අර කරුණු සහ මේ එක්ක බැලුවොත් බෞද්ධයෙක්ට බහු භාර්යාවන් තියගන්න පුලුවන්නේ?
සමහර මිනිස්සු කසාද බැන්දත් ඒ මිනිහා සහ ගෑනි දෙන්නම, ගෑනිගේ දෙමපියන්ගේ යැපෙන අවස්ථා තියනවනේ..
බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්�ත, පීතු රක්�ත, මාතාපිතූ රක්�තා, භාතු රක්�තා, භගිනි රක්�තා, ඡ්ඳාති රක්�තා, ගොත්ත රක්�තා, ධම්ම රක්�තා, යන ස්ත්රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්ත්රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ.
1. මාතු රක්�තා – මව විසින් රක්නා ලද ස්ත්රිය.
2. පිතූ රක්�තා – පියා විසින් රක්නා ලද ස්ත්රිය.
3. මාතා පිතූ රක්�තා – මවුපිය දෙදෙනා විසින් රක්නා ලද ස්ත්රිය.
4. භාතු රක්�තා – සොහොයුරකු විසින් රක්නා ලද ස්ත්රිය.
5. භගිනි රක්�තා – සොහොයුරියක විසින් රක්නා ලද ස්ත්රිය.
6. ඥාති රක්�තා – නෑයකු විසින් රක්නා ලද ස්ත්රිය.
7. ගොත්තරක්�තා – සිය කුලයේ කෙනකු විසින් රක්නා ලද ස්ත්රිය හෝ කුල චාරිත්ර ධර්මයෙන් රකින ලද්දාවූද.
8. ධම්ම රක්�තා – ධර්මය රකින්නී.
ඒ ඒ අයගෙන් අහලා අවසර අරන් කරනවනම් පවක් සිද්ධ වෙන්නේ නැතිලු සහෝ.. එහෙමයි ජීවක සූත්රයේ සඳහන් වෙන්නේ..
එහෙනම් සහෝ දෙමව්පියන් මත යැපුනත් එහෙම අවස්තාවකදී අවසර ලැබිලා නේද.? එතකොට පවක් සිදු වෙන්නේ නැහැ.. බහු භාර්යයා කතාව ටිකක් සංකීර්ණ එකක් ඒකට තව ටිකක් කරුණු පෙලගස්වලා මම තොරතුරු ඉදිරිපත් කරන්නම් සහෝ... තෙරුවන් සරණයි..
පැටියා;15580317 said:
කිසි වරදක් නෑ
අදහසට ස්තූතියි...
රෙප් වලට නෙමෙයි සහෝ මේක දැම්මේ ධර්ම දානයක් වෙනුවෙන්...