|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෝ කතාවෙ මුල ටික..............
    :frown::frown::frown:

    එදා හරිම බියකරු රාත්‍රියක්..... ලන්ද දෙසින් ඇසුනු උලමකුගේ නාදය පරිසරයට එක් කලේ මූසල හැඟීමක්... බැලු බැලු සෑම තැනම පාළු කපන අඳුරය.... :baffled: කවුරුන් හෝ මා අසලට එන බවක් මට හැඟේ... පා සටහන් තබන නාදය දැන් වඩ වඩාත් ලඟින් ඇසෙයි... :baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එදා හරිම බියකරු රාත්‍රියක්..... ලන්ද දෙසින් ඇසුනු උලමකුගේ නාදය පරිසරයට එක් කලේ මූසල හැඟීමක්... බැලු බැලු සෑම තැනම පාළු කපන අඳුරය.... :baffled: කවුරුන් හෝ මා අසලට එන බවක් මට හැඟේ... පා සටහන් තබන නාදය දැන් වඩ වඩාත් ලඟින් ඇසෙයි... :baffled:
    ahinsa oya :P
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    එදා හරිම බියකරු රාත්‍රියක්..... ලන්ද දෙසින් ඇසුනු උලමකුගේ නාදය පරිසරයට එක් කලේ මූසල හැඟීමක්... බැලු බැලු සෑම තැනම පාළු කපන අඳුරය.... :baffled: කවුරුන් හෝ මා අසලට එන බවක් මට හැඟේ... පා සටහන් තබන නාදය දැන් වඩ වඩාත් ලඟින් ඇසෙයි... :baffled:

    ඒ කවුද ඔයා අසලට ආවේ ඉතින්...
    :eek::eek::eek:
     
    Status
    Not open for further replies.