EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උපන්නාට මේ ලොව වැනෙනවා විනා
    ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
    රූපේ අරන් පාපේ ගෙවනවා විනා
    ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ...

    දවසේ කවිය :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උපන්නාට මේ ලොව වැනෙනවා විනා
    ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
    රූපේ අරන් පාපේ ගෙවනවා විනා
    ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ...

    දවසේ කවිය :nerd:

    :yes::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    breaking news....:baffled:
    ara kiyapu march eke porata wikiya katha karala heta geniyannama enava kiyala. havasa pora kiyala heta 10 ta kalin vade ivarayak karamu kiyala.
    dan tikakata kalin miniha kathakarala kiyanavalu ammage gana 13.90/= yi 13.5/= ta amma denna ba kiyanava sorry machan kiyala.....:frown:
    dan ayeth parak wikiyata car hoyanna patanganilla.....:shocked::baffled::baffled:

    :shocked: හෆොයි අපි ඉවරයි....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඒ ළමයට බැනල වැඩක් නෑ .. අර බිජ්ජා ඔලුව නරක කරලා තියෙන්නේ ඒ කෙල්ලගේ :yes: ඕන රෙද්දක් කරගන්න දීහල්ලා .. අපිට මොකෝ :yes: කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි :yes: විඳවන්නේ අපි නෙමේනේ බන් :D ඇත්තට පිටු පාන්න බෑ බොරුව ඉසරහට දාල ඇත්ත වහන්න බෑ කවද හරි හෙළි වෙයි නේ :yes:

    :yes: අනේ අපේ මොකෝ බං..... අපේ කවුරුවත් යෑ.... උන්ට හොද නම්, අපිට මොකෝ..... :D :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රොජෙක්ට් එක 30 වෙනිදා අවසන් වන බව නිල වශයෙන් දැනුම් දුනි.... 30න් පසුව..... :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ ඈත්තටම මුන්.....?? කිඹුල් මාමි පේන්නත් නෑ..... :rolleyes:

    මම ඉන්නෝ......... මේ ගිනිගහන අව්වේ ස්ලෙව් අයිලන්ඩ් (අර සිංහලෙන් කියන නම මේකේ ටයිප් කරන්න බෑනේ බං) ගිහින් එන්න වුනා...... හම්මා තියෙන සනීපෙ........ ඒ මදිවට දූවිල්ල කොළඹ පාරවල් වල........ :frown::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රොජෙක්ට් එක 30 වෙනිදා අවසන් වන බව නිල වශයෙන් දැනුම් දුනි.... 30න් පසුව..... :nerd:

    :sorry::sorry::sorry::sorry::( දැන් එතකොට ඔයාලගේ කම්පැනි එක කරේ ඔය ප්‍රොජෙක්ට් එක විතරද......? වෙන ප්‍රොජෙක්ට් නැතිද ඔයාලට එකතු වෙන්න පුළුවන්......... :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :sorry::sorry::sorry::sorry::( දැන් එතකොට ඔයාලගේ කම්පැනි එක කරේ ඔය ප්‍රොජෙක්ට් එක විතරද......? වෙන ප්‍රොජෙක්ට් නැතිද ඔයාලට එකතු වෙන්න පුළුවන්......... :eek:

    IT Project නෑ.... Electrical & Plumbing නම් තියෙනවා... :p
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහෙන්වත්ම චාන්ස් එකක් ආවේ නැද්ද කවියෝ....... මෙහ්හ් ජොබ් ඒජන්සියකට cv එකක් දීලා බලමුද......?

    දීලා තියෙන්නෙ... බලමුකෝ... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දීලා තියෙන්නෙ... බලමුකෝ... :D

    මම හිතන්නේ නොවැම්බර් වගේ ඉඳලා තමා වේකන්සි ඇතිවෙන්න පටන් ගන්නේ........ අපේ එක්කෙනත් හතර වටේ හොයනවා කොහෙද නෑනේ හරිහමන් එකක් සෙට් වෙන්නේ....... :(
     
    Status
    Not open for further replies.