Wall_e ලියයි

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එක් කතාවක්..(සත්‍ය​)
    AL විබාහගයත් ඉවරයි...දැන් ඉතින් ජොබ් කට්ටක් හොයා ගන්න ඕන​...AL නම් කොහොමත් fail කියල දන්නව .... අයේ එක පාරක් නෙමෙ 10 පාරක් කරත් ඔච්චර තමා.....

    OL රිසාල්ට් වලින් විතරක් ෂේප් වෙන්න පුලුවන් ජොබ් එකක් කොහෙන් ද හොයා ගන්නෙ...
    තාත්ත ට පොඩක් කියල බලන්න ඕන​. රු.4000 ක් 5000ක් වුනත් කමක් නැ.

    AL කරන්න බොරුවට කාලෙ නාස්ති කරෙ කියල හිතෙනවා....එක්කෝ මැත්ස් නැතුව කොමස් කලා නම් ඉවර යි කියලත් හිතෙන්වා...
    කොහෙද OL කරද් දි වත් හරිය ට කර ගත්තෙ නැ නේ.......

    අනිත් එක මැත්ස් කරන්න තීරනය කලේ ඔලුව හදා ගන්න නෙ....වෙච්ච දෙවල් වුනා ...අම්මට ශේප් එකෙ වචනෙ දාලා ....තාත්ත ට කතා කරන්න කියන්න ඕන​..
     
    Last edited:

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Owa ohoma thamai bung matath ochcharama thamai . Mata A/L's karanna 80% nathuwa admission dunneth na school eken . Gedarata eka kiwwoth hodata ahaganna wena nisa gedarin boruwata awith A/L Cut kala bung :( Reuslts ena dawasata mona kiyannada manda
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    Owa ohoma thamai bung matath ochcharama thamai . Mata A/L's karanna 80% nathuwa admission dunneth na school eken . Gedarata eka kiwwoth hodata ahaganna wena nisa gedarin boruwata awith A/L Cut kala bung :( Reuslts ena dawasata mona kiyannada manda

    මේක කතාවක්ද බන් ?

    ඔව් මචන්...ඇත්ත කතාවක්
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ජොබ් එකක් ගැන කිව්ව ම අම්මා ටිකක් පුදුමත් වුනා....අම්මා හිතලා තියෙන්නෙ මම තව කෝස් එකක් කරයි කියලා.....අම්ම ට මන් ගැන තාමත් ලොකු බලාපොරුත්තවක් තියෙන්වා.......මම AL FAil වෙනවා කියලා කිව්වෙත් හෙන ගේමක් දීලා......එක එක දේවල් මොනවා කිව්වත් අන්තිමට කිව්වෙ ජිවිතෙ කොහොම හරි හොඳට හදා ගන්න කියලා......
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    Owa ohoma thamai bung matath ochcharama thamai . Mata A/L's karanna 80% nathuwa admission dunneth na school eken . Gedarata eka kiwwoth hodata ahaganna wena nisa gedarin boruwata awith A/L Cut kala bung :( Reuslts ena dawasata mona kiyannada manda

    උබ මර මනුස්සයෙක්නේ බන් ....:no::no:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කොහොම හරි අම්මා තාත්තට වචනෙ දාලා.....තාත්තා ඔෆිස් එකෙන් අහලා බලන්නම් කිව්වලු.ජොබ් එක කරන ගමන් සති අන්තෙ මොකක් හරි කෝස් එකක් කරන්න ඕන​.ඒත් මොකක් ද කරන්නෙ??
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මෙන්න බොලේ තාත්තා ...office එකෙන් අහලා මට interview එකකුත් සෙට් කරලා ......හැබයි තාත්තගේ office එකේ branch එකක ........ඒක වඩාත් හොඳයි .......තාත්තා ඉන්න තැන වැඩ කරන එකට වඩා .........මම මොකක් හරි පිස්සුවක් කෙලියොත් ගෙඩි පිටින් නෝන්ඩි නේ නැත්නම් ......

    කරන්න තියෙන්නේ sales ලු ........මොනාද මන්ද catalog වගයකුත් ගෙනත් දුන්නා ......එගොලන්ගේ products කියලා ......ලබන සුමානේ interview එකලු .........මම වැඩිය තාත්තා එක්ක ඉතින් බජනයක් නෑ ...........අම්මගේ මාර්ගෙන් පොඩි විස්තරයක් දැන ගත්තා ........interview එක කඩ්ඩෙන් තියෙන කෙස් එකක් තියෙන්නේ හරි බලමුකෝ ...........

    මේ අස්සෙන් මගේ love සීන් එකත් තියෙනවා .....හැබැයි තාම try .............O /L A /L කාලේ නම් චාටර් ගැහුවේ වෙන කෙල්ලෙක්ට .......එයාගෙන් දෙතුන් පාරක් ඇහුවත් හරි ගියේ නෑ ........එයාව අමතක කරන්න හින්දමයි මේ අල්ලපු ගෙදර නංගිට පොඩි ට්‍රයි එකක් දැම්මේ .......වැඩේ තියන්නේ මුන් Burger ........... බලමුකෝ මොකෝ වෙන්නේ කියලා