පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මහද ගගන ත‍ලේ සොඳුරු සඳ සම්පත නුඹයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
    මහද තුරුහිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
    මල් සම්පත නුඹයි

    රුදුරු වන පුරා කටු රැඳි තුරුමත මල් පිපුණූ
    මියුරු ඵල දරා එනතුරු ඉවසාගෙන සිටිනූ

    මහද ගගන තලේ ..............

    කඳුළු ඉවසලා බැරිතැන සොයමි සිනා ලකුණු
    මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු

    මහද ගගන තලේ ..............


    ගායනය :- චන්දන ලියනාරච්චි









    ටක ටක ටක ඩෝං ඩෝං ගාලා drum beat එක වදිනකොට ඒකේ විදි‍යටම බස් එකේ ඩ්‍රැවා ලෑල්ලට පෑගුවා.....
    ඒක‍යි මම හිතුවේ බස් සින්දුවක් කි‍යලා.......
    :eek::eek::lol::lol:

    බස්වල දාන බීට් එකක් තමයි තියෙන්නෙ ඉතින් හොඳට නැගල යනවනෙ :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකයි එදා ඔබේ මුවේ සිනා...

    මතකයි එදා ඔබේ මුවේ සිනා
    ආදරේ වෑහෙනා...
    හඳුනන්නේ නෑ කලින් මෙමා
    කාගේ කවුදෝ ඔයා...
    හමුවෙන්න ආසයි දැකගන්න පෙම් සිනා
    හමුවෙන්න ආයිමත් ආසයි...
    දැකගන්න ඒ පෙම් සිනා

    පෙම් ගී ගොඩක් ලියා තැබූ පොතක් තිබුනා මගේ
    පොත් මේසයේ අරන් තබා තවමත් ගයා නැති
    පෙම් ගී ගොඩක් ලියා තැබූ පොතක් තිබුනා මගේ
    ඒ ගී ගයන්න ආසයි දැන් නම් ඔයා නිසා

    මතකයි එදා ඔබේ මුවේ සිනා...

    පාසල් සමේ ගැයූ එදා මිහිරක් දැනුනේ නැති
    ඒ ගී පොතේ ඔයා ගැනත් පෙම් ගී තියෙන්න ඇති
    පාසල් සමේ ගැයූ එදා මිහිරක් දැනුනේ නැති
    ඒ ගී ගයන්න ආසයි දැන් නම් ඔයා නිසා

    මතකයි එදා ඔබේ මුවේ සිනා...


    -ශිහාන් මිහිරංග-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Manamalai+Adareth+Numba+Tharam+Samitha+Mudunkotuwa.jpg
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විකසිත පෙම්....පොකුරු පියුම්....
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්....
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ....//

    හිතේ කඳුළු බිඳු...රෑ තනි යහනේ....
    ඉහ ඉද්දර හිඳ...ඉකි බිඳිනා සඳ....
    ආදර සැමරුම්...ප්‍රේම පුරාණේ....
    ඔබට විරහ ගිනි නොගෙනේවා.....//

    තනිකම රජයන...පාලු විමානේ....
    ගොම්මන් කළුවර...හඬා වැටෙද්දී....
    ඔබ දිවි අරණේ...රුවන් විජිතයේ....
    මැණික් පහන් වැට දැල්වේවා....//

    -Amaradewa-
    ______________
    _________________________________________________________________________________
    බස්වල දාන බීට් එකක් තමයි තියෙන්නෙ ඉතින් හොඳට නැගල යනවනෙ :rofl:
    :yes::yes::rofl::rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Greshan Ananda.........

    තරු යායේ ඈතින් ඈතට දිදුළන රන් තරු යුවලක් සේ~
    කිසි දිනයක නොමියන සොහොයුරු පෙමකින් ඔබ අප බැඳූනාවේ~
    හෙට දුක් සෝ කදුළැලි නොදකින ලොවකට අප නෙත් යොමු වේවා~
    මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා !!
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වලාකුළක් ගෙන මුවා කරමු හිරු
    ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ...
    රත්වුණු වැලි කැට පුපුරණ
    මැද පෙරදිග මරු කතරේ.....

    වතුර මලෙන් නා දොල අමතක කර
    දූලි සුළං විඳ වෙල අමතක කර
    විදුලි පහන් මැද සඳ අමතක කර
    දෙපා අභියසට ගමු අපි සුර පුර......

