Top 10 wicket keepers in cricket

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    ඇයි උබට පුක පැලෙන කන් දෙන්නෙ එහෙ ගියාම ඒ මදිද
    swtim43_zps2832ffa0.gif


    gPuCpCR.png
    :oo::oo::frown:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මචං, මම Alan Knott ගැන කිව්වේ එක පාරක් ටෝනි ග්‍රේග්ට All Time xi එකක් තෝරන්න කිව්වම එයා wicket keeper ට තෝරා ගත්තේ Knott ව. ඒකට ඒ දෙන්න Team mates ල වෙච්චි එකත් බලපාන්න ඇති. හැබැයි බවුචර්, හීලි, ගිල්ක්‍රිස්ට්, සංග, දෝනි වගේ හැමෝම දැකල තියෙද්දී Knott ව තෝරාගන්න ඇත්තේ මිනිහ ඇත්තටම දක්ෂයෙක් නිසා වෙන්න ඇති.
    :yes:
    අනිවා මචං fist class cricket වල විකට් 1200ගානක් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයිනේ ......