එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල ටෙරී මාමේ..:cool:

    ඕක හයි කරන එකාට කියල හරියට හෙඩ් ඩිම් එක හරියට හයි කොරගන්නෝ..:yes::yes:
     
    Last edited:

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    :( කකුල බිම තිබුනා බං 8 ගහද්දි...... ඉතින් ෆේල්...... රු. 2500ක් ම ඉවරයි 1000න් කරගන්න තිබ්බ වැඩේට....... :angry: අර හුචක්කු බිමල් ලර්නර්ස් එකේ බයික් එක මට පදින්න දුන්නේ නෑ මුලින්..... ඒ හොටු සියේග්‍රා බයික් එකේ, ඈක්සලරේටර් එක උඩ නගින්න ඕනා රේස් වෙන්න..... ඉතින් ස්ලෝ උනා වැඩි උන ගමන් ඒක රේස් කරන්න පරක්කු උනහම, කකුල තිය වුනා...... :growl: :angry:

    mama gatte wera hara RMV eken learns ekak haraha nemei detect 8gahanna issela kakkek aluwa:rofl: u mata 500 bike ekak aran dunna mamath kakula thibba:lol: eth pass okkomata gatte 2000i:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ade meke head light eka danne kohomada???????

    මචං..ලයිට් එක දන්නා කියන බුවෙක්ට කියලා සෙට් කර ගන්න..වයරින් එක සුපිරියට කරන්න ඕනේ..එහෙන් මෙහෙන් වයර් පුට්ටු කලොත් වැඩේ දෙල්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15606880 said:
    මචං..ලයිට් එක දන්නා කියන බුවෙක්ට කියලා සෙට් කර ගන්න..වයරින් එක සුපිරියට කරන්න ඕනේ..එහෙන් මෙහෙන් වයර් පුට්ටු කලොත් වැඩේ දෙල්

    අනිවා..:yes: වයරින් එක කාගන්න නම් එපා.:no: බයික් එකත් සවුත්තු වෙනවා.:sorry:ඔය බල්බ් එක දුවන්නේ වෝල්ට් 20,000කින් විතර.:shocked: නික්මට බය කරන්න කිව්වේ. 20,000 කිව්වේ ඇත්තට හොඳේ..:yes::yes::D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ade meke head light eka danne kohomada???????

    elaa elaaa............... ova set kara un maligawattema innawane ban.. aparade set karagenama enna tibba umbata... un hamadama oya wage wada karana un machan.............

    jaya wevaaaaaaaa................!!!!:):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :cool: මම බුවාට කෝල් කරා.... මිනිහා මාතර.... ඌ හදනවලු ඕවා ගෙන්වලා..... ඌ කියනවා දැන් ඔය ලෙන්ස් එක එන්නේ නෑ.... ඕකත් කාටදෝ හදපු එකක් ඈන්ඩ් බ්ලා බ්ලා බ්ලා...... උගේ බොරු වගේ තේරුනේ මට..... මට පෙන්නේ, ඌ වැඩේ කරවලා, මොකක් හරි අවුලක් ඈති.... ඒකයි දෙන්න හදන්නේ..... 12කට දෙන්නම් කිව්වා..... :lol:

    terumak nahaa oyage eka karagena ohoma.. e karapu eka ona nam ganna.. 10000/= illanna. 10 kata padu naha lokkaiyaa...:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාත් මේ ටෙරියා කරපු වැඩේ කරන්න කල්පනා කරේ TDI...... :yes:

    මේ ඒක නෙවේ, මම අද සර්විස් එකට දාලාම, අර ක්ලච් ලිවර් එක බුරුල් කරලා පාත් කර ගත්තා.... ඒත් අත රිදෙනවා වගේනේ...... :( හෑන්ඩ්ල් එක පිටින්ම ඈද වෙලාද දන්නේ නෑ.....?? මේ පැත්තේ ආව වෙලාවක, බයික් දෙක එක ලග තියලා මැනලා කරලාවත් බලමුද.....??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: මාලිගාවත්තට ගිහින්, මම මාලිගාවත්තේ කිව්වහම මම උඩින්ද යකෝ එන්නේ...... :angry:

    hari bola man ube wade baluwa..yaman onanan wade set koralama dena buweluth innawa...man dannawa pot tika...:):):):):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    elaa elaaa............... ova set kara un maligawattema innawane ban.. aparade set karagenama enna tibba umbata... un hamadama oya wage wada karana un machan.............

    jaya wevaaaaaaaa................!!!!:):):)

    thx tdi lokka man ape aiya buwek awa uta kiyala kora gaththa:):):):)miniha wddz:shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් උඹ ඕක හයි කරලා එහෙම ගුණ දොස් කිව්වට පස්සේ තමා මම ඕකක් ගන්නේ ටෙරියෝ..... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;15606880 said:
    මචං..ලයිට් එක දන්නා කියන බුවෙක්ට කියලා සෙට් කර ගන්න..වයරින් එක සුපිරියට කරන්න ඕනේ..එහෙන් මෙහෙන් වයර් පුට්ටු කලොත් වැඩේ දෙල්

    thx janthu mamiiiiiiiiiiii:):):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මාත් මේ ටෙරියා කරපු වැඩේ කරන්න කල්පනා කරේ TDI...... :yes:

    මේ ඒක නෙවේ, මම අද සර්විස් එකට දාලාම, අර ක්ලච් ලිවර් එක බුරුල් කරලා පාත් කර ගත්තා.... ඒත් අත රිදෙනවා වගේනේ...... :( හෑන්ඩ්ල් එක පිටින්ම ඈද වෙලාද දන්නේ නෑ.....?? මේ පැත්තේ ආව වෙලාවක, බයික් දෙක එක ලග තියලා මැනලා කරලාවත් බලමුද.....??

    Xenon ekak hondai. Terya gattu pot ekenma ganna..

    ela elaa.. heta evei oya pattee.. habai hawasa... 6.30 panida manda ena gamana otanin eddi.. kohomat 7,8 wenakan innawa neda... mama avit balannam, oya innava nam balamu...:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් 7 වෙනකම් වගේ ඉන්නවා.... :yes: ආ ශෝක් මට ඕකේ එලිය බලන්න පුලුවන්..... :D ටෙරියා ඕක සෙට් කරාට පස්සේ, ඕක බලලා තමා මම වැඩේට බහින්නේ..... :cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් ඔව් 7 වෙනකම් වගේ ඉන්නවා.... :yes: ආ ශෝක් මට ඕකේ එලිය බලන්න පුලුවන්..... :D ටෙරියා ඕක සෙට් කරාට පස්සේ, ඕක බලලා තමා මම වැඩේට බහින්නේ..... :cool:

    ade man hi kala bun....ubatat man no ekak pm kala balapan scoop light eka(lence eka onanan ahapan..:):):))
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ade man hi kala bun....ubatat man no ekak pm kala balapan scoop light eka(lence eka onanan ahapan..:):):))

    කොහොමද කොලුවෝ ඔකේ එලිය එහෙම?ඉස්සරහින් එන වාහන හරෝලා පරම්පරාවටම පින් දීලා යන මට්ටමේද? හෙඩ් ඩිම් කලාම මොකෝ තත්වේ?කොහෙන්ද හයි කර ගත්තේ?
     
    Status
    Not open for further replies.