    නගර දනවු මැද සුවිසල් මන්දිර
    අතැර උපන් රට නොරටුන් ලංකර
    පඳුරු පතොක් කටු අත ගා උල්කර
    විනෝද වෙමු අපි ලේ මස් දියකර...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමනලය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ ලස්සන නෑ
    ආදරවන්තියෙ ඔබ වාගේ නෑ

    නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරී අගේ
    රන්වලින් දංවැල් සදා
    නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
    ඇතේ ප්‍රිය ආදරී ඇතේ
    මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ
    ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ
    නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
    ඇතේ ප්‍රිය ආදරී ඇතේ

    ලස්සන රෝස මලක් ..............

    කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
    සුන්දරයි දෙසවන් පිනා
    නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
    ඇතේ ප්‍රිය ආදරී ඇතේ
    ඈගෙ සුදු මූණ දුක්වීල ඇඬුවාට කැතවෙන්නේ නෑ
    මම ඔබේ ඔබ මාගේ මගේ හිත වෙන්වෙන්නේ නෑ
    නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
    ඇතේ ප්‍රිය ආදරී ඇතේ

    ලස්සන රෝස මලක් ..............


    ගායනය :- එම්. එස්. ප්‍රනාන්දු
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Manjula Pushpakumara.............

    සඳ ලඟ තරු ලඟ සිත බැඳුනා~
    මුතු ලඟ සිනහවේ වැසි වැටුනා..
    අහසක් වගේ පෙනෙනා~
    තරුවක් සිතේ පිපුණා..
    ඔය දෑස කවි දහසක්~
    මුතු සිහීන මල් යායක්..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආයෙත් හඬන්න කඳුලක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ...
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුනේ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    2hrg6ch.jpg

    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද මා ඔබේද....
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....


    පැහැදූ නුවන් දල්වා....
    මා දෙසට පා කරලා....
    හද ගැස්‌ම මග නවතා....
    දෙහදක්‌ ගොළු උනා....
    ඔබෙ සෙනෙහෙ....
    මග රැදූනෙ ඇයි සංසාරයේ....
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....


    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද මා ඔබේද...
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....


    කදුලැල් නෙතින් පළවා....
    පෙතුවන් සිතේ තනි බින්දා.....
    සිල්ගත්තු සිත සගවා....
    ඔබෙ දැත වෙත අත පැවා....
    ඔබෙ සෙනෙහෙ....
    මග රැදුනේ ඇයි සංසාරයේ....
    මේ භවයෙ මා වෙනුවෙන් ඔබ මැව්වේ....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්.....


    මේ ඇස්‌ දිහා බලන්....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්....
    ඔබ මගේද මා ඔබේද....
    අපි අපේද කියලා....
    දැන්වත් කියන්න මගෙ රත්තරන්...
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔය දෑස කී කතා
    මා මතකේ යා වෙලා //
    නොකීවාට නම් නෑ ලඳේ
    මුවඟින් ඔබේ ආදරේ

    පැතූදේ සිතූදේ මගේ
    කියන්නේ කෙසේදෝ ලඳේ //
    ගඟුලේ හඬගා කියන් ලඳේ
    ඈ මට ආදරේදෝ

    ඔය දෑස කී කතා
    මා මතකේ යා වෙලා //
    නොකීවාට නම් නෑ ලඳේ
    මුවඟින් ඔබේ ආදරේ

    සදාකල් කිසිත් නෑ ලොවේ
    මගේ මේ සෙනෙහේ වගේ //
    ගඟුලේ හඬගා කියන් ලඳේ
    ඈ මට ආදරේදෝ

    ඔය දෑස කී කතා
    මා මතකේ යා වෙලා //
    නොකීවාට නම් නෑ ලඳේ
    මුවඟින් ඔබේ ආදරේ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා...............
    රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා........
    කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සභා.................
    මං කෙසේ පවසමි එසේවර සුරළඳුන් දුන් රඟ සුභා........

    පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරළස ගොතා..........
    මන්මදා කිතු ලිය ලෙසින් පුර තුර සරා දිලි මුතු ලතා.......
    මන්නදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක් කොට ඉතා.........
    උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙකු පතා.........

