Kandy to Badulla and Back on S12

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න ඉතින් කාලයක් තිස්සේ බලාගෙන හිටපු පෙරුම්පුරපු ට්‍රිප් එකක් ගිහින් ආපු විස්තර කියන්නයි මේ හදන්නේ.

    හා හා පුරා කියලා ගෙදර බුදුන් වැනි අම්මට තාත්තට වැඳලා උදේ 7.45 ට ගෙදරින් පිටත් උනා 8.45 පොඩි මැණිකේ කෝච්චියේ බදුලු යන්න. ස්ටේෂමට එනකොට උදේ 8.20. සුද්දෝ ගොඩකුයි, ලංකාවේ කට්ටියක් හිටියා බදුලු කෝච්චියේ යන්න. ඔන්න ස්ටේෂම ඇතුලේ පින්තූරු ටිකක්.

    slt9.jpg


    zv6f.jpg


    4yt9.jpg


    o0sq.jpg


    j1pw.jpg


    lsmq.jpg


    lv5z.jpg


    හරියටම උදේ 8.40 වෙනකොට අලුත් පොඩි මැණිකේ උජාරුවට එනවා අලුත් කෝච්චියේ. ඔන්න අලුත්ම S12 කෝච්චිය. බලන්නකෝ ලස්සන. ;)

    a5y2.jpg


    9qal.jpg


    y5kk.jpg


    icfz.jpg



    එන්ජිමේ ඩ්‍රයිවර් මහත්තයා මේ එන්ජිමෙන් බැහැලා පිටි පස්සේ එන්ජිමට නැග්ගා. ඔන්න අපි උදේ 8.50 විතර බදුලු යන්න පිටත් උනා.

    පොඩි මැණිකේ කෝච්චිය නුවර ඉඳලා බදුල්ල යනකන් හැම ස්ටේෂන් එකකම නවත්තනවා.
    ඉතින් නුවර ඉඳලා උලපනේ වෙනකන් ෆොටෝ ගන්න හම්බුනේ නෑ පොඩි සීට් ප්‍රශ්නයක් නිසා. ඊට පස්සේ ගත්තු ටික තමයි මේ.

    මම යනකොට ගියේ 3 වෙනි පන්තියේ ආසන වෙන්කරපු එකේ. ඒකෙ ආපු සුද්දෝ සෙට් එකක් කියනවා අපේ කෝච්චි වල පිරිසිඳු කම ඉන්දියාවේ, බංගලිදේශේ 2 වෙනි පන්තියේ ඒවාට වඩා. ඉතින් කාටද ආඩම්බර ;):cool:

    ඉස්සර වෙලාම උලපනේ. මේ උලපනේ ස්ටේෂම.

    o93h.jpg


    දැන් ඔන්න නාවලපිටිය ස්ටේෂම

    pk7k.jpg


    63oy.jpg


    quiu.jpg


    id5t.jpg


    h5zm.jpg


    මෙයත් හනි හනිකට වැඩ

    zosi.jpg


    ඔන්න නාවලපිටියෙන් පිටත් වෙලා ඉඟුරුඔය ස්ටේෂම පැත්තට යනවා.

    fl5m.jpg


    ඉඟුරු ඔය ස්ටේෂන් එකේ සිග්නල් කණුවක් ;)

    tmtd.jpg


    ඔන්න බලන්න ලස්සන පරිසරය

    upky.jpg


    tb69.jpg


    19li.jpg


    si6z.jpg


    zoyx.jpg


    xstj.jpg


    ඔන්න ඉඟුරුඔය ස්ටේෂමට එන්න සිග්නල් එක දීලා

    65e9.jpg


    6io8.jpg


    ඉඟුරුඔය ස්ටේෂම

    24vc.jpg


    sgok.jpg


     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Patta machan... S12 dan awith awruddakatath wadi ban.. avissawella train S12 thama.. ude hawasa yanne okemai..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    එන්න කන්න පේර :D
    dgzo.jpg


