|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1234284_698726100156417_986104574_n.jpg
    :yes::yes::yes: සහතික ඇත්ත බන්.... මම අවුරුදු 25 ක් වෙනකම් හිටියා තනිකඩ එලකිරි වගේ. ඊට පස්සේ නේ මේ කොහෙවත් යන චීත්ත පස්සේ ගිහින් මාව සෑහෙන්න වැටුනේ...:oo::oo::oo: දැන් නම් ගානක් නෑ. ආයෙමත් තනිකඩ.:cool: හැමදාටම තනිකඩ ඉන්න තමා අදහස,:) කුජත් 7 නේ :D අවුලකට තියෙන්නේ මට වයසට ගියාම සලකන්න කවුරුත් නෑ... :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :yes::yes::yes: සහතික ඇත්ත බන්.... මම අවුරුදු 25 ක් වෙනකම් හිටියා තනිකඩ එලකිරි වගේ. ඊට පස්සේ නේ මේ කොහෙවත් යන චීත්ත පස්සේ ගිහින් මාව සෑහෙන්න වැටුනේ...:oo::oo::oo: දැන් නම් ගානක් නෑ. ආයෙමත් තනිකඩ.:cool: හැමදාටම තනිකඩ ඉන්න තමා අදහස,:) කුජත් 7 නේ :D අවුලකට තියෙන්නේ මට වයසට ගියාම සලකන්න කවුරුත් නෑ... :(
    naki wela kellek badapan :P
     
    Status
    Not open for further replies.