Top 10 wicket keepers in cricket

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔක්කොම හොදයි Kamran Akmal ඇරෙන්න
    ඌ වගේ wicket keeper කෙනෙක් නිසා match කීයක් පැරදුනද කියලා parkistan team එක දන්නවා ඇති
    :(

    TFS :cool:
     
    • Like
    Reactions: NUWAN BUWA

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,136
    842
    113
    ----- Hill City ----
    05..Mahendra Singh Dhoni






    20120825045535PR_Mahendra_Singh_Dhoni.jpg







    dhoni-ms-110413.jpg














    රට....ඉන්දියාව

    මුහුණදුන් තරග ගණන...............345

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......445

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...119


    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 564

    :growl::growl::growl::growl::growl::growl::growl: එකත් ලංකාවේ catch එකක් .... nice post !! 5++
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    :):):)
    රෙප් අවුලක් නැහැ මලයා ,,,,
    දෙයයි නෙවෙයි කොල්ලෝ එකයි.
    මට එකක් මගහැරිලා තිබුනේ එතකොට ඔක්කෝම 999යි.:(
    අපරාදේ බන් මු match 15ක් විතර keep කරන්නේ නැතුව සෙල්ලම්කරා.
    ඒවායෙත් keep කරානම් 1000 පන්නලා...:(

    :nerd: අඩේ 999 ද...??? :sorry::sorry: අපරාදේ 1000 ජස්ට් මිස් ද කේස් ගස්.. :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සංගා,ගිලී,බවුචර්,මැකලම් හතර දෙනාම හොදයි:D
    අක්මාල්,දෝනි නම් පලමු 10 දෙනා අතර ඉන්න ඕනේ අය නෙමේ:no:
    :oo::oo::oo:
    ඇයි බන් මල්ලී එහෙම කියන්නේ ...
    සාදාරන හේතුවක් කියපන් බලන්න ...
    :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    04..Kumar Sangakkara






    kumar_1921833c.jpg







    Sangakkarra%20vs%20Canada_550.jpg














    රට....ශ්‍රී ලංකාව

    මුහුණදුන් තරග ගණන...............516

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......485

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...123


    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 608
    Classic Player Macho Mu Nam
     
    • Like
    Reactions: NUWAN BUWA

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අර පක්කෝ දෙන්නා අයින් කරලා ඔතනට England එකෙකුයි New Zealand එකෙකුයි බස්සන්න බැරිද බන් ඒකමතික චන්දයෙන්? :shocked:
    .

    .
    එල වැඩක්නේ ඔයා කරලා තියෙන්නේ. කාලෙකට පස්සේ උනන්දුවෙන් බලපු thread එකක්.:) Rep නම් දෙන්න බෑ මන් හිතන්නේ. :(:no: කෝකටත් බලමු. කොහොම උනත් බොහොම ස්තුතියි නුවන් සහෝදරයට !!!! :cool::cool:

    ජය වේවා !!
     
    • Like
    Reactions: NUWAN BUWA