    පිපි සමන් කුසුමන් පටින් තද රන් හසුන් මෙන් මන් බැඳේ.......
    ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් තදේ..................
    මද පවන් වැද ලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ...............
    දිලි ඔවුන් රූ සිරි රුවන් වන් බඹ උවත් දැහැනින් මිදේ
     
    • Like
    Reactions: DAMER

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    25pjskk.jpg

    දැන් මාහට නුබ නොමැතිව සිටිය නොහැකියි.♪
    නුබ නොමැතිව මගේ පැවතීම කුමක්ද.♪

    නුබගෙන් දූරස් වීමෙන් සිදූවන්නේ" ♪
    මා" මගෙන්ම වෙන්ව යාමයි.♪

    මොකද" නුබම පමණයි" දැන් නුබම පමණයි.♪
    ජීවිතය දැන් නුබම පමණයි.♪
    මාගේ සැනසුමද" මාගේ වේදනාවද.♪
    මාගේ උමතුවද" නුබම පමණයි.♪

    නුබගේ" මාගේ සම්බන්දය එවැනිය" ♪
    මොහොතක දූරස් වීමක් වත් සිදූවිය නොහැකියි.♪
    නුබ වෙනුවෙන්මය මා නිතරම ජීවත් වූයේ.♪
    මාගේ සියලූ කාලයන් මා නුබට දූන්නෙමි.♪
    නුබ නොමැති මාගේ කිසිම මොහොතක් නොවේ.♪
    හැම" හුස්මකම ඇත්තේ නුබගේ නමයි.♪

    මොකද" නුබම පමනයි" දැන් නුබම පමනයි.♪
    ජීවය මාගේ" දැන් නුබම පමණයි.♪
    මාගේ සැනසුම මෙන්ම" වේදනාවද.♪
    ඒ වගේම මාගේ උමතුවද නුබම පමණයි. ♪

    නුබ වෙනුවෙන්මය මා ජීවත් වූයේ.♪
    මාද නුබට පරිත්‍යාග කලෙමි.♪
    නුබගේ පක්ෂපාති බවයි මා බලාගත්තේ.♪
    සියලූරෑ වේදනා" හදින් පිටමන් කලේ.♪
    නුබ සමගයි මා දෛවය බැදී ඇත්තේ.♪
    නුබ ලබා ගැන්මෙනුයි මා සම්පූර්ණ වූයේ.♪

    මොකද" ඒ නුබම පමණයි.♪
    මගේ ජීවය නුබම පමණයි.♪
    සැනසුමත්" වේදනාවත්.♪
    මාගේ උමතුවත්" නුමබ පමණයි.♪

    මොකද" නුබම තමයි" දැන් නුබ්ම පමණයි.♪
    ජීවය දැන් නුබම පමණයි.♪
    වේදනාව" සැනසුම.♪
    මාගේ උමතුව දැන් නුබම පමණයි...♪

    Susumin Weli (Thum Hi Ho Sinhala version) - Sanka Dineth
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා
    මගෙ හදේ හැංඟුම් දවා ඔබ මා හැරගියා
    මහද ඉමෙන් ඔබ සැඟවීලා
    කොහියන්නේ මා තනිකරලා
    ඔබ හටමයි මා සැමදා ආදරේ........ ආදරේ.............

    රෑ අහස හැරදමා සඳ තරැමල් සැඟවේ
    මා හදම ශොකයෙන් ඝන අඳුරින් ඇලලේ
    හිරිපොදද කඳුලැල්ද නොම දැනේ
    ඔබ කිමද මේ ලෙසෙ දුක ඉතිරිකර ගියේ.............

    මට කියන්න නම් එපා ඔබ මිරිගුවක් කියා
    මගෙ හදේ හැංඟුම් දවා ඔබ මා හැරගියා
    මහද ඉමෙන් ඔබ සැඟවිලා
    කොහියන්නේ මා තනිකරලා
    ඔබ හටමයි මා සැමදා ආදරේ .......... ආදරේ............... //

    ආදරේ........
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ
    කවුරුත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
    ඉස්සර වගේ හිනේන් වත් දැන් එන්නැනේ
    මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑනේ......

    සඳ මඩලට උපමාකර කවි ලියු කාලේ
    කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතුවුයේ
    කඳුලු බලා ඔබ අද මට හිනැහෙනවානේ
    ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ.....

    නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එනගානේ
    තාම හිතේ ඔබ හැරුනම වෙන කවුරුත් නෑනේ
    අද නැතිමුත් ලඟ සිටිදා හිත හැදුවනේ
    හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    25pjskk.jpg

    දැන් මාහට නුබ නොමැතිව සිටිය නොහැකියි.♪
    නුබ නොමැතිව මගේ පැවතීම කුමක්ද.♪

    නුබගෙන් දූරස් වීමෙන් සිදූවන්නේ" ♪
    මා" මගෙන්ම වෙන්ව යාමයි.♪

    මොකද" නුබම පමණයි" දැන් නුබම පමණයි.♪
    ජීවිතය දැන් නුබම පමණයි.♪
    මාගේ සැනසුමද" මාගේ වේදනාවද.♪
    මාගේ උමතුවද" නුබම පමණයි.♪

    නුබගේ" මාගේ සම්බන්දය එවැනිය" ♪
    මොහොතක දූරස් වීමක් වත් සිදූවිය නොහැකියි.♪
    නුබ වෙනුවෙන්මය මා නිතරම ජීවත් වූයේ.♪
    මාගේ සියලූ කාලයන් මා නුබට දූන්නෙමි.♪
    නුබ නොමැති මාගේ කිසිම මොහොතක් නොවේ.♪
    හැම" හුස්මකම ඇත්තේ නුබගේ නමයි.♪

    මොකද" නුබම පමනයි" දැන් නුබම පමනයි.♪
    ජීවය මාගේ" දැන් නුබම පමණයි.♪
    මාගේ සැනසුම මෙන්ම" වේදනාවද.♪
    ඒ වගේම මාගේ උමතුවද නුබම පමණයි. ♪

    නුබ වෙනුවෙන්මය මා ජීවත් වූයේ.♪
    මාද නුබට පරිත්‍යාග කලෙමි.♪
    නුබගේ පක්ෂපාති බවයි මා බලාගත්තේ.♪
    සියලූරෑ වේදනා" හදින් පිටමන් කලේ.♪
    නුබ සමගයි මා දෛවය බැදී ඇත්තේ.♪
    නුබ ලබා ගැන්මෙනුයි මා සම්පූර්ණ වූයේ.♪

    මොකද" ඒ නුබම පමණයි.♪
    මගේ ජීවය නුබම පමණයි.♪
    සැනසුමත්" වේදනාවත්.♪
    මාගේ උමතුවත්" නුමබ පමණයි.♪

    මොකද" නුබම තමයි" දැන් නුබ්ම පමණයි.♪
    ජීවය දැන් නුබම පමණයි.♪
    වේදනාව" සැනසුම.♪
    මාගේ උමතුව දැන් නුබම පමණයි...♪

    Susumin Weli (Thum Hi Ho Sinhala version) - Sanka Dineth

    :love::love:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    චංචලවේ.. හැගුම් රැයක් ගානේ..
    කදුළැල් එනවාමයි හදපානේ..
    පායා ඇවිදින් යන දේදුණ්නේ..
    දියවී යනවා ඔය ආදරේ..
    ඔබ ආ ලෙසටම ආයේ..
    වෙන්වෙන එක වෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..
    මායාවක්මයි ආදරේ..

    චංචල හැගුමක නිදිවරනා තුන් යාමේ..
    කදුළට ඇයි හඩගසන්නේ හදපානේ..
    යස එළිමහනේ රස තියෙද්දී ආදරේ..
    දේදුණ්න කියන මහයාවට ලුහුබැන්දේ..
    ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..

    මිරිගුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ..
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..
    පැන සීමාවන් රස බලද්දි ආදරේ..
    පැනයනවාමයි මිරිගුව ඔබටත් රහසේ..
    ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලං වෙනවාමයි..
    මායාවක්මයි ආදරේ..

    ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක්කෙරුවේ..
    ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ..
    දුර ලග වාගේ සුව ලබද්දී ආදරේ..
    ලංවෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ..
    ඔබ කී ලෙසටම ආයේ පාළුව ලංවෙනවාමයි..
    මායාවක්මයි ආදරේ.
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මම මුකුත් කියන්නේම නෑමයි
    හිත රිදෙන කතන්දර බොමයි
    ඔබව තෙරැම් ගන්නම බෑමයි
    වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි............

    මෘදු සරාසඳේ සිහිලැල්ලේ
    හිරැ කිරණ ගෙනෙන අරැණැල්ලේ
    මුතු පින්න පිපුනු තණනිල්ලේ
    හමුවුනා ඒදා සැනසිල්ලේ............//
    මම මුකුත් කියන්නෙම නෑමයි........

    ඒ මිහිරි අතීතය නිමවී
    නෙතු කඳුළු වලින් යමුවෙන්වී
    ඔබ ගියත් කෙනෙකු හා ලංවී
    මා ඉන්නම් සැමදා තනිවී............
    මම මුකුත් කියන්නෙම නෑමයි...............Artist - Roshan Fernando