Top 10 wicket keepers in cricket

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හුටා බව්චර්ද #1 පව් පොරගේ අර අන්තිමට ඇහේ බෝලයක් වැදිච්ච සිද්දියනම්.. මගේ ෆේවරිට් #2 බන්.. Most respectable player ever මූ අර ස්කොච් බෝලයක් දාගෙන අපිට නෙලුව එක තමයි එකම අවුල 2007 ෆයිනල් එකේ ග්‍රිප් එක වැඩි කරගන්න හිතන්.. නැත්නම් පට්ට Genuine Cricketer කෙනෙක්. සංගට තිබ්බ Respect එක දැන් ටික ටික අඩු වෙනවා.. ඌ දැන් selfish විදිහටනේ ගහන්න හදන්නේ අලුත් එකෙක්ට නොදී රෙකෝර්ඩ්ස් වැඩි කරගන්න හිතන්.. රෙප්..
    :yes::yes::)
    ඔව් බන් ගිල්ක්‍රිස්ට් පට්ටම ක්‍රීඩකයෙක්,,,
    බලපන්කෝ වයසට ගියත් තවම ipl වල දාන වැඩ.
    බොහෝම ස්තුතියි යාළුවා ....
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    machan soft ball, eha waththe cricket nemei.
    hard ball international.
    dan nettam kata karanna epa, no 3 kiyanne team eke inna best ma playerslagen ekek gahanna oni place eka.
    හරි දැන් සංගා ඉමෝටල්ද බං හැමදාම ගහන්න.. උන්ගේ වගකීම තමයි අලුත් එකෙක්ව ඇඩොප්ට් කරන එක. එහෙම එකක් වෙන්නේ නැහැනේ.. හිතට එකගන අහලා බලපන් සංගා දැන් කරන්නේ තමුන්ගේ රෙකෝඩ් හදා ගන්න ට්‍රයි කරන එක නෙම්ද කියලා.? සංගයි මහේලයි ඩිලයි ගියාම කව්ද උඹේ ඔය 3 න් වෙනි තැන ගහන්නේ චන්දිමාල්ද.? තිරිමාන්නද.? උන්ව එකටයි දැන්ම දීලා හදන්න වෙන්නේ. උඹ කියන විදිහට කලොත් නම් අනිවා දැන් පේනවනේ ඔසී ලට වෙලා තියෙන දේ.? කව්ද 3 ගැහුවේ පොන්ටින්. ඌ ගියා දැන් මොකෑ වෙන්නේ බඩ යනව වගේ නේහ්.? බලහන් ඉන්දියාව. මමත් කොච්චර අකමැති ජාතියක් උනත් උගේ ටීම් එකේ බලහන් හැමදාම කෝලි එන්නෙ නැහැනේ වන් ඩවුන්. මගේ මතේ මම ඉදිරිපත් කලේ ක්‍රිකට් ගැන තියෙන මගේ සාමාන්‍යය බුද්ධියෙන් බං.. උඹ තරම් මම දන්නේ නැතුව ඇති හරි නමුත් ඔතන සංගා දැන් කරන්නේ මොකක්ද කියන එකනම් අවබෝද කරගන්න මට පුලුවන්.. හෙට සංගා ගියොත් හොඳ කීපර් කෙනෙක් ඉන්නවද.? වන් ඩවුන් කව්ද ගහන්නේ.? මුන් ටීම් එකේ ඉද්දි තමයි උඹ ඔය කියන කොලිටි ප්ලේයර් ලව හදන්න ඕනේ.. ඒ උන්ට ස්ට්‍රෙස්ස් අඩු කරලා... ඉන්ඩියාවේ ගොඩක් වෙලාවට වෙන්නේ ඕක.. දැන් ලංකාවේ නොවෙන්නෙත් ඕක.. එහෙම නොවුනානම් මිස් වෙච්ච හැම කප් එකක්ම අපේ..:angry::angry:

    අනිත් එක හරි කාලේ ආවම යන්නේ නැතුව මයිල් හැලි හැලී හිටපු සනත් නිසා තමයි ලංකාවේ තවමත් සාර්ථක ආරම්භක ක්‍රීඩකයෙක් බිහි වෙලා නැත්තේ උගේ තැන ගන්න.. සංගල ,මයියලා දැන් කරන්නෙත් ඒකම තමයි. අපේ උන් සිම්බාබ්වේ, කෙන්යා, කැනඩා වලිනුත් කන කාලේ ළඟ එනවා Mark my word buddy

    Last edited:
    • Like
    Reactions: rudayas

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    machan mama danna tharamin Mark Boucher ge

    Total Dismissals = 999
    Test Dismissals = 555
    Limited Over Dismissals = 444

    ekath maara unique neda.. :) mama me daala thiyenne Mark Boucher eka match ekak World Team ekatath gahuwa nisa against Australia..ekai umbe 998 and mage 999 kiyala catches thiyenne..

    TFS.. :)
    00020408.gif

    ඔයා ,,,හරි යාළුවා ..මට ඒ තරගය මගහැරිලා.
    බොහෝම කණගාටුයි සිදුවූ වැරදීමට මම ඒක නිවැරදිකළා
    බොහෝම ස්තුතියි පෙන්නලා දුන්නට ....:):):)
     
    • Like
    Reactions: keerthi.mac

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aluth un gahanawada p*ko :lol: ara chandimal kiyala ekek innawa, anna uuta award ekakuth dunna sl cricket board eken. :lol::lol: sure ekatama lokkekta p*ka deela thiyenawa:lol:
    :no::no::no:
    ඒ කතාව වැරදි සහෝ ,,,
    අළුත් අයට අවස්ථාවක් දීලා කණ්ඩායමේ ස්ථිර කරගත්තේ නැත්නම් කවුද ඉස්සරහට ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ඉන්නේ.ඩිලා,,සංගා,,මහියා මේ තුන්දෙනා ඊලග wc එකෙන් පස්සේ අයින් උනහම පීඩනයක් නැතුව ඒ බර කරට ගන්න අළුත් උන් හැදිලා ඉන්න ඕනි.
    අනික චන්දිමාල්ව ඔච්චර පහතට දාන්න එපා සහෝ ,,,
    ඌ කවදාහරි මහේලගේ තත්වයට එනවා ඒක අනිවාර්යයි.
    උබ දැක්කද teem එකේ ඔක්කෝම හොද විකට් ටික ගිහිල්ලා තියෙද්දී ලෝඩ්ස් වලදී චන්දිමාල් තනියම එංගලන්තයට 100කුත් ගහලා match එක දිනෙව්වා.
    මැච් දහයක් නෝට් ගිහිං එකක ගහලා වැඩක් නැහැ තමයි ,,,නමුත් උන් තවම හැදීගෙන එනවුන්.
    හොදම විකට් ටික අඩු ලකුණු ගණනකට ගිහිං තියන වෙලාවක මේ වගේ අළුත් එකෙක් දැම්මහම මොකද වෙන්නේ අර තියන පීඩනය දරාගන්න බැරුව උත් out වෙනවා.
    අළුත් උන් අනිවා උඩින් ගස්සන්න ඕනි.
    උන්ට තියන අනවශ්‍ය පීඩනය අඩුකරන්න ඕනි එතකොටයි උන් ගහන්නේ.
    පොඩ්ඩක් බලපන් අර ඉන්දියාවේ තත්වය ,,,
    උන් ෂෙවාග්ව එළියෙන් තියලයි අර දවාන් කියන එකාව open ගැස්සුවේ.
    දැන් ෂෙවාග්ට teem එක ඇතුලට එන්න පුලුවන්ද බලපන් අරූ අර ගහන ගැහිල්ලට.
    ඌ දැනට odi 19යි ගහලා තියෙන්නේ ලකුණු 776ක් ගහලා සාමාන්‍ය 43.11
    match 19ට 100=3,,50=3 ගහලා ...
    ෂෙවාග්ට ඇතුලට එන්න තිබුනේ test match වලින් විතරයි.
    මෙන්න පලවෙනි match එකේ පළමු ඉනිමේම ඔය දවාන් කියන එකා 187ක් ගහලා.
    තවත් මොන කතාද ,,,
    ඉන්දියාවට තිබුනේ නැද්ද මුමේ අළුත් එකා කියලා 4down හරි 5down හරි ගස්සන්න.
    එහෙම උනානම් අද ඔය ක්‍රීඩකයා ඔතන නැහැ ,,උගේ ක්‍රිකට් දිවිය ඉවරයි ....
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    හරි දැන් සංගා ඉමෝටල්ද බං හැමදාම ගහන්න.. උන්ගේ වගකීම තමයි අලුත් එකෙක්ව ඇඩොප්ට් කරන එක. එහෙම එකක් වෙන්නේ නැහැනේ.. හිතට එකගන අහලා බලපන් සංගා දැන් කරන්නේ තමුන්ගේ රෙකෝඩ් හදා ගන්න ට්‍රයි කරන එක නෙම්ද කියලා.? සංගයි මහේලයි ඩිලයි ගියාම කව්ද උඹේ ඔය 3 න් වෙනි තැන ගහන්නේ චන්දිමාල්ද.? තිරිමාන්නද.? උන්ව එකටයි දැන්ම දීලා හදන්න වෙන්නේ. උඹ කියන විදිහට කලොත් නම් අනිවා දැන් පේනවනේ ඔසී ලට වෙලා තියෙන දේ.? කව්ද 3 ගැහුවේ පොන්ටින්. ඌ ගියා දැන් මොකෑ වෙන්නේ බඩ යනව වගේ නේහ්.? බලහන් ඉන්දියාව. මමත් කොච්චර අකමැති ජාතියක් උනත් උගේ ටීම් එකේ බලහන් හැමදාම කෝලි එන්නෙ නැහැනේ වන් ඩවුන්. මගේ මතේ මම ඉදිරිපත් කලේ ක්‍රිකට් ගැන තියෙන මගේ සාමාන්‍යය බුද්ධියෙන් බං.. උඹ තරම් මම දන්නේ නැතුව ඇති හරි නමුත් ඔතන සංගා දැන් කරන්නේ මොකක්ද කියන එකනම් අවබෝද කරගන්න මට පුලුවන්.. හෙට සංගා ගියොත් හොඳ කීපර් කෙනෙක් ඉන්නවද.? වන් ඩවුන් කව්ද ගහන්නේ.? මුන් ටීම් එකේ ඉද්දි තමයි උඹ ඔය කියන කොලිටි ප්ලේයර් ලව හදන්න ඕනේ.. ඒ උන්ට ස්ට්‍රෙස්ස් අඩු කරලා... ඉන්ඩියාවේ ගොඩක් වෙලාවට වෙන්නේ ඕක.. දැන් ලංකාවේ නොවෙන්නෙත් ඕක.. එහෙම නොවුනානම් මිස් වෙච්ච හැම කප් එකක්ම අපේ..:angry::angry:

