තුරුල් වෙවී ලගින් හිටිය හැටි මට..
හිනා වෙවී හොරෙන් බලපු හැටි තව..
මතක් වෙවී හිතින් හඩන හැටි මං..
දන්නෙ නෑ ඔයා.........//
මගෙ හීනයේ මගෙ ජීවිතේ..
ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
කොහේ ඉදන් බලන් ඉන්නවද
ඔබ..
මගෙ හැඩුම් අහන් ඉන්නවද තව..
මටත් හොරෙන් හිතින් හඩනවද..
කියන්නකො ඔයා..........//
මගෙ හීනයේ මගෙ ජීවිතේ..
ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
ඔබ නැති මගෙ ලොව පාළුයි සැමදා මට පාළුයි සැමදා........


හිනා වෙවී හොරෙන් බලපු හැටි තව..
මතක් වෙවී හිතින් හඩන හැටි මං..
දන්නෙ නෑ ඔයා.........//
මගෙ හීනයේ මගෙ ජීවිතේ..
ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
කොහේ ඉදන් බලන් ඉන්නවද
ඔබ..
මගෙ හැඩුම් අහන් ඉන්නවද තව..
මටත් හොරෙන් හිතින් හඩනවද..
කියන්නකො ඔයා..........//
මගෙ හීනයේ මගෙ ජීවිතේ..
ඔබ වෙයි මගේ මුලු ජීවිතේ..
ඔබ නැති මගෙ ලොව පාළුයි සැමදා මට පාළුයි සැමදා........