    ඉඟුරුඔය ලස්සන පරිසරය
    z0v4.jpg


    ජීවිතේටම එළියෙන් බීපු රසම නෙස්කැෆේ එක
    3gzx.jpg


    පොඩි දොළ පාරක්
    1xuh.jpg


    මෙතන දැක්කම බය හිතෙනවා :baffled:
    8nkc.jpg


    ගලබොඩ ස්ටේෂමට කලින් බිම්ගෙයක්
    7h4q.jpg


    ඔන්න සිග්නල් දුන්නා ගලබොඩට එන්න
    ls0g.jpg


    vigz.jpg


    ගලබොඩ ස්ටේෂම ;)
    9ccf.jpg


    cxas.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගල්බොඩ සිග්නල් කුටිය. ;)
    h89j.jpg


    සුද්දගේ බඩු :D
    q0ac.jpg


    q73e.jpg


    u5kq.jpg


    c1vb.jpg


    gsw2.jpg


    වේගය පැයට කි.මී 15 ලු
    67zi.jpg


    උදේ කාලා කාලා මේකත් කෑවා. සීනි සම්බල් පාන් :D:D
    gozr.jpg


    පයින් ගස්
    chr5.jpg


    6dl9.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    thanks :D

    patta.... :yes::yes:

    thank u :D

    niyamai. eth ko ban ithuruwa....

    onna damma. thawa hambanaka thiyanawa machan. upload karala sinhalath kotalama dannam ikmanata

    ela ela. cam eka mokadda machan?

    Canon Eos 450D machan ;)

    Patta machan... S12 dan awith awruddakatath wadi ban.. avissawella train S12 thama.. ude hawasa yanne okemai..

    ow e line eke dunawa machan :yes:

    Ela ela,ithuru tikath danna...

    damma machan
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    තවත් පයින් ගස්
    608u.jpg


    ඊළඟ නැවතුම වටවල :yes:
    kx6z.jpg


    තේ දළු නෙලන කාන්තාවන්
    onit.jpg


    වටවලට එනකොට මෙයා ඇවිත් හිටියා ;)
    pkqa.jpg


    i6qs.jpg


    gs4w.jpg


    eof1.jpg


    vkmq.jpg


    vtol.jpg


    ඈතින් පේන්නේ හැටන් නුවර ගිනිගත්හේන පාරයි
    gtdq.jpg


    nxaz.jpg


    ඊළඟ නැවතුම ඉහල වටවලයි
    nzwp.jpg


    වටවල ටවුමේ කොටසක්
    g8ol.jpg


    h8w4.jpg


    vrsu.jpg


    ඊළඟ නැවතුම රොසැල්ල ස්ටේෂම
    q1th.jpg


    wc86.jpg


    රොසැල්ලට එනකොට උදේ 5.45ට බදුල්ලෙන් එන උඩරට මැණිකේ ඉන්නවා අපි එනකන් ;)
    380d.jpg


    b6b7.jpg


    මෙන්න මෙයාගේ ගැජට් බැජට් :D
    ffum.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උඩරට මැණිකේ :D
    3nrq.jpg


    aw6f.jpg


    රොසැල්ල ස්ටේෂම. මගේ එක සීයා කෙනෙක් මට තාමත් කියන්නේ රොසැල්ල කියලා :lol::lol::lol:
    7f7w.jpg


    dt21.jpg


    රොසැල්ලෙන් ඉදිරියටම හැටන් බලා
    5bve.jpg


    xl8m.jpg


    tffx.jpg


    ඔන්න හැටන්වලට ආවා. ශ්‍රී පාදෙට යන ගොඩක් අය මෙතනින් තමයි බහින්නේ.
    drgp.jpg


    kq46.jpg


    atxo.jpg
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Maxxa machang :) Apith giya tripak last week eke enakota Badullen nagge S12 ekaka,thread eka heta anidda daannam