මචන්ලා මම ෆෝන් එකක් ගන්න සර්ච් කරල කරල අන්තිමට මේ දෙකෙන් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේව පාවිච්චි කරපු හරි දන්න කට්ටිය ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල යන්න ලොකු උදව්ව්ක්...
Sony Xperia Go
http://www.gsmarena.com/sony_xperia_go-4782.php
1 Ghz dual core, 512 MB ram, 5MP cam
Water-resistant, dust resistant.
Price around 29/=
මෙක water/dust resistant නිසා rough use එකට හොද වෙයි කියල හිතනව... ස්ක්රීන් රෙසොලුශන් එක නම් පොඩ්ඩක් මදිද මන්දා...
Sony Xperia U
http://www.gsmarena.com/sony_xperia_u-4437.php
1 Ghz dual core, 512 MB ram, 5 MP cam, no sd card slot
Price around 23/=
මේකෙ නම් screen resolution එක හොදයි... SD card slot එකක් නැහැ ඒත්...
4 GB free internal storage තියෙනව... ඒක ඇතිද normal use එකට?...
දන්න කට්ටිය කොමෙන්ටුවක් දාල යන්න... ලොකු උදව්වක්....