මහද ගගන තලේ සොඳුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරුහිසේ ප්රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
රුදුරු වන පුරා කටු රැඳි තුරුමත මල් පිපුණූ
මියුරු ඵල දරා එනතුරු ඉවසාගෙන සිටිනූ
මහද ගගන තලේ ..............
කඳුළු ඉවසලා බැරිතැන සොයමි සිනා ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
මහද ගගන තලේ ..............
ගායනය :- චන්දන ලියනාරච්චි
බස්වල දාන බීට් එකක් තමයි තියෙන්නෙ ඉතින් හොඳට නැගල යනවනෙ
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරුහිසේ ප්රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
රුදුරු වන පුරා කටු රැඳි තුරුමත මල් පිපුණූ
මියුරු ඵල දරා එනතුරු ඉවසාගෙන සිටිනූ
මහද ගගන තලේ ..............
කඳුළු ඉවසලා බැරිතැන සොයමි සිනා ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
මහද ගගන තලේ ..............
ගායනය :- චන්දන ලියනාරච්චි
ටක ටක ටක ඩෝං ඩෝං ගාලා drum beat එක වදිනකොට ඒකේ විදියටම බස් එකේ ඩ්රැවා ලෑල්ලට පෑගුවා.....
ඒකයි මම හිතුවේ බස් සින්දුවක් කියලා.......![]()
බස්වල දාන බීට් එකක් තමයි තියෙන්නෙ ඉතින් හොඳට නැගල යනවනෙ





