ඔන්න ඉතින් කාලයක් තිස්සේ බලාගෙන හිටපු පෙරුම්පුරපු ට්‍රිප් එකක් ගිහින් ආපු විස්තර කියන්නයි මේ හදන්නේ.
හා හා පුරා කියලා ගෙදර බුදුන් වැනි අම්මට තාත්තට වැඳලා උදේ 7.45 ට ගෙදරින් පිටත් උනා 8.45 පොඩි මැණිකේ කෝච්චියේ බදුලු යන්න. ස්ටේෂමට එනකොට උදේ 8.20. සුද්දෝ ගොඩකුයි, ලංකාවේ කට්ටියක් හිටියා බදුලු කෝච්චියේ යන්න. ඔන්න ස්ටේෂම ඇතුලේ පින්තූරු ටිකක්.
හරියටම උදේ 8.40 වෙනකොට අලුත් පොඩි මැණිකේ උජාරුවට එනවා අලුත් කෝච්චියේ. ඔන්න අලුත්ම S12 කෝච්චිය. බලන්නකෝ ලස්සන.
එන්ජිමේ ඩ්‍රයිවර් මහත්තයා මේ එන්ජිමෙන් බැහැලා පිටි පස්සේ එන්ජිමට නැග්ගා. ඔන්න අපි උදේ 8.50 විතර බදුලු යන්න පිටත් උනා.
පොඩි මැණිකේ කෝච්චිය නුවර ඉඳලා බදුල්ල යනකන් හැම ස්ටේෂන් එකකම නවත්තනවා.
ඉතින් නුවර ඉඳලා උලපනේ වෙනකන් ෆොටෝ ගන්න හම්බුනේ නෑ පොඩි සීට් ප්‍රශ්නයක් නිසා. ඊට පස්සේ ගත්තු ටික තමයි මේ.
මම යනකොට ගියේ 3 වෙනි පන්තියේ ආසන වෙන්කරපු එකේ. ඒකෙ ආපු සුද්දෝ සෙට් එකක් කියනවා අපේ කෝච්චි වල පිරිසිඳු කම ඉන්දියාවේ, බංගලිදේශේ 2 වෙනි පන්තියේ ඒවාට වඩා. ඉතින් කාටද ආඩම්බර

ඉස්සර වෙලාම උලපනේ. මේ උලපනේ ස්ටේෂම.
දැන් ඔන්න නාවලපිටිය ස්ටේෂම
මෙයත් හනි හනිකට වැඩ
ඔන්න නාවලපිටියෙන් පිටත් වෙලා ඉඟුරුඔය ස්ටේෂම පැත්තට යනවා.
ඉඟුරු ඔය ස්ටේෂන් එකේ සිග්නල් කණුවක්
ඔන්න බලන්න ලස්සන පරිසරය
ඔන්න ඉඟුරුඔය ස්ටේෂමට එන්න සිග්නල් එක දීලා
ඉඟුරුඔය ස්ටේෂම

Last edited: