Sony Xperia U vs. Xperia Go

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
මචන්ලා මම ෆෝන් එකක් ගන්න සර්ච් කරල කරල අන්තිමට මේ දෙකෙන් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.... මේව පාවිච්චි කරපු හරි දන්න කට්ටිය ඉන්නවනම් කොමෙන්ට් එකක් දාල යන්න ලොකු උදව්ව්ක්...

Sony Xperia Go
sony-xperia-go.jpg

http://www.gsmarena.com/sony_xperia_go-4782.php
1 Ghz dual core, 512 MB ram, 5MP cam
Water-resistant, dust resistant.
Price around 29/=
මෙක water/dust resistant නිසා rough use එකට හොද වෙයි කියල හිතනව... ස්ක්‍රීන් රෙසොලුශන් එක නම් පොඩ්ඩක් මදිද මන්දා...

Sony Xperia U
http://www.gsmarena.com/sony_xperia_u-4437.php
1 Ghz dual core, 512 MB ram, 5 MP cam, no sd card slot
Price around 23/=
මේකෙ නම් screen resolution එක හොදයි... SD card slot එකක් නැහැ ඒත්...

4 GB free internal storage තියෙනව... ඒක ඇතිද normal use එකට?...

දන්න කට්ටිය කොමෙන්ටුවක් දාල යන්න... ලොකු උදව්වක්....
 
gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    අහල තියන විදියට U එකේ ටච් එක අව්ල්ලු.
    අව්රුද්දක් අතුලත මාරු කරන්න වෙනවලු.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    අහල තියන විදියට U එකේ ටච් එක අව්ල්ලු.
    අව්රුද්දක් අතුලත මාරු කරන්න වෙනවලු.

    තෑන්ක්ස් මචන කොමෙන්ට් එකට...

    මමත් අහල තියෙනව xperia series එකෙ සමහර phones වල ටච් අවුල් කියල.. ඒත් මෙ features තියෙන samsung එකක් 30+ වෙනව..
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මගේ තියෙන්නෙ u එකක් ටච් එක ටිකක් අවුල් බං

    godak kattiya oya kathawa kiyanawa.
    warrenty thiyenawanam repair karaganna barida?

    phone eke speed, cam quality ehema kohomada? ubata 4GB internal storage eka athi unaada?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    තෑන්ක්ස් මචන කොමෙන්ට් එකට...

    මමත් අහල තියෙනව xperia series එකෙ සමහර phones වල ටච් අවුල් කියල.. ඒත් මෙ features තියෙන samsung එකක් 30+ වෙනව..
    :no:
    sony ගන්න එපා මචං,,,
    දැන් sony ගත්තු ගොඩක් අය අනාතවෙලයි ඉන්නේ.
    samsung එකක් ගන්න සල්ලි මදිනම් ටික දවසක් ඉදලා එකතුකරලා හරි ගන්න,,ඒක පාඩු නැහැ
    අපරාදේ නේද මචං පොඩි ගානක් ගැන හිතලා බාල බඩුවක් අරගෙන නිකන් චාටරයක් කන්නේ...
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    :no:
    sony ගන්න එපා මචං,,,
    දැන් sony ගත්තු ගොඩක් අය අනාතවෙලයි ඉන්නේ.
    samsung එකක් ගන්න සල්ලි මදිනම් ටික දවසක් ඉදලා එකතුකරලා හරි ගන්න,,ඒක පාඩු නැහැ
    අපරාදේ නේද මචං පොඩි ගානක් ගැන හිතලා බාල බඩුවක් අරගෙන නිකන් චාටරයක් කන්නේ...

    hmmm :confused::confused:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,635
    2,722
    113
    512MB Ram ganna epa machan. umbata smart phone ekaka advantage eka ganna amarui 512 ram ekakin. hadisiyakata net yannath be phone eka slow nisa.

    anyway mama gawa thiyenne Xperia U eka. eke touch eka replace kara phone eka aran 3 months walin wage. eta passe faults mukuth awe ne. phone eka slow wena eka thamai aula... 512MB ram eka madi.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    512MB Ram ganna epa machan. umbata smart phone ekaka advantage eka ganna amarui 512 ram ekakin. hadisiyakata net yannath be phone eka slow nisa.

    anyway mama gawa thiyenne Xperia U eka. eke touch eka replace kara phone eka aran 3 months walin wage. eta passe faults mukuth awe ne. phone eka slow wena eka thamai aula... 512MB ram eka madi.

    hmm... 1GB price eka wedi eka thamai awula

    btw ubata meke thiyena 4GB internal storage eka athi unada ban? sd slot ekakuth nehene. mata kisima idea ekak nehe fone ekakata kochchara witara storage ona weida kiyala...

    thawa uba fone eka root karala baluwe nedda?

    anyway thanks machan advice ekata

    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,635
    2,722
    113

    hmm... 1GB price eka wedi eka thamai awula

    btw ubata meke thiyena 4GB internal storage eka athi unada ban? sd slot ekakuth nehene. mata kisima idea ekak nehe fone ekakata kochchara witara storage ona weida kiyala...

    thawa uba fone eka root karala baluwe nedda?

    anyway thanks machan advice ekata

    mata 4 GB athi machan. Apps walata wenama 2 GB thiyenawa. Songs/ Photos and Videos walata mata 4 GB athi.

    Phone eka thawama root kare ne machan thawama mage warranty period eke thiyena nisa. ICS walata official update eka damma. 4n eka normal use karoth battery eka dawas 2 use karanna puluwan.

    puluwannam thawa salli tikak ekathu karala hadissi wenne nethuwa 1 GB ram ekak thiyena ekakatama palayan. "හදිසියේ ෆෝන් ගන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙ.";);)
     
    "හදිසියේ ෆෝන් ගන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙ."
    sira kathaawa... :lol::lol::lol:
    kathawa aththa thamai. eth hamadama bala bala innath be ban. dan nam mata Galaxy Ace 2 ekak ganna hithenawa.
    Xperia ekata positive comments aduine. hamoma kiyanne touch/display awul yanawa kiyala.
    and lagging and hanging due to 512 ram.

    Galaxy Ace 2 around 27.5k/=
    768 MB RAM, Dual-core Cortex A9 (800 Mhz), 5 MP cam, Mali-400 GPU, SD slot available
    http://www.gsmarena.com/samsung_galaxy_ace_2_i8160-4559.php

    meke spec eka nam shape wage. user comments ehemath awulak ne.
    1 GB nathi unath ram eka 512 ekata wada performance hoda weine? mata games gahanna nam one ne.. browsing, music wage tamai wedipurama one..
    OS eka nam gingerbread...