala pala dee.

    මුන්ව nuke කරලා මදි එහෙනම්. අපිට ඉස්කෝලේ නම් කියල දුන්නේ ජපන්නු හපන්නු කියලා. ඒත් ඇත්තටම ජපන්නු හුක*නු කියල තමයි කියන්න වෙන්නේ. :angry::angry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    637028cover.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මෙහෙ හිටිය එ.ල්.ටී.ටී එකේ වගේ උන් එහෙත් ඉදලා තියෙනවා , ඉතින් ඒකට මුලු ජපානෙම පලි නෑනේ බන්, මේව කරපු උන්න්නම් අලුත් අපායක් හදාගෙනම යන්න ඇති
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දියුණුයි සම්මත හැම රටකම වගෙ ඉතිහාසය එච්චරම හොද නැ..:(
    රෙප් දෙන්න බැලු,,:rolleyes:

    සිරාවටම ඇත්ත මචන්.....!
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕවා ඇමරිකාවේ Propaganda එකක් වෙන්න පුලුවන්. ජපානේ තමයි Rape අඩුවෙන්ම වාර්තා වෙන්නේ. ඇමරිකාව ඕකම කරා ජර්මනිය පැරැද්දුවට පස්සේත්. මම ඕක විස්තර කරන්නම් පස්සේ වෙනම Thread එකකින් කොහොමද මුන් Propaganda දාලා මිනිස්සුන්ව Brainwash කරන්නේ කියලා.
     
    Similar threads