EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පව්නේ බං ඌ.... අපි 9ක් හිටියා... මූට එපා වෙයි.... :lol::lol:

    වෙලාවක යන්න ඉන්නේ ඒ පැත්තෙ ගිහින් එන්න... :D
    අටබෝලේ ඇතුලට 9ක් රිංගුවේ කොහොමද ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව්නේ බං ඌ.... අපි 9ක් හිටියා... මූට එපා වෙයි.... :lol::lol:

    වෙලාවක යන්න ඉන්නේ ඒ පැත්තෙ ගිහින් එන්න... :D

    හික් හික් !! එදා අපේ සෙට් එකේ හිටිය උන් කාපු පාන් කෑම උඹ දැක්කේ නෑනේ :oo::baffled: තව පොඩ්ඩෙන් මූට බේකරිය ගෙදරට ගෙන්න වෙනවා :lol:
     
    • Like
    Reactions: MC New York

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :nerd: මගේ අම්මියෝ :baffled: එදා හෝටලේ කානුව මතක් වෙනවා ..තව පතන හරියේදී රෝදේ පල්ලෙමේ නිකන් ආවා හැටිත් සිහි උනා :dull::baffled:
    පතනෙ සීන් එක උඹලා දැක්කාද ? :D
    මම කිනාටත් කිය කිය ආවේ ගැට්ට කොනෙන් රෝදේ වැටී නොවැටී ආවේ කියලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික් හික් !! එදා අපේ සෙට් එකේ හිටිය උන් කාපු පාන් කෑම උඹ දැක්කේ නෑනේ :oo::baffled: තව පොඩ්ඩෙන් මූට බේකරිය ගෙදරට ගෙන්න වෙනවා :lol:

    එහෙනම් වෙලාවක යන්නම ඕනේ මුගේ පරිප්පුව කන්න.... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පතනෙ සීන් එක උඹලා දැක්කාද ? :D
    මම කිනාටත් කිය කිය ආවේ ගැට්ට කොනෙන් රෝදේ වැටී නොවැටී ආවේ කියලා..

    ඇයි යකෝ මම එවෙලේ උඹේ කාර් එක ඇතුලෙනේ හිටියේ :angry: ... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල :baffled:..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා :growl::oo: මගේ කකුල් දෙක පන නැතුව ගියා :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අටබෝලේ ඇතුලට 9ක් රිංගුවේ කොහොමද ? :oo:

    මූ කුරුමිට්ටෝ වගේ ගෙනියල තියෙන්නේ ඇටබෝලෙන් :lol::rofl:

    වහන දෙකක් බං.... :lol: මස්සිනා කාරයගේ alto k10 එකයි මගේ එකයි... ඒකෙ 5 යි.. මේකේ 4 යි... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි යකෝ මම එවෙලේ උඹේ කාර් එක ඇතුලෙනේ හිටියේ :angry: ... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල :baffled:..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා :growl::oo: මගේ කකුල් දෙක පන නැතුව ගියා :rofl:
    :rofl:
    ඒ වෙලාවේ උඹත් හිටියාද ? මට මතක කිනා විතරයි වගේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පතනෙ සීන් එක උඹලා දැක්කාද ? :D
    මම කිනාටත් කිය කිය ආවේ ගැට්ට කොනෙන් රෝදේ වැටී නොවැටී ආවේ කියලා..

    ඇයි යකෝ මම එවෙලේ උඹේ කාර් එක ඇතුලෙනේ හිටියේ :angry: ... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල :baffled:..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා :growl::oo: මගේ කකුල් දෙක පන නැතුව ගියා :rofl:

    :shocked::shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වහන දෙකක් බං.... :lol: මස්සිනා කාරයගේ alto k10 එකයි මගේ එකයි... ඒකෙ 5 යි.. මේකේ 4 යි... :P
    ඇල්ටෝ එකේ පිටිපස්සේ ගිය උන්ට තාම කොන්ද, කකුල් රිදෙනවා ඇති .. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    ඒ වෙලාවේ උඹත් හිටියාද ? මට මතක කිනා විතරයි වගේ..

    අයි බොල වයිපරේ අතින් කරකෝ කරකෝ හිටියේ ඉස්සරහම :dull::angry: කිනා පිටිපස්සේ :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇල්ටෝ එකේ පිටිපස්සේ ගිය උන්ට තාම කොන්ද, කකුල් රිදෙනවා ඇති .. :dull:

    K10 එච්චර අවුල් නෑ බං.... ජපන් වගේ නැති වුනාට ශේප්... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනිපුරයා කොසාගේ වාහනේට නගින්නෙම නෑ ... ඌ වෑන් එකේ ගුලි වෙලා බයටම :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:

    රේන් සෙන්සර් මැනුවල් වයිපර් ද ?
    මූ තමයි සෙන්සර් එක :P

    වැඩේ කියන්නේ මූ වාහනේ ඉන්නකොට තමයි ඔය ඔක්කොම සින්. කිනා විතරක් ඉද්දි කිසිම අවුලක් තිබ්බේ නෑ.. :lol:
     
    Status
    Not open for further replies.