මිනි_ගවුම

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    2qv6uqv.jpg


    මේ හැත්තෑව දශකයේ ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක පින්තුරයක්.
    පොඩ්ඩක් හොදට බලපන් , කෙල්ලොන්ගේ ඇඳුම දිහා.
    ඒ කෙල්ලෝ ඔක්කොම ඇදගන් ඉන්නේ මිනි ගවුම්, මිනි සායවල් . දනිසට වඩා අගල් 6ක් විතර කකුල් දෙක පේනවා.
    අද ගමේ පොලක ඔහොම කෙල්ල්ක්ට ඇදගන යන්න පුලුවන්ද?
    ගමක තියා නගරෙක වත් පාරේ යන්න පුලුවන්ද.?
    වේසි , බඩුව කියල අහගන්න වෙනවා අනිවාර්යෙන්.
    එත් පොඩ්ඩක් හිතල බලපන්,
    මේ අපේ වැඩිහිටි පරම්පරාව. ඒ කියන්නේ අද තරුණ කට්ටියගේ අම්මල , නැන්දලා.

    අද සමහර උන්ට කෙල්ලෙක් කලිසමක් ඇදගන ඉන්නවා දැක්කත් එකී වෙසියක්.
    කොච්චර වේසා වැඩ කරන කෙල්ලෙක් උනත් ළමා සාරියක් ඇදගන හිටියොත් අපේ උන්ට එකී පත්තිනි අම්මෙක්.
    "FB" එකේ උනත් ගොඩක් උන් කෙල්ලොන්ගේ ඇදුමේ ඇද කුද හොයනවා, උන්ට උපදෙස් දෙනවා. එහෙම උපදෙස් දුන්නට "sexy sri lankan school girls" කිය කියා තියන pages වලට like කරල, ඉස්කෝල යන පොඩි කෙල්ලන්ගේ කකුලක් දිහා බලල පොන්න ආතල් ගන්නවා.
    අර පහුගිය දවසක විශාකා එකේ කෙල්ලෝ සෙට් එකක් උන්ගේ school walk එකේ යද්දී පාරේ නැටුවා කියල උන්ට වගේම උන්ගේ අම්මලටත් අම්බානක බැනල තියනවා දැක්ක. එලකිරියේත් threads ගියා වගේ මතකයි.
    අපේ සමහර උන්ටත් ඕනේ කෙල්ලෝ ඔසරියක් ඇදගන , ඒකෙත් හම පෙන තැන් සම්පුර්නෙන්ම වහගන ,
    ගෙවල් වලට වෙලා කිසිම සමාජ ආශ්‍රයක් නැතුව ඉන්නවා දකින්න. :confused::confused:

    2ijnka8.png


    මේ තියෙන්නේ ඇෆ්ගනිස්තානේ කෙල්ලොන්ගේ පින්තුරයක් 70 ගණන් වල එකකුයි දැන් එකකුයි..
    මුන්ට බැන බැන , අපි කරන්නෙත් මේකමයි.
    අපිම මේක සිංහල අරාබියක් කරගන්න දගලන හැටි දැක්කම මට මතක් වෙන්නේ,

    " ඒ කාලෙනේ ඉන්න තිබ්බේ , අයි ඩෝන්ට් නෝ වයි.? " කියල තමා. :yes::yes::yes::D

    ෆොටෝ එක ඉස්සුවේ "old ceylon" කියන FB page එකෙන්.