    අනිත් එක හරි කාලේ ආවම යන්නේ නැතුව මයිල් හැලි හැලී හිටපු සනත් නිසා තමයි ලංකාවේ තවමත් සාර්ථක ආරම්භක ක්‍රීඩකයෙක් බිහි වෙලා නැත්තේ උගේ තැන ගන්න.. සංගල ,මයියලා දැන් කරන්නෙත් ඒකම තමයි. අපේ උන් සිම්බාබ්වේ, කෙන්යා, කැනඩා වලිනුත් කන කාලේ ළඟ එනවා Mark my word buddy

    uba kiyana katha walath aththak thiyenawa but machan eka paratama wena ekekta ehema no 3 denna bee, uba kiyanawa wage seniorsla wenuwata juniorsla replace karanna nam normally lakunu athara inna player kenek wenna oni. hemadama 10ta 20ta out wena ekekwa no3 daala wedak nee.
    aniwa sangage anthima kale weddi wena aluth ekekwa api no3 gassanna oni but ape team ekata wela tiyenne no3 daanna puluwan wena lakunu athara inna player kenek neee so chandimal or oya kiyana wena ekek lakunu atharara enakal iwasanna wenawa, ethakal sanga thamai no3 gahanne. hitapan sanga yanwa kiyala lakunu athara nethi junior kenekwa purudu karanawa kiyala onna aluth ekekwa no3 yawala balan innawa uu stress eka control karan gahanakal. kawadawath wenne nehene ban uu thawa thawath edagena wetenawa. sanga wage playersla iddith api eka digata kai, ai aluth no3 gahanneth neee sangawa down order ewwoth uu gahana ekakuth nee samaharawita.
    ape team ekata wela tiyena karume kiyanne juniorsla ekek wath lakunu athare nee, ekek hariyata place ekakata enakal sanga no3 gahana oni.
     
