හැම තැනම ඔහොම තමයි බං. දවසක් යාලුවෙක්ගෙ wedding එකකට ගියා. ඒකට උගේ ගමේ යාළුවොන්ටත් එන්න කියල තිබ්බ. යාලුවෝ set එකක් හිටිය amry එකේ වැඩ කරන. උන් එක්ක පොඩ්ඩක් set වුණා මමත්.
උන් යාළුවගේ girl දිහා බලල කියනවා පෝලිමක් දාන්න තිබ්බ නම් මරු කියල. කට්ටියම හිනා වුණා. මට සසර කල කිරුණා බං. මට කවදාවත් ඒ වගේ දේකට හිනා වෙන්න බෑ බං.
![]()






Hiroshimavata podi kolla daapu eka mekata hilau venava