Top 10 wicket keepers in cricket

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    .සුපිරි පෝස්ට් එකක් අයියේ... රෙප් දෙන්න බැහැලු... ලබන මාසේ දෙන්නම්......
    :eek::frown::angry:
    කරදරවෙන්න එපා මල්ලී ,,,
    ලබන අවුරුද්දේම දියන්කෝ.
    කොහොමත් එතකොට උබ කොරියාවේනේ.:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ada3a.jpg

    kumar_1921833c.jpg

    95069473-jpg_142348.jpg

    menna top 3
    :love::love::love:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    menna hari list eka

    Top 10 Greatest Wicket Keepers Of All Time.

    Greatest Wicket Keepers : Wicket Keeper in cricket means the player who stands behind the stumps wearing gloves and pads to catch the ball. Wicket Keeping is perhaps one of the most challenging tasks on the cricket field. There are a number of ways in which the wicket keeper can contribute towards the dismissal of a batsman with extreme Concentration.
    There is Some “Greatest Wicket Keepers” in History of Cricket. Some of Them Leave their mark in the history. In List Below We Going To Discus Those Who Are The Greatest About Talent, Sharpness, Flexibility, Aggressive Approach and Presents of Mind.
    1. Adam Gilchrist

    Australian cricket was certainly blessed to have Adam Gilchrist with them. Gilchrist was perfect when it came to wicket keeping. He followed the bowlers on either side of the wicket and even against the tricky Shan Warne, v was always up-to the mark. As a batsman, Gilchrist would open with M. Hayden In ODI’s and provide that explosive ammo down the lower middle order at number seven in Test matches. Adam Gilchrist wasResponsible for nearly 900 dismissals and more than 15,000 runs to his name, Gilchrist with 33 centuries and 81 half-centuries was a true asset for the side which dominated World Cricket for nearly 12 years. truly a Legend, No One can Touch His Greatness. He Is No 1 in our List of Top 10 Greatest Wicket Keepers Of All Time.
    2. Mark Boucher

    From the time he replaced Dave Richardson until his retirement, Boucher was South Africa’s first-choice wicket-keeper, and is widely regarded as one of the greatest wicket-keepers South Africa has ever had. Boucher holds the World record for the most dismissals in Test cricket. He got the record originally when he overtook the former Australian wicket-keeper Ian Healy on 3 October 2007.
    3. Kumar Sangakkara

    Very Stylish Srilankan Wicket-Keeper Batsmen, Kumar Sangakara. He is at No 3 in Our List of Top 10 Greatest Wicket Keepers Of All Time. More than 21,000 runs to his name in ODIs and Tests involving 47 centuries and 117 half-centuries. Above 600 dismissals including a world record 81 stumping.
    4. Ian Healy

    Ian Andrew Healy (nicknamed “Heals”) is a former cricketer who played for Queensland and Australia. Healy was a key member of the side as it enjoyed a sustained period of success. he is at No 4 in Our List With total of 628 dismissals to his name and more than 5,000 runs as well.
    5. Rod Marsh

    Former Australian Wicket-Keeper Rod Marsh is at No 5 in Our List of Top 10 Greatest Wicket Keepers of All Time, Marsh was Responsible for More than 800 first-class dismissals, 355 Test dismissals and 124 ODI dismissals in His Amazing Career.
    6. MS Dhoni

    Worldwide Famous Indian Skipper M.S Dhoni’s wicket keeping record is simply outstanding. The man is already nearing 600 dismissals With (248 in test, 287 in ODI’s and 29 dismissals in T20s). The style in which he stumps the batsman out is crunch time for photographers around the world. Athleticism and intelligence combine to give the Dhoni the extra advantage which he uses to dismiss batsmen in a flash.
    7. Moin Khan

    the man Who Was Part of The World Cup Winning Pakistani Team in 1992. Moin had to compete with another Great wicket-keeper, Rashid Latif. he Shared Most of His Era With Rashid. he is at No 7, with 435 dismissals in his Career. Moin is mostly remembered as very Active Wicket-Keeper, Always Shouting Behind the Wickets Like “Sakki” ,”Mushi” etc.
    8. Jeffrey Dujon

    Peter Jeffrey (“Jeff”) Leroy Dujon retired West Indian cricketer and current commentator. Dujon Served West Indian Team in 80′s. He Was an athletic presence behind the stumps as well as a competent lower-order batsman. with 476 dismissals in his Career, he is at No 8 in list of Greatest Wicket Keepers.
    9. Alec Stewart

