අටබෝලේ ඇතුලට 9ක් රිංගුවේ කොහොමද ?පව්නේ බං ඌ.... අපි 9ක් හිටියා... මූට එපා වෙයි....
වෙලාවක යන්න ඉන්නේ ඒ පැත්තෙ ගිහින් එන්න...![]()

අටබෝලේ ඇතුලට 9ක් රිංගුවේ කොහොමද ?පව්නේ බං ඌ.... අපි 9ක් හිටියා... මූට එපා වෙයි....
වෙලාවක යන්න ඉන්නේ ඒ පැත්තෙ ගිහින් එන්න...![]()

පව්නේ බං ඌ.... අපි 9ක් හිටියා... මූට එපා වෙයි....
වෙලාවක යන්න ඉන්නේ ඒ පැත්තෙ ගිහින් එන්න...![]()

තව පොඩ්ඩෙන් මූට බේකරිය ගෙදරට ගෙන්න වෙනවා 
අටබෝලේ ඇතුලට 9ක් රිංගුවේ කොහොමද ?![]()

පතනෙ සීන් එක උඹලා දැක්කාද ?මගේ අම්මියෝ
එදා හෝටලේ කානුව මතක් වෙනවා ..තව පතන හරියේදී රෝදේ පල්ලෙමේ නිකන් ආවා හැටිත් සිහි උනා
![]()
හික් හික් !! එදා අපේ සෙට් එකේ හිටිය උන් කාපු පාන් කෑම උඹ දැක්කේ නෑනේතව පොඩ්ඩෙන් මූට බේකරිය ගෙදරට ගෙන්න වෙනවා
![]()

පතනෙ සීන් එක උඹලා දැක්කාද ?![]()
මම කිනාටත් කිය කිය ආවේ ගැට්ට කොනෙන් රෝදේ වැටී නොවැටී ආවේ කියලා..
... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල
..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා 
මගේ කකුල් දෙක පන නැතුව ගියා 
අටබෝලේ ඇතුලට 9ක් රිංගුවේ කොහොමද ?![]()
මූ කුරුමිට්ටෝ වගේ ගෙනියල තියෙන්නේ ඇටබෝලෙන්![]()
මස්සිනා කාරයගේ alto k10 එකයි මගේ එකයි... ඒකෙ 5 යි.. මේකේ 4 යි... 
ඇයි යකෝ මම එවෙලේ උඹේ කාර් එක ඇතුලෙනේ හිටියේ... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල
..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා
මගේ කකුල් දෙක පන නැතුව ගියා
![]()

පතනෙ සීන් එක උඹලා දැක්කාද ?![]()
මම කිනාටත් කිය කිය ආවේ ගැට්ට කොනෙන් රෝදේ වැටී නොවැටී ආවේ කියලා..
ඇයි යකෝ මම එවෙලේ උඹේ කාර් එක ඇතුලෙනේ හිටියේ... උඹ කිව්වේ දෙය්යෝ බුදුන් සිහි උනා කියල
..එතකොට මට අසූතාරදාහක් දෙවිවරු සිහි උනා
මගේ කකුල් දෙක පන නැතුව ගියා
![]()

ඇල්ටෝ එකේ පිටිපස්සේ ගිය උන්ට තාම කොන්ද, කකුල් රිදෙනවා ඇති ..වහන දෙකක් බං....මස්සිනා කාරයගේ alto k10 එකයි මගේ එකයි... ඒකෙ 5 යි.. මේකේ 4 යි...
![]()

ඒ වෙලාවේ උඹත් හිටියාද ? මට මතක කිනා විතරයි වගේ..

කිනා පිටිපස්සේ 
ඇල්ටෝ එකේ පිටිපස්සේ ගිය උන්ට තාම කොන්ද, කකුල් රිදෙනවා ඇති ..![]()

අයි බොල වයිපරේ අතින් කරකෝ කරකෝ හිටියේ ඉස්සරහමකිනා පිටිපස්සේ
![]()

ඇඩ්වෙන්චර්ස් ඔෆ් බැට් මෑන් !!![]()

මූ තමයි සෙන්සර් එක
රේන් සෙන්සර් මැනුවල් වයිපර් ද ?