පොත් ප්‍රදර්ශනේට යනවද ?
අද සැප්තැම්බර් 14 වෙනිදා හැමෝම අසාවෙන් බලාගෙන හිටපු 2013 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ අද.
පොත් ප්‍රදර්ශනේට යන අයට පහසුවක් වෙන්න මෙදා පාර අලුත් භාණ්ඩයක් තියෙනවා
කොළඹ පොත් ප්‍රදර්ශනේට අදාලව විස්තර ඇතුලත් android ජංගම දුරකථන මෘදුකාංග යක් අපි නිපදවලා තියෙනවා.
මේකේ විශේෂත්වය වෙන්නේ ප්‍රදර්ශනයේ තියෙන හැම පොත් කුටියක්ම (ඔව් කුටි 438 ම ) අපි සිතියම් ගත කරලා තියෙනවා. ඕගොල්ලන්ටත් මේක තමන්ගේ ජංගම දුරකථන වල install කරගෙන බලන්න පුළුවන් පහත link එකෙන්.
https://play.google.com/store/apps/details?id=com.cinnamonit.cibf
මෙම ජංගම දුරකථන මෘදුකාංගය නිපදවලා තියෙන්නේ අපේම රටේ ජංගම දුකරතන මෘදුකාංග සමාගමක් වන Cinnamon Information Technologies (pvt) Ltd. සමාගමයි. අපේ Facebook page එකටත් like එකක් දාලා සහයෝගය දක්වන්න.
අද සැප්තැම්බර් 14 වෙනිදා හැමෝම අසාවෙන් බලාගෙන හිටපු 2013 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ අද.
පොත් ප්‍රදර්ශනේට යන අයට පහසුවක් වෙන්න මෙදා පාර අලුත් භාණ්ඩයක් තියෙනවා
කොළඹ පොත් ප්‍රදර්ශනේට අදාලව විස්තර ඇතුලත් android ජංගම දුරකථන මෘදුකාංග යක් අපි නිපදවලා තියෙනවා.මේකේ විශේෂත්වය වෙන්නේ ප්‍රදර්ශනයේ තියෙන හැම පොත් කුටියක්ම (ඔව් කුටි 438 ම ) අපි සිතියම් ගත කරලා තියෙනවා. ඕගොල්ලන්ටත් මේක තමන්ගේ ජංගම දුරකථන වල install කරගෙන බලන්න පුළුවන් පහත link එකෙන්.