මේ උඹ අර HID මගුලක් හයි කරල නේද...? අපෝ දැන් ඉතිං අපි පාරේ ගිහිං හමාරයි... හැම බයික් කාරයම ඕක හයි කරගත්තහම අපේ ඇස් පොට්ට වෙනවා...
ඔව් බං..... නැත්නම් වයිසර් එක දාගත්තහම, රෑට මේ ලෝකේ දෙයක් පේන්නේ නෑ.... අනික, දැන් තියෙන අර ඩබල් ලයිට් ත්රී වීල් වල එලිය බලහන්කෝ.... උන්ගේ ඩිම් එකත් හෙඩ් වගේ..... 





ෆොග් දෙක විතරයි පත්තු වෙන්නේ ..උඹව කොයි වෙලේ හරි පොලීසියෙන් ලියනවා ඕකට


අම්මප ඒ පරිප්පු එකනම් සුපිරි !! 

මගේ අම්මියෝ