මිනි_ගවුම

ali wade

Member
Jan 4, 2014
406
17
0
මොන කොල්ලද කියපන් කෙල්ලො කොටට අදිනවට අකමැති,
එහෙම වෙනවනම් වෙන්නෙ කෙල්ලො දාලා ගිය එවුන්! :lol:
 

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඒ කාලේ කෙල්ලෝ කොට ගවුම් ඇන්දා විතරක් නෙමේ බං පොඩ්ඩක් බලපන් 90 ගණන් මැද වෙනකම් කොල්ලොන්ගේ කොටකලිසනුත් කොටයි. ඇද නම් ඔය විදියට ඇඳුම් ඇඳගෙන පාරක බස් එකක එහෙම ගියොත් ඉතින් මොනවා වෙලා නතරවෙයිද දන්නේ නෑ. ඒ අආකෙල ඒ ස්ටයිල් හොඳ නම් ඇයි අදට බැරි? මම නම් කැමතියි ආයෙත් ඒ වගේ ස්ටයිල් එනවට :D
     

    Steuarts

    Member
    Mar 24, 2014
    22
    1
    0
    vinu.gif