    • Like
    Reactions: luckyluke111

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :no::no::no:
    ඒ කතාව වැරදි සහෝ ,,,
    අළුත් අයට අවස්ථාවක් දීලා කණ්ඩායමේ ස්ථිර කරගත්තේ නැත්නම් කවුද ඉස්සරහට ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ඉන්නේ.ඩිලා,,සංගා,,මහියා මේ තුන්දෙනා ඊලග wc එකෙන් පස්සේ අයින් උනහම පීඩනයක් නැතුව ඒ බර කරට ගන්න අළුත් උන් හැදිලා ඉන්න ඕනි.
    අනික චන්දිමාල්ව ඔච්චර පහතට දාන්න එපා සහෝ ,,,
    ඌ කවදාහරි මහේලගේ තත්වයට එනවා ඒක අනිවාර්යයි.
    උබ දැක්කද teem එකේ ඔක්කෝම හොද විකට් ටික ගිහිල්ලා තියෙද්දී ලෝඩ්ස් වලදී චන්දිමාල් තනියම එංගලන්තයට 100කුත් ගහලා match එක දිනෙව්වා.
    මැච් දහයක් නෝට් ගිහිං එකක ගහලා වැඩක් නැහැ තමයි ,,,නමුත් උන් තවම හැදීගෙන එනවුන්.
    හොදම විකට් ටික අඩු ලකුණු ගණනකට ගිහිං තියන වෙලාවක මේ වගේ අළුත් එකෙක් දැම්මහම මොකද වෙන්නේ අර තියන පීඩනය දරාගන්න බැරුව උත් out වෙනවා.
    අළුත් උන් අනිවා උඩින් ගස්සන්න ඕනි.
    උන්ට තියන අනවශ්‍ය පීඩනය අඩුකරන්න ඕනි එතකොටයි උන් ගහන්නේ.
    පොඩ්ඩක් බලපන් අර ඉන්දියාවේ තත්වය ,,,
    උන් ෂෙවාග්ව එළියෙන් තියලයි අර දවාන් කියන එකාව open ගැස්සුවේ.
    දැන් ෂෙවාග්ට teem එක ඇතුලට එන්න පුලුවන්ද බලපන් අරූ අර ගහන ගැහිල්ලට.
    ඌ දැනට odi 19යි ගහලා තියෙන්නේ ලකුණු 776ක් ගහලා සාමාන්‍ය 43.11
    match 19ට 100=3,,50=3 ගහලා ...
    ෂෙවාග්ට ඇතුලට එන්න තිබුනේ test match වලින් විතරයි.
    මෙන්න පලවෙනි match එකේ පළමු ඉනිමේම ඔය දවාන් කියන එකා 187ක් ගහලා.
    තවත් මොන කතාද ,,,
    ඉන්දියාවට තිබුනේ නැද්ද මුමේ අළුත් එකා කියලා 4down හරි 5down හරි ගස්සන්න.
    එහෙම උනානම් අද ඔය ක්‍රීඩකයා ඔතන නැහැ ,,උගේ ක්‍රිකට් දිවිය ඉවරයි ....
    :eek::eek::yes:
    පට්ට කතාව බන්.වැඩේ තියෙන්නේ ඉතිං කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ.
    අපේ උන් හැදෙන්නේ නැහැ.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමයි නුවන් අයියා.. :cool:
    රෙප් දෙන්න බෑ කියන්නේ.. :(
    පුලුවන් උන ගමන් අනිවා මන් ගානේ රෙපක්.. :D
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;15583110 said:
    MS Dhoni player කෙනෙක් විදියට සිරාම ඩයල් එකක්
    ඒත් හොඳ විකට් කීපර් කෙනෙක් ?අනේ මන් දා??:baffled:

    1st and 2nd නම් සුදුසුම දෙන්නට හම්බවෙලා තියෙන්නෙ:rolleyes:

    සංගා තමයි කාලෙකදි මම දැකපු හොඳම ස්ටම්ප් එක කරේ.2007 WC එකේදි ද කොහෙද ලාරා ගෙ:rolleyes:

    එළ ත්‍රෙඩ් එක අයියේ
    දැනුවත් කරාට බොහොම පින් ඈහ්!
    :):):)
    බොහෝම ස්තුතියි මල්ලියා ,,,
    දෝනි හොද විකට් කීපර් කෙනෙක්ද නැද්ද කියන එක ඌ වැඩ වලින්ම පෙන්නලා තියනවනේ මල්ලී.
    match 345කදී දවගාගැනීම් 564කට දායක වෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    aluth un gahanawada p*ko :lol: ara chandimal kiyala ekek innawa, anna uuta award ekakuth dunna sl cricket board eken. :lol::lol: sure ekatama lokkekta p*ka deela thiyenawa:lol:

    වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා ... අම්මගෙ රෙද්ද තමයි :lol:

    Mind about your language brother මම කියන්නේ ඔය චන්දිමාල් කියන එකාට හරි කුසල් ජනිත් කියන එකාට හරි ඇයි ග්ලවුස් දෙක දෙන්න බැරි.? ඒක මුගේ තියෙන කුහක කමනේ සහෝ. සංගට තියෙන රෙස්පෙක්ට් එක නිසයි ගොඩක් අය ඕක ගැන මොකුත් නොකියන්නේ. ඒ සංගා මහත්මයෙක් නිසා. නැත්නම් සංගත් ජයසූරිය වගේ එකෙක්නම් ඔව්වා දැනටමත් පත්තර වල ගිහින්. සහෝ උන් දෙන්න බැරිනම් නිරෝශන් දික් වැල්ල, ඒත් බැරිනම් කුසල් මෙන්ඩිස්. නිකන් කතා කරන්න කලියෙන් හොයලා බලපන්. සංගා දෙනවද ලේසියකට වන් ඩවුන් ප්ලේස් එක වෙන එකෙකුට.? ලේසියකට කිව්වේ ගිය සවුත් ඇෆ්‍රිකා රෙද්දෙනම් ඌ තැන් තැන් වලින් ගැහුවා.. නැත්නම් ඌ එහෙම දෙන්නෙත් නැහැනේ.. මුන් ඉන්න ඕනේ පොඩි උන්ව උඩින් එවලා යටින් ස්ට්‍රෙස් එක අරන් ගහන්න යට ඒ අතින් බලපන් මහේන්ද්‍රසිං දෝනියා තමුන්ගේ රෙකෝර්ඩ්ස් ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නෑ.. නමුත් වර්ථමානේ ඉන්න හොඳම ක්‍රිකට් නායකයා.. ඌට වටින්නේ රට.. ඒත් අපේ පරයින්ට ඕනේ රට නෙමෙයි තමුන්ගේ රෙකෝර්ඩ්ස්.. එහෙම ස්ට්‍රෙස්ස් නැති වෙන කොටයි පොඩි උන් ගහන්නේ.. නැතුව උන් ගහන්නේ නෑ කිය කියා බයිලා ගහන එක වත් කුණුහරුප කියන එකවත් නෙමෙයි වෙන්න ඕනේ මචං..

    මචන් නොම්මර 3 බැට් කරන්නෙ team එකක ඉන්න හොඳම player ... ඒ position එකට ගහන්න සෑහෙන ක්‍රිකට් ගහල පලපුරුද්දක් තියෙන්න ඕන ... ඉතින් ඒ වගෙ එකෙක් හලල කොහොමද බන් මැච් එකක් ගහන්නෙ ... අළුත් එවුන්ට කොච්චරනම් chance දීල තියෙනවද ඒත් උන් perform කරන්නැත්තම් මොකද කරන්නෙ

    සන්ග උනත් ඒ කාලෙ කොච්චර chances දිදීද team එකේ තියන් හිටියෙ ... අපිට world cup එකක් උස්සන්න තිබ්බ හොඳම chance එකක් මූ කාපු හැටි මට මතකයි අරවින්දව run out කරල (2003 semi finals) ... ඒ මැච් එකේම andrew symonds ගෙ simple stumping chance එකක් මිස් කරල ඌ 90 ගානක් ගැහුව ... මුළු එකම ගැහුවෙත් 212 :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල.......මට නම් දැන් ක්‍රිකට් මැච් බැලිල්ලත් එපා වෙලා ති‍යෙන්නේ......:baffled::baffled::baffled:

    රෙප් දෙන්නත් බැරිලු......:dull::dull::dull:
     
    • Like
    Reactions: NUWAN BUWA