EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹ අර HID මගුලක් හයි කරල නේද...? අපෝ දැන් ඉතිං අපි පාරේ ගිහිං හමාරයි... හැම බයික් කාරයම ඕක හයි කරගත්තහම අපේ ඇස් පොට්ට වෙනවා...

    :yes: ඔව් බං..... නැත්නම් වයිසර් එක දාගත්තහම, රෑට මේ ලෝකේ දෙයක් පේන්නේ නෑ.... අනික, දැන් තියෙන අර ඩබල් ලයිට් ත්‍රී වීල් වල එලිය බලහන්කෝ.... උන්ගේ ඩිම් එකත් හෙඩ් වගේ..... :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ.. ඇටබෝලෙන් ලොකු රවුමක් ගියා... නුවර,නුවරඑලි,බදුල්ල, දුන්හිඳ, බණ්ඩාරවෙල රත්නපුර හරහා මොරටුව.... :P
    :frown::frown::frown:
    mokada call karevath naththe....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් බං..... නැත්නම් වයිසර් එක දාගත්තහම, රෑට මේ ලෝකේ දෙයක් පේන්නේ නෑ.... අනික, දැන් තියෙන අර ඩබල් ලයිට් ත්‍රී වීල් වල එලිය බලහන්කෝ.... උන්ගේ ඩිම් එකත් හෙඩ් වගේ..... :growl:

    උඹලා මූන වහන් යන එකට අනිත් උන් පලිද බොල.... :frown:
    හිටපියව්... මාත් හයි කරගන්නවා HID සෙට් එකක්... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::frown::frown:
    mokada call karevath naththe....

    මම වයිෆ්ට යනකොටම කිව්වා... රත්නපුරෙන් සද්ද නොකර ගියා කියපු හැටියෙ මිනියා පරල වෙයි කියලා... :lol:

    නෑ බං... හරියටම රෑ 11 යි ඔය පැත්තෙන් යනකොට... ඒකයි කත නොකරේ...:(
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    :yes: ඔව් බං..... නැත්නම් වයිසර් එක දාගත්තහම, රෑට මේ ලෝකේ දෙයක් පේන්නේ නෑ.... අනික, දැන් තියෙන අර ඩබල් ලයිට් ත්‍රී වීල් වල එලිය බලහන්කෝ.... උන්ගේ ඩිම් එකත් හෙඩ් වගේ..... :growl:

    mcn HID set 1k kiyak wage weida 2k one :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ flood lights ගැන කතාකරනවා කෝ බන් උඹේ වාහනේ හෙඩ් ලයිට් ? :angry: ෆොග් දෙක විතරයි පත්තු වෙන්නේ ..උඹව කොයි වෙලේ හරි පොලීසියෙන් ලියනවා ඕකට :dull:
    ඒ දෙක කෙලින්ම හෙඩ් ලයිට් හැටියට තියෙන්නේ. ඩිම් වලට තමයි යට ලයිට් දෙක දාල තියෙන්නේ. ෆොග් ලයිට් නෑ. පොලිසියෙන් ලියන්නේ නෑ. අද වෙනකන් ඕක ලයිට් වලට නවත්තලත් නෑ. ෆොග් ලයිට් දැම්මා නං සමහර විට පොලිසියෙන් නවත්තයි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ වාහනේ සයිස් එකට ඉතිං ෆොග් එකත් අපේ එකක හෙඩ් එක සයිස් ඇති.... :P

    මූ එදා රිවස්ටන් ගිය දවසේ රෑ එනවා පිම්ම්පේ ලයිට් නැතුව ... බයේ හිටියේ මූට දඩ කොලයක් ලියයි කියලා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ෆොටෝ එක මතක් වෙනකොටත් හිනා බන් :lol:

    5357_10201197998094106_1230395646_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ දෙක කෙලින්ම හෙඩ් ලයිට් හැටියට තියෙන්නේ. ඩිම් වලට තමයි යට ලයිට් දෙක දාල තියෙන්නේ. ෆොග් ලයිට් නෑ. පොලිසියෙන් ලියන්නේ නෑ. අද වෙනකන් ඕක ලයිට් වලට නවත්තලත් නෑ. ෆොග් ලයිට් දැම්මා නං සමහර විට පොලිසියෙන් නවත්තයි.

    එහෙමද ? ඒ උනාට බන් හෙඩ් දෙකක් දාපන් ! පොලිස් කාරයෝ ෂුවර් නෑනේ :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ එදා රිවස්ටන් ගිය දවසේ රෑ එනවා පිම්ම්පේ ලයිට් නැතුව ... බයේ හිටියේ මූට දඩ කොලයක් ලියයි කියලා :lol:
    යකෝ පොඩි ලයිට් වලට දාල තියෙන්නේ 100W halogen බල්බ්. හෙඩ් ලයිට් ගැහුවා වගේම එළියයි!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද ? ඒ උනාට බන් හෙඩ් දෙකක් දාපන් ! පොලිස් කාරයෝ ෂුවර් නෑනේ :dull:
    හෙඩ් දාගෙන් ගියෝත්නේ බං දැන් පොලිසියෙන් ලියන්නේ! යන්න කියලා තියෙන්නේ ඩිම් එකේ විතරනේ.. :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ දෙක කෙලින්ම හෙඩ් ලයිට් හැටියට තියෙන්නේ. ඩිම් වලට තමයි යට ලයිට් දෙක දාල තියෙන්නේ. ෆොග් ලයිට් නෑ. පොලිසියෙන් ලියන්නේ නෑ. අද වෙනකන් ඕක ලයිට් වලට නවත්තලත් නෑ. ෆොග් ලයිට් දැම්මා නං සමහර විට පොලිසියෙන් නවත්තයි.

    මූ එදා රිවස්ටන් ගිය දවසේ රෑ එනවා පිම්ම්පේ ලයිට් නැතුව ... බයේ හිටියේ මූට දඩ කොලයක් ලියයි කියලා :lol:

    ඉතිං බං ඕකෙන් ඔච්චර දුර පේනවද...? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම වයිෆ්ට යනකොටම කිව්වා... රත්නපුරෙන් සද්ද නොකර ගියා කියපු හැටියෙ මිනියා පරල වෙයි කියලා... :lol:

    නෑ බං... හරියටම රෑ 11 යි ඔය පැත්තෙන් යනකොට... ඒකයි කත නොකරේ...:(

    අපරාදේ ඕකව නැගිට්ටවල පරිප්පුවයි රෝස් පානුයි කාලම යන්න තිබ්බේ උඹට :(:lol::rofl: අම්මප ඒ පරිප්පු එකනම් සුපිරි !! :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපරාදේ ඕකව නැගිට්ටවල පරිප්පුවයි රෝස් පානුයි කාලම යන්න තිබ්බේ උඹට :(:lol::rofl: අම්මප ඒ පරිප්පු එකනම් සුපිරි !! :cool:

    පව්නේ බං ඌ.... අපි 9ක් හිටියා... මූට එපා වෙයි.... :lol::lol:

    වෙලාවක යන්න ඉන්නේ ඒ පැත්තෙ ගිහින් එන්න... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැතැක්ම ගණන පේන්නේ නෑ. එලවන්න ඕනේ ගානට පේනවා. :P

    :nerd: මගේ අම්මියෝ :baffled: එදා හෝටලේ කානුව මතක් වෙනවා ..තව පතන හරියේදී රෝදේ පල්ලෙමේ නිකන් ආවා හැටිත් සිහි උනා :dull::baffled:
     
    Status
    Not open for further replies.