කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට.......
අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා......
![]()
![]()
u mata 500 bike ekak aran dunna mamath kakula thibba
eth pass okkomata gatte 2000i
thota man cl kala![]()
මාලිගාවත්තට ගිහින්, මම මාලිගාවත්තේ කිව්වහම මම උඩින්ද යකෝ එන්නේ...... 
ade meke head light eka danne kohomada???????
ජන්තු අයියා;15606880 said:මචං..ලයිට් එක දන්නා කියන බුවෙක්ට කියලා සෙට් කර ගන්න..වයරින් එක සුපිරියට කරන්න ඕනේ..එහෙන් මෙහෙන් වයර් පුට්ටු කලොත් වැඩේ දෙල්
වයරින් එක කාගන්න නම් එපා.
බයික් එකත් සවුත්තු වෙනවා.
ඔය බල්බ් එක දුවන්නේ වෝල්ට් 20,000කින් විතර.
නික්මට බය කරන්න කිව්වේ. 20,000 කිව්වේ ඇත්තට හොඳේ..


ade meke head light eka danne kohomada???????



මම බුවාට කෝල් කරා.... මිනිහා මාතර.... ඌ හදනවලු ඕවා ගෙන්වලා..... ඌ කියනවා දැන් ඔය ලෙන්ස් එක එන්නේ නෑ.... ඕකත් කාටදෝ හදපු එකක් ඈන්ඩ් බ්ලා බ්ලා බ්ලා...... උගේ බොරු වගේ තේරුනේ මට..... මට පෙන්නේ, ඌ වැඩේ කරවලා, මොකක් හරි අවුලක් ඈති.... ඒකයි දෙන්න හදන්නේ..... 12කට දෙන්නම් කිව්වා.....
![]()


හෑන්ඩ්ල් එක පිටින්ම ඈද වෙලාද දන්නේ නෑ.....?? මේ පැත්තේ ආව වෙලාවක, බයික් දෙක එක ලග තියලා මැනලා කරලාවත් බලමුද.....??මාලිගාවත්තට ගිහින්, මම මාලිගාවත්තේ කිව්වහම මම උඩින්ද යකෝ එන්නේ......
![]()





elaa elaaa............... ova set kara un maligawattema innawane ban.. aparade set karagenama enna tibba umbata... un hamadama oya wage wada karana un machan.............
jaya wevaaaaaaaa................!!!!![]()



miniha wddz


ජන්තු අයියා;15606880 said:මචං..ලයිට් එක දන්නා කියන බුවෙක්ට කියලා සෙට් කර ගන්න..වයරින් එක සුපිරියට කරන්න ඕනේ..එහෙන් මෙහෙන් වයර් පුට්ටු කලොත් වැඩේ දෙල්




මාත් මේ ටෙරියා කරපු වැඩේ කරන්න කල්පනා කරේ TDI......![]()
මේ ඒක නෙවේ, මම අද සර්විස් එකට දාලාම, අර ක්ලච් ලිවර් එක බුරුල් කරලා පාත් කර ගත්තා.... ඒත් අත රිදෙනවා වගේනේ......හෑන්ඩ්ල් එක පිටින්ම ඈද වෙලාද දන්නේ නෑ.....?? මේ පැත්තේ ආව වෙලාවක, බයික් දෙක එක ලග තියලා මැනලා කරලාවත් බලමුද.....??


ආ ශෝක් මට ඕකේ එලිය බලන්න පුලුවන්.....
ටෙරියා ඕක සෙට් කරාට පස්සේ, ඕක බලලා තමා මම වැඩේට බහින්නේ..... 
ඔව් ඔව් 7 වෙනකම් වගේ ඉන්නවා....ආ ශෝක් මට ඕකේ එලිය බලන්න පුලුවන්.....
ටෙරියා ඕක සෙට් කරාට පස්සේ, ඕක බලලා තමා මම වැඩේට බහින්නේ.....
![]()


)ade man hi kala bun....ubatat man no ekak pm kala balapan scoop light eka(lence eka onanan ahapan..)