    Alec James Stewart OBE is a retired English right-handed batsman-wicket-keeper and former captain of the England cricket team. He is the most capped English cricketer of all time in Test matches and 2nd most capped in One Day Internationals, having played in 133 Tests and 170 ODIs for England. with 451 Dismissals in His Career Stewar is the 9th in Greatest Wicket Keepers list.
    10. Andrew Flower

    A True Legend, A Great Ambassador of the Game, Technically very Sound Batsmen and Wicket-Keeper. Andrew Flowerwas Zimbabwe’s wicket-keeper for more than 10 years and statistically by far the finest wicket-keeper the country has fielded. Flower is Responsible for 333 Dismissals Behind the Wickets (160 in tests, 173 in ODI’s). Deserved At-Least No 10 Spot in The List.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;15583184 said:
    මමත් හිතන්නෙ මේ තුන් දෙනාමයි.ඒත් හීලි කීප් කරන්ව මම දැකල නෑ:rolleyes:
    :eek::oo::oo::(
    මම මේ උබ දැකලා නැහැ කිව්ව හින්දයි කියන්නේ මල්ලී,,,
    ක්‍රිකට් හදුන්වන්නේ මහත්වරුගේ ක්‍රීඩාව කියලා නේ ...
    ඒත් ඉයන් හිලී කියන්නේ ඒ මතය බොරුකරපු අමුම අමු සක්කිලියෙක් :angry:

    මුත් දක්ෂයෙක් තමයි ඒකේ දෙකක් නැහැ නැත්නම් තරග 287කදී කඩුලු 628ක් ගන්න දායකවෙන්න බැහැ නේ.අනික මු 20/20 ගැහුවේත් නැහැ.
    මුගේ වැඩේ මල්ලී පිතිකරුවෙක් පන්දුවට පහරදෙන්න ආපුවෙලාවේ ඉදලා උන්ට කුණුහරපෙන් බනින එක.
    කොයිවෙලාවෙත් වැඩේ විකට් එක පිටිපස්සට වෙලා අම්මා මතක් කර කර බැට් කරන එකාට කුණුහරපෙන් බනින එකලු.
    හිතපන්කෝ පොඩ්ඩක්,,,ෂේන් වොන්නුයි,මැග්ග්‍රාත්තුයි දෙපැත්තෙන් ball කරද්දී මු අම්මා මතක් කරලා බනින කුණුහරප ටිකත් අහද්දී පිතිකරුවෙකුට මොන පිඩනයක්ද තියෙන්නේ කියලා.
    ඔය ප්‍රශ්නය නිසාම පුදුම විදිහට මුට ගැටළු ඇතිවුනා පිට්ටනියේ කචල් ඇදුනා.
    තරග තහනම් කිරීම් ගැන අවවාද කරා,,ඒත් මු නෙවෙයි වැඩේ නැවැත්තුවේ.
    එක පාරක් කොදෙව් සහ ඕස්ට්‍රේලියා ටෙස්ට් match එකකදී පළමු ඉනිමේ බ්‍රයන් ලාරා ලකුණු 200ගානක් ගහලා out වෙලා යන ගමන් තමන්ගේ teem එක ඉන්න තැනට නොගිහින් කෙලින්ම ගියේ ඕස්ට්‍රේලියා teem එක හිටපු තැනට.ගිහිං මු කියලා තියනවා.
    ''අර හීලි කියන වේසිගෙ පුතාට කියපල්ලා මීට පස්සේ මම bat කරද්දී කටපියාගෙන ඉන්න කියලා .නැත්නම් මම ක්‍රිකට් වලින් අයින්වුනත් කමක් නැහැ කියලා ගහනවා ඕකගේ දත් වහල්ල එලියට එන්න බැට් එකෙන්.ඊයේ උදේ ඉදලා ඕකා මගේ පිටිපස්සට වෙලා කියන කුණුහරප අහගෙන ඉදලා,ඉදලා මට දැන් වෙන මුකුත් ඇහෙන්නෙත් නැහැ''කියලා :lol:
    ඉතිං බලපන් මල්ලී මොන ක්‍රීඩකයෙක්ද කියලා.
    එක පාරක් ඕස්ට්‍රේලියන් ක්‍රිකට් බෝඩ් එකෙන් හීලිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පිරිනැමුවා මු මොකක්ද දන්නවාද කිව්වේ ''දවසම ෂේන් වොන් දාන බෝල ටික බලා ඉන්නයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නයි.අප්පෝ මට නම් බැහැ ඕක වෙන කාටහරි දෙන්න''

    කොහොමද හොර කිරිල්ල ...:lol:

    මේ video එක බලන්න මල්ලී
    මේ තමන්ගේ ක්‍රිකට් දිවියේ කනගාටුම මොහොත කියලා හිලී කියලා තිබුනා.
    දිනන්න ලකුණු 7යි ඕනි ඒත් කොදෙව් කඩුලු දෙකයි තියෙන්නේ.
    එහෙම තියෙද්දී හිලී අතින් ලාරා ගේ catch එක miss වෙනවා
    .

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    කොර ටෝක..
    11.gif
     
  • Jul 6, 2012
    10,678
    2,903

    ඇඬෙනවා....:lol:
    ඕස්ට්‍රේලියන් කාරයො ඔහොමමයි බං අයියේ:dull:
    අර හැඩින් කාරය පේන්නෙ නෑද්ද? වඩේ විකුණන එකත් එහෙමයි( වේඩ්) ගිලී විතරයි උන්ගෙ ටිකක් හරි හොඳ කීපර් කෙනෙක්ට දැක්කෙ:)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මචං පොඩ්ඩක් Alan Knott ගැන හොයල බලපන්. හොඳම Wicket keepersල තෝරන කොට stats විතරක් බලල මදි. එකයි මේ මෑත කාලෙ එවුන් හෙණ set එකක් ඇවිල්ල තියෙන්නෙ. Anyway good post. :)

    :yes: stat walin maninna baha skill eka wadagath enawa...
    keeper kenekta nikan ena tip catch stumps walin ona taram wicket ganna puluwan... eth ganna amaru catch saha stumps ganna eka tamai skill eka :)

    e anuwa baluwot kaluwa godak hondai :D
     
    • Like
    Reactions: NUWAN BUWA

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    menna hari list eka
    :lol::lol::lol:
    ඔහොම කොපි කර කර තව ලිස්ට් 20ක් උනත් දාන්න බැරියෑ යකොව්.ගොන් කතා කියන්න එපා බන් විකට් 999 ගන්න සෙට් උන මාර්ක්ට වඩා කොහොමද බන් ගිල්ක්‍රිස්ට් 1ක උනේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes: stat walin maninna baha skill eka wadagath enawa...
    keeper kenekta nikan ena tip catch stumps walin ona taram wicket ganna puluwan... eth ganna amaru catch saha stumps ganna eka tamai skill eka :)

    e anuwa baluwot kaluwa godak hondai :D
    Alan Knott

    75388.1.jpg

    රට....එංගලන්තය

    මුහුණදුන් තරග ගණන...............115

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......265

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...20

    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 285

    :):):):)

    කළුවා අපේ රටවෙනුවෙන් විශිෂ්ටතම සේවයක් කල ක්‍රීඩකයෙක් තමයි.
    ඒත් හොදම දහදෙනා අතරට එන්න තරම් match ගණනක් එයාට සෙල්ලම් කරන්න බැරිවුණා
    කලු ගහලා තියෙන්නේ

    Test.....49

    Odi......189

    20/20....05

    එකතුව තරග 243

    Romesh Kaluwitharana

    2498891600_c4f576ec00_o.jpg

    72096.gif

    රට....ශ්‍රී ලංකාව

    මුහුණදුන් තරග ගණන...............243

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......229

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...103

    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 285

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28

    :yes::yes::yes:

    ඔව් එංගලන්තයෙන් බිහිවූ හිටපු විශිෂ්ටතම කඩුලු රකින්නෙක්
    හැබැයි මචෝ මෙයාට වැඩිපුර තියෙන්නේ fist class matches වල ලබාගත් කඩුලු

    පළමු පංතියේ තරග 511කට සහබාගී වෙලා උඩපන්දු 1211කුත් කඩුලු බිද දැමීම 133ක් සමග

    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 1544

    Alan Knott

    75388.1.jpg

    රට....එංගලන්තය

    මුහුණදුන් තරග ගණන...............115

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......265

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...20

    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 285

    ඔව් මචං, මම Alan Knott ගැන කිව්වේ එක පාරක් ටෝනි ග්‍රේග්ට All Time xi එකක් තෝරන්න කිව්වම එයා wicket keeper ට තෝරා ගත්තේ Knott ව. ඒකට ඒ දෙන්න Team mates ල වෙච්චි එකත් බලපාන්න ඇති. හැබැයි බවුචර්, හීලි, ගිල්ක්‍රිස්ට්, සංග, දෝනි වගේ හැමෝම දැකල තියෙද්දී Knott ව තෝරාගන්න ඇත්තේ මිනිහ ඇත්තටම දක්ෂයෙක් නිසා වෙන්න ඇති.