|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ජීවිතය හරිම සරළයි........ ඒත් අපි.......

x8vs.jpg
:yes:
 
Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අනේ උදව්වක් ඕනේ..

    Driving licence එක ගන්න එකට ගියාම Learners එකෙන් කිව්වා driving licence exam
    එකට කලින් Medical එක ගන්න කියලා.
    Medical එක ගන්න ඕනේ ගම්පහ රත්නාවලී එක ලග සියනෑ පාර ඉස්සරහා Medical Center එකෙන් හරි නුගේගොඩ තියෙන Medical Center එකෙන් හරි කියලා Learners එකෙන් කිව්වා.මට ගම්පහට වඩා නුගේගොඩ එක ලේසි.අනේ ඔයාලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පුලුවන් තරම් ඉක්මනට නුගේගොඩ Medical Center එක තියෙන තෑන කියන්න පුලුවන්ද..????
    :):):):):)
     
    • Like
    Reactions: Mr.Truth

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    Driving licence එක ගන්න එකට ගියාම Learners එකෙන් කිව්වා driving licence exam
    එකට කලින් Medical එක ගන්න කියලා.
    Medical එක ගන්න ඕනේ ගම්පහ රත්නාවලී එක ලග සියනෑ පාර ඉස්සරහා Medical Center එකෙන් හරි නුගේගොඩ තියෙන Medical Center එකෙන් හරි කියලා Learners එකෙන් කිව්වා.මට ගම්පහට වඩා නුගේගොඩ එක ලේසි.අනේ ඔයාලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පුලුවන් තරම් ඉක්මනට නුගේගොඩ Medical Center එක තියෙන තෑන කියන්න පුලුවන්ද..????
    :):):):):)

    ayyo nangiya un ehema kiyanne un ta ewagen commision ekak hambena handa :P apita kamathi ekakin ganna puluwan medical eka :D itin oya ahuwe nadda nugegoda eka koheda tiyenne kiyala :rolleyes: meyath dannawa wage inna athi ehenan :P:rofl:;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Driving licence එක ගන්න එකට ගියාම Learners එකෙන් කිව්වා driving licence exam
    එකට කලින් Medical එක ගන්න කියලා.
    Medical එක ගන්න ඕනේ ගම්පහ රත්නාවලී එක ලග සියනෑ පාර ඉස්සරහා Medical Center එකෙන් හරි නුගේගොඩ තියෙන Medical Center එකෙන් හරි කියලා Learners එකෙන් කිව්වා.මට ගම්පහට වඩා නුගේගොඩ එක ලේසි.අනේ ඔයාලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට පුලුවන් තරම් ඉක්මනට නුගේගොඩ Medical Center එක තියෙන තෑන කියන්න පුලුවන්ද..????
    :):):):):)
    nugegoda handiyata awith palama udata naginna
    ethana thama thiyenne :P
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ayyo nangiya un ehema kiyanne un ta ewagen commision ekak hambena handa :P apita kamathi ekakin ganna puluwan medical eka :D itin oya ahuwe nadda nugegoda eka koheda tiyenne kiyala :rolleyes: meyath dannawa wage inna athi ehenan :P:rofl:;)

    mama ahuwa aiye...
    ethakota kiwwa nugegoda bo gaha pahu karala yanna thiyenawa kiya.a
    mamath ithin ok kiwwa :D
    eyala kiwwane kamathi than walin dan ganna ba kiyala.issara nam onema thanakin puluwan kiwwa. e unata dan ba kiwwa

    Status
    Not open for further replies.