EK Married Club-7

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    තුරුල් වෙවී ලගින් හිටිය හැටි මට..
    හිනා වෙවී හොරෙන් බලපු හැටි තව..
    මතක් වෙවී හිතින් හඩන හැටි මං..
    දන්නෙ නෑ ඔයා.........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    කොහේ ඉදන් බලන් ඉන්නවද
    ඔබ..
    මගෙ හැඩුම් අහන් ඉන්නවද තව..
    මටත් හොරෙන් හිතින් හඩනවද..
    කියන්නකො ඔයා..........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    ඔබ නැති මගෙ ලොව පාළුයි සැමදා මට පාළුයි සැමදා........ :love::love::love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ තියෙන්නේ මුගේ වාහනේ ගාඩ් ගැලව්වම ..නිකන් මන්දපෝෂණය හැදිලා වගේ .. :lol:

    fef8n9.jpg
    :rofl: :rofl:
    මේක රත්නේව උහුලන් ඉන්න එකත් පුදුමයි! :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තුරුල් වෙවී ලගින් හිටිය හැටි මට..
    හිනා වෙවී හොරෙන් බලපු හැටි තව..
    මතක් වෙවී හිතින් හඩන හැටි මං..
    දන්නෙ නෑ ඔයා.........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    කොහේ ඉදන් බලන් ඉන්නවද
    ඔබ..
    මගෙ හැඩුම් අහන් ඉන්නවද තව..
    මටත් හොරෙන් හිතින් හඩනවද..
    කියන්නකො ඔයා..........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    ඔබ නැති මගෙ ලොව පාළුයි සැමදා මට පාළුයි සැමදා........ :love::love::love:

    මෙතන බූට් නෑ.... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම වයිෆ්ට යනකොටම කිව්වා... රත්නපුරෙන් සද්ද නොකර ගියා කියපු හැටියෙ මිනියා පරල වෙයි කියලා... :lol:

    නෑ බං... හරියටම රෑ 11 යි ඔය පැත්තෙන් යනකොට... ඒකයි කත නොකරේ...:(
    :baffled::baffled:
    maha ra koheda ban giye....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තුරුල් වෙවී ලගින් හිටිය හැටි මට..
    හිනා වෙවී හොරෙන් බලපු හැටි තව..
    මතක් වෙවී හිතින් හඩන හැටි මං..
    දන්නෙ නෑ ඔයා.........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    කොහේ ඉදන් බලන් ඉන්නවද
    ඔබ..
    මගෙ හැඩුම් අහන් ඉන්නවද තව..
    මටත් හොරෙන් හිතින් හඩනවද..
    කියන්නකො ඔයා..........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    ඔබ නැති මගෙ ලොව පාළුයි සැමදා මට පාළුයි සැමදා........ :love::love::love:
    හින්දි තනු වලට හොටු පෙරන් අඬන සිංදු වලට මෙහි කිසිම ඉඩක් නැති බව සලකන්න.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තුරුල් වෙවී ලගින් හිටිය හැටි මට..
    හිනා වෙවී හොරෙන් බලපු හැටි තව..
    මතක් වෙවී හිතින් හඩන හැටි මං..
    දන්නෙ නෑ ඔයා.........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    කොහේ ඉදන් බලන් ඉන්නවද
    ඔබ..
    මගෙ හැඩුම් අහන් ඉන්නවද තව..
    මටත් හොරෙන් හිතින් හඩනවද..
    කියන්නකො ඔයා..........//

    මගෙ හීනයේ මගෙ ජීවිතේ..
    ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
    ඔබ නැති මගෙ ලොව පාළුයි සැමදා මට පාළුයි සැමදා........ :love::love::love:

    :eek::eek: මූට මදන විසේ ගහල ත්‍රෙඩ් එක මාරු වෙලා මෙහාට ආවද මන්ද :dull::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් එහෙනම් හයි කරගන්නවා HID කිට් එකක්... :P

    :D ඩාලි රෝඩ් එකේ මරදාන හරියට වෙන්න කඩ වල තිබුනා මචන් ෆිලිප්ස් එක, 5500/= දෙපැත්තම...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    flood lights 2ක් හයි කරගනින් හුඩ් එකේ. ඩිම් කරන්නේ නැත උන්ට කෙලින්ම ඒක ගහපන් ඇස් කුණු වෙලා යන්න!

    :lol: සිරාවට, සම(හරක්) ඉන්නවා, හෙඩ් එක ගහලා මතක් කරත් ඩිම් කරගනින් කියලා, උන් නෙවේ ඩිම් කරන්නේ..... :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D ඩාලි රෝඩ් එකේ මරදාන හරියට වෙන්න කඩ වල තිබුනා මචන් ෆිලිප්ස් එක, 5500/= දෙපැත්තම...... :)

    ඕක අපිටම හයි කරගන්න පුලුවන් නේද ...? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලා මූන වහන් යන එකට අනිත් උන් පලිද බොල.... :frown:
    හිටපියව්... මාත් හයි කරගන්නවා HID සෙට් එකක්... :dull:

    :lol: එල එල හයි කරගනින්.... ගොඩක් තැන් වල තිබ්බා ඩාලි රෝඩ් එකේ ෆිලිප්ස් එක.... මම හිතන්නේ ඒක හොද ඈති...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක අපිටම හයි කරගන්න පුලුවන් නේද ...? :rolleyes:

    පුතේ බයික් වගේ නෙමේ කම්පුටර් බොක්ස් එක අවුල් නොකර හයි කරගන්න ඕන ඕවා .. සන්ලංකා පලයන් හයි කරනවානම් උන් නිකන් හයි කරලා දෙනවා ..අනික දැන් HID දාපුවම පොලිස් මාමලා ලියනවා :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් !! එදා අපේ සෙට් එකේ හිටිය උන් කාපු පාන් කෑම උඹ දැක්කේ නෑනේ :oo::baffled: තව පොඩ්ඩෙන් මූට බේකරිය ගෙදරට ගෙන්න වෙනවා :lol:
    ;);):P:lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පුතේ බයික් වගේ නෙමේ කම්පුටර් බොක්ස් එක අවුල් නොකර හයි කරගන්න ඕන ඕවා .. සන්ලංකා පලයන් හයි කරනවානම් උන් නිකන් හයි කරලා දෙනවා ..අනික දැන් HID දාපුවම පොලිස් මාමලා ලියනවා :baffled:

    ඒකත් ඇත්ත.... :baffled: එහෙනම් HID ඕනේ නෑ... හොඳ සෙටප් එකක් හයි කරගන්න ඕනේ බං... සන්ලංකා එක කොහෙද තියෙන්නෙ....? :rolleyes:
     
    Status
    Not open for further replies.