පොත් ප්‍රදර්ශනේට යනවද ?

chrishna

Member
Jun 15, 2007
10
4
3
Ja Ela
පොත් ප්‍රදර්ශනේට යනවද ?

අද සැප්තැම්බර් 14 වෙනිදා හැමෝම අසාවෙන් බලාගෙන හිටපු 2013 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ අද.

පොත් ප්‍රදර්ශනේට යන අයට පහසුවක් වෙන්න මෙදා පාර අලුත් භාණ්ඩයක් තියෙනවා :P කොළඹ පොත් ප්‍රදර්ශනේට අදාලව විස්තර ඇතුලත් android ජංගම දුරකථන මෘදුකාංග යක් අපි නිපදවලා තියෙනවා.

මේකේ විශේෂත්වය වෙන්නේ ප්‍රදර්ශනයේ තියෙන හැම පොත් කුටියක්ම (ඔව් කුටි 438 ම ) අපි සිතියම් ගත කරලා තියෙනවා. ඕගොල්ලන්ටත් මේක තමන්ගේ ජංගම දුරකථන වල install කරගෙන බලන්න පුළුවන් පහත link එකෙන්.

https://play.google.com/store/apps/details?id=com.cinnamonit.cibf

මෙම ජංගම දුරකථන මෘදුකාංගය නිපදවලා තියෙන්නේ අපේම රටේ ජංගම දුකරතන මෘදුකාංග සමාගමක් වන Cinnamon Information Technologies (pvt) Ltd. සමාගමයි. අපේ Facebook page එකටත් like එකක් දාලා සහයෝගය දක්වන්න.
 
djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අද සැප්තැම්බර් 14 වෙනිදා හැමෝම අසාවෙන් බලාගෙන හිටපු 2013 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ අද.

    යනවද කියලත් අහනවා...!!! අනිවා යනවා, මමනම් 1/2 day එකක් දාල ගිහින් හවස 7.30 විතර වෙනකම් ඉන්නවා. :yes::yes::yes:

    ළමයි ඉන්නවනම් අනිවරයෙන්ම ඔඋනුත් එක්ක යන්න, දරුවන්ටත් පොත් අරගන් දෙන්න. පහුගිය ප්‍රදර්ශනවලනම් දේසන, සාකච්චා සාහිත්‍ය නිර්මාණ හදුන්වදීම් වැනි වැඩසටහනුත් මෙහි සංවිදානය කරලා තිබුණා. මේ පාරත් ඇති... කඩල ගොට්ටක් කකා තෝරන් බලන කොල්ලෙක් වගේ ඔහේ කුටි අතර ඇවිදින්නේ නැතිව ඒ වැඩසටහන් වලටත් ඔලුව දාල බලන්න... :D:D
     
    champi123

    Active member
  • Dec 7, 2007
    692
    30
    28
    Sri Lanka

    යනවද කියලත් අහනවා...!!! අනිවා යනවා, මමනම් 1/2 day එකක් දාල ගිහින් හවස 7.30 විතර වෙනකම් ඉන්නවා. :yes::yes::yes:

    ළමයි ඉන්නවනම් අනිවරයෙන්ම ඔඋනුත් එක්ක යන්න, දරුවන්ටත් පොත් අරගන් දෙන්න. පහුගිය ප්‍රදර්ශනවලනම් දේසන, සාකච්චා සාහිත්‍ය නිර්මාණ හදුන්වදීම් වැනි වැඩසටහනුත් මෙහි සංවිදානය කරලා තිබුණා. මේ පාරත් ඇති... කඩල ගොට්ටක් කකා තෝරන් බලන කොල්ලෙක් වගේ ඔහේ කුටි අතර ඇවිදින්නේ නැතිව ඒ වැඩසටහන් වලටත් ඔලුව දාල බලන්න... :D:D

    :yes::yes::yes::yes::yes:
     
    ප්‍රදර්ශනය වෙලාවේ තියෙන වැඩසටහන් වල විස්තරත් App එකේ තියෙනවා.