එක් කතාවක්..(සත්‍ය)
AL විබාහගයත් ඉවරයි...දැන් ඉතින් ජොබ් කට්ටක් හොයා ගන්න ඕන...AL නම් කොහොමත් fail කියල දන්නව .... අයේ එක පාරක් නෙමෙ 10 පාරක් කරත් ඔච්චර තමා.....
OL රිසාල්ට් වලින් විතරක් ෂේප් වෙන්න පුලුවන් ජොබ් එකක් කොහෙන් ද හොයා ගන්නෙ...
තාත්ත ට පොඩක් කියල බලන්න ඕන. රු.4000 ක් 5000ක් වුනත් කමක් නැ.
AL කරන්න බොරුවට කාලෙ නාස්ති කරෙ කියල හිතෙනවා....එක්කෝ මැත්ස් නැතුව කොමස් කලා නම් ඉවර යි කියලත් හිතෙන්වා...
කොහෙද OL කරද් දි වත් හරිය ට කර ගත්තෙ නැ නේ.......
අනිත් එක මැත්ස් කරන්න තීරනය කලේ ඔලුව හදා ගන්න නෙ....වෙච්ච දෙවල් වුනා ...අම්මට ශේප් එකෙ වචනෙ දාලා ....තාත්ත ට කතා කරන්න කියන්න ඕන..

Last edited:
Reuslts ena dawasata mona kiyannada manda