AUS dennama adu matches ganakadi ban e wickets aran tiyenne

අනිවා සහෝ ,,,
අන්න ඒකයි වටිනාකම...
AUS dennama adu matches ganakadi ban e wickets aran tiyenne

.සුපිරි පෝස්ට් එකක් අයියේ... රෙප් දෙන්න බැහැලු... ලබන මාසේ දෙන්නම්......

නියමයි නුවන් අයියා...
දැක්ක ගමන් රෙප්+++ දුන්නා

එළකිරි කොල්ලෙක්;15583184 said:මමත් හිතන්නෙ මේ තුන් දෙනාමයි.ඒත් හීලි කීප් කරන්ව මම දැකල නෑ![]()

මම මේ උබ දැකලා නැහැ කිව්ව හින්දයි කියන්නේ මල්ලී,,,
ක්‍රිකට් හදුන්වන්නේ මහත්වරුගේ ක්‍රීඩාව කියලා නේ ...
ඒත් ඉයන් හිලී කියන්නේ ඒ මතය බොරුකරපු අමුම අමු සක්කිලියෙක්
මුත් දක්ෂයෙක් තමයි ඒකේ දෙකක් නැහැ නැත්නම් තරග 287කදී කඩුලු 628ක් ගන්න දායකවෙන්න බැහැ නේ.අනික මු 20/20 ගැහුවේත් නැහැ.
මුගේ වැඩේ මල්ලී පිතිකරුවෙක් පන්දුවට පහරදෙන්න ආපුවෙලාවේ ඉදලා උන්ට කුණුහරපෙන් බනින එක.
කොයිවෙලාවෙත් වැඩේ විකට් එක පිටිපස්සට වෙලා අම්මා මතක් කර කර බැට් කරන එකාට කුණුහරපෙන් බනින එකලු.
හිතපන්කෝ පොඩ්ඩක්,,,ෂේන් වොන්නුයි,මැග්ග්‍රාත්තුයි දෙපැත්තෙන් ball කරද්දී මු අම්මා මතක් කරලා බනින කුණුහරප ටිකත් අහද්දී පිතිකරුවෙකුට මොන පිඩනයක්ද තියෙන්නේ කියලා.
ඔය ප්‍රශ්නය නිසාම පුදුම විදිහට මුට ගැටළු ඇතිවුනා පිට්ටනියේ කචල් ඇදුනා.
තරග තහනම් කිරීම් ගැන අවවාද කරා,,ඒත් මු නෙවෙයි වැඩේ නැවැත්තුවේ.
එක පාරක් කොදෙව් සහ ඕස්ට්‍රේලියා ටෙස්ට් match එකකදී පළමු ඉනිමේ බ්‍රයන් ලාරා ලකුණු 200ගානක් ගහලා out වෙලා යන ගමන් තමන්ගේ teem එක ඉන්න තැනට නොගිහින් කෙලින්ම ගියේ ඕස්ට්‍රේලියා teem එක හිටපු තැනට.ගිහිං මු කියලා තියනවා.
''අර හීලි කියන වේසිගෙ පුතාට කියපල්ලා මීට පස්සේ මම bat කරද්දී කටපියාගෙන ඉන්න කියලා .නැත්නම් මම ක්‍රිකට් වලින් අයින්වුනත් කමක් නැහැ කියලා ගහනවා ඕකගේ දත් වහල්ල එලියට එන්න බැට් එකෙන්.ඊයේ උදේ ඉදලා ඕකා මගේ පිටිපස්සට වෙලා කියන කුණුහරප අහගෙන ඉදලා,ඉදලා මට දැන් වෙන මුකුත් ඇහෙන්නෙත් නැහැ''කියලා![]()
ඉතිං බලපන් මල්ලී මොන ක්‍රීඩකයෙක්ද කියලා.
එක පාරක් ඕස්ට්‍රේලියන් ක්‍රිකට් බෝඩ් එකෙන් හීලිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පිරිනැමුවා මු මොකක්ද දන්නවාද කිව්වේ ''දවසම ෂේන් වොන් දාන බෝල ටික බලා ඉන්නයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නයි.අප්පෝ මට නම් බැහැ ඕක වෙන කාටහරි දෙන්න''
කොහොමද හොර කිරිල්ල ...
මේ video එක බලන්න මල්ලී
මේ තමන්ගේ ක්‍රිකට් දිවියේ කනගාටුම මොහොත කියලා හිලී කියලා තිබුනා.
දිනන්න ලකුණු 7යි ඕනි ඒත් කොදෙව් කඩුලු දෙකයි තියෙන්නේ.
එහෙම තියෙද්දී හිලී අතින් ලාරා ගේ catch එක miss වෙනවා.
menna hari list eka

මචං පොඩ්ඩක් Alan Knott ගැන හොයල බලපන්. හොඳම Wicket keepersල තෝරන කොට stats විතරක් බලල මදි. එකයි මේ මෑත කාලෙ එවුන් හෙණ set එකක් ඇවිල්ල තියෙන්නෙ. Anyway good post.![]()
stat walin maninna baha skill eka wadagath enawa...

menna hari list eka

stat walin maninna baha skill eka wadagath enawa...
keeper kenekta nikan ena tip catch stumps walin ona taram wicket ganna puluwan... eth ganna amaru catch saha stumps ganna eka tamai skill eka
e anuwa baluwot kaluwa godak hondai![]()

ඔව් එංගලන්තයෙන් බිහිවූ හිටපු විශිෂ්ටතම කඩුලු රකින්නෙක්
හැබැයි මචෝ මෙයාට වැඩිපුර තියෙන්නේ fist class matches වල ලබාගත් කඩුලු
පළමු පංතියේ තරග 511කට සහබාගී වෙලා උඩපන්දු 1211කුත් කඩුලු බිද දැමීම 133ක් සමග
දවාගෙන ඇති මුළු කඩුලු ගණන 1544
Alan Knott
![]()
රට....එංගලන්තය
මුහුණදුන් තරග ගණන...............115
ලබාගෙන ඇති උඩපන්දු ගණන......265
කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...20
දවාගෙන ඇති මුළු කඩුලු ගණන 285