අද එකෙක් ලිඳේ !!
එයා : හැමදාම පරක්කු වෙලා එන්නේ ඉරිදට මම මෙතන කෑම උයන් බලන් ඉන්නවා
මෙයා : පොඩි වැඩක් තිබ්බ (මූ කලින්ම අපිත් එක්ක කාලා ..දන්නවනම් මූට ගුටි)
එයා : හැමදාම මෙහෙමයි කිව්වොත් වෙලාවට එන්නෙම නෑ
මට : බීම එක ඉස්මෝල්ලේ ගිහින් කොස්සෙන් ගුටි කන හැටි මතක් උනා
අන්න මල පැනලා දොයි...... මොන රෙද්දක්ද යකෝ මේක...... යාළුවෝ ටිකක් එක්ක කදයක් දාගෙන ඉදලා ආවත් වැරදි..... බීලා ආවත් වැරදි.......
යවනවා මේක ගෙදර.......

![]()

මම හිතුවා ශේප් කියල 
මට මූව අද ලිඳට දාල කොන්ක්රීට් දාලා වහලම එන්න තිබ්බා ...වන්දේ නැති ටික විතරයි මූ මට
මුගේ පරණ ලව් සීන් ගැනත් කිව්වා ..සුරේක එක්ක ලව් කරද්දී මූ වෙන එවුන්ට ලියපු ලියුම් ගැනත් කිව්වා (අනේ මන්ද මේ පුබ්බඩයට කෙල්ලෝ මොකට කැමති උනාද මන්ද)

උඹ ආව වෙලාවේ හොදට හිටියට..... දැන් ඕන් ඔරොප්පු මූඩ්..... ගෑණු කවදා නම් අපිව තේරුම් ගනීද මන්දා බං.......
එපා වෙනවා.... ආතතිය ඩබල් දැන් නම්......
ඒ යකෝ අර ගමේ සීන් එක බං.....
මොනවා උනත්, ඒක තමා මම සිරාවටම කරපු එක.... හිට්ලර් තමා ඒකටත් ගේම ඉල්ලලා ඒකට නැවතීමේ තිත තිබ්බෙව්වේ......

කිරි අප්පොච්චියේ නිකන් හරි මාත් එක්ක මූ නොගියානම් අද මූ සුනේ සුන් !සුරේකා දුම්මල වරම අතට අරන් හිටියේ අද නම්
මම හිතුව මටත් කන්න වෙයි කියල මූ හින්ද
එකම රෙදි ටික තුන් හතර පාරක් හෝදනවා ඇහුනා ඔරෝප්පුවටම
![]()

rathne ge parana pem reload welaa wage ada.......

me welaawe muuwa apullanawada danne nee.......![]()
විකියා තමයි මේකට වග කියන්න ඕන 
ඈ??
මට මූව අද ලිඳට දාල කොන්ක්රීට් දාලා වහලම එන්න තිබ්බා ...වන්දේ නැති ටික විතරයි මූ මට
මුගේ පරණ ලව් සීන් ගැනත් කිව්වා ..සුරේක එක්ක ලව් කරද්දී මූ වෙන එවුන්ට ලියපු ලියුම් ගැනත් කිව්වා (අනේ මන්ද මේ පුබ්බඩයට කෙල්ලෝ මොකට කැමති උනාද මන්ද)

අහ්හ