     
    Kalen kaleka eka eka trend enawa wage ganu lamainge adum gana upades dena eka thama dhan trend eka. School yaddi me bus eke ayyala hitha unu wela kiyanawa "nanga ohoma adinna epa anith aya oya diha etha kota balanne waradiyata. Eka oyata hoda naha mata dukai. Ithin mama kochhciyata paninawa oya aduma thawa dik nokaloth" kiyala :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න ඊටත් කලින් හිටපු අක්කලා ඇඳපු හැටි.


    rodiya-girl-ceylon-367x600.jpg


    c1890s-ceylon-girl-portrait-435x548.jpg


    low-caste-girl-at-market-place-435x348.jpg



    ඒ කාලෙනේ ඉන්න තිබුනේ I DON'T KNOW WHY
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනි ගවුම් පිළිබදව මගේ පෞද්ගලික මතය-
    මිනි ගවුම් (එනම් කලවා යුගල සෑහෙන්නට පෙනෙන ඇදුම්) ඇදිය යුත්තේ ඒ දග යුග ඉතා පිරිපුන්ව පවතින යුවතියන් බව මගේ පෞද්ගලික අදහසය. ලබ්බට ඉරට ගැසුවා සේ කොක් කකුල් සා සදිසි කලවා සහිත යුවතියන් ද, සූකර ගාත් සේ මේදස් බේරෙන කලවා සහිත යුවතියන් ද මිනි ගවුම් ඇදීමෙන් කරන්නේ අප ලෝකෝත්තර දිවියට තල්ලු කිරීමක් බවත්, ලෞකික දිවිය එපා කරවීමක් බවත් මම සිතමි:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    මිනි ගවුම් පිළිබදව මගේ පෞද්ගලික මතය-
    මිනි ගවුම් (එනම් කලවා යුගල සෑහෙන්නට පෙනෙන ඇදුම්) ඇදිය යුත්තේ ඒ දග යුග ඉතා පිරිපුන්ව පවතින යුවතියන් බව මගේ පෞද්ගලික අදහසය. ලබ්බට ඉරට ගැසුවා සේ කොක් කකුල් සා සදිසි කලවා සහිත යුවතියන් ද, සූකර ගාත් සේ මේදස් බේරෙන කලවා සහිත යුවතියන් ද මිනි ගවුම් ඇදීමෙන් කරන්නේ අප ලෝකෝත්තර දිවියට තල්ලු කිරීමක් බවත්, ලෞකික දිවිය එපා කරවීමක් බවත් මම සිතමි:P

    ක්‍රොකඩයිල්තුමා නොකියා කියා ඇත්තේ ඒ කාලයේ (එතුමගේ කාලයේ) සිටී ලඳුන් අද මේන් නොව ඉතා පිරිපුන් කලව සහිත බවය.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මිනි ගවුම් පිළිබදව මගේ පෞද්ගලික මතය-
    මිනි ගවුම් (එනම් කලවා යුගල සෑහෙන්නට පෙනෙන ඇදුම්) ඇදිය යුත්තේ ඒ දග යුග ඉතා පිරිපුන්ව පවතින යුවතියන් බව මගේ පෞද්ගලික අදහසය. ලබ්බට ඉරට ගැසුවා සේ කොක් කකුල් සා සදිසි කලවා සහිත යුවතියන් ද, සූකර ගාත් සේ මේදස් බේරෙන කලවා සහිත යුවතියන් ද මිනි ගවුම් ඇදීමෙන් කරන්නේ අප ලෝකෝත්තර දිවියට තල්ලු කිරීමක් බවත්, ලෞකික දිවිය එපා කරවීමක් බවත් මම සිතමි:P

    :yes::yes:
    menna mewa ona



    Namita-ALLHOTACTRESSIN.BLOGSPOT.COM.jpg



    Namita-ALLHOTACTRESSIN.BLOGSPOT.COM+%25281%2529.jpg




    Namita-ALLHOTACTRESSIN.BLOGSPOT.COM+%25282%2529.jpg





    Namita-ALLHOTACTRESSIN.BLOGSPOT.COM+%25283%2529.jpg




    Namita-ALLHOTACTRESSIN.BLOGSPOT.COM+%25284%2529.jpg





    Namita-ALLHOTACTRESSIN.BLOGSPOT.COM+%25287%2529.jpg




    Namita-ALLHOTACTRESSIN.BLOGSPOT.COM+%25286%2529.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan lankawe un boruwata hada gatta sanskrutiyak tiyenne. awurudu 20 ka witara itihasayak tiyena sanskrutiyak.