උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ...
දවසේ කවිය
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ...
දවසේ කවිය


උපන්නාට මේ ලොව වැනෙනවා විනා
ලොව සිරිතට අඹු දරු රකිනවා විනා
රූපේ අරන් පාපේ ගෙවනවා විනා
ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ...
දවසේ කවිය![]()


breaking news....
ara kiyapu march eke porata wikiya katha karala heta geniyannama enava kiyala. havasa pora kiyala heta 10 ta kalin vade ivarayak karamu kiyala.
dan tikakata kalin miniha kathakarala kiyanavalu ammage gana 13.90/= yi 13.5/= ta amma denna ba kiyanava sorry machan kiyala.....
dan ayeth parak wikiyata car hoyanna patanganilla.....![]()
හෆොයි අපි ඉවරයි....... 
යකෝ ඒ ළමයට බැනල වැඩක් නෑ .. අර බිජ්ජා ඔලුව නරක කරලා තියෙන්නේ ඒ කෙල්ලගේඕන රෙද්දක් කරගන්න දීහල්ලා .. අපිට මොකෝ
කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි
විඳවන්නේ අපි නෙමේනේ බන්
ඇත්තට පිටු පාන්න බෑ බොරුව ඉසරහට දාල ඇත්ත වහන්න බෑ කවද හරි හෙළි වෙයි නේ
![]()
අනේ අපේ මොකෝ බං..... අපේ කවුරුවත් යෑ.... උන්ට හොද නම්, අපිට මොකෝ.....

කෝ ඈත්තටම මුන්.....?? කිඹුල් මාමි පේන්නත් නෑ.....![]()


ප්රොජෙක්ට් එක 30 වෙනිදා අවසන් වන බව නිල වශයෙන් දැනුම් දුනි.... 30න් පසුව.....![]()




දැන් එතකොට ඔයාලගේ කම්පැනි එක කරේ ඔය ප්රොජෙක්ට් එක විතරද......? වෙන ප්රොජෙක්ට් නැතිද ඔයාලට එකතු වෙන්න පුළුවන්......... 
දැන් එතකොට ඔයාලගේ කම්පැනි එක කරේ ඔය ප්රොජෙක්ට් එක විතරද......? වෙන ප්රොජෙක්ට් නැතිද ඔයාලට එකතු වෙන්න පුළුවන්.........
![]()
IT Project නෑ.... Electrical & Plumbing නම් තියෙනවා...![]()
කොහෙන්වත්ම චාන්ස් එකක් ආවේ නැද්ද කවියෝ....... මෙහ්හ් ජොබ් ඒජන්සියකට cv එකක් දීලා බලමුද......?

දීලා තියෙන්නෙ... බලමුකෝ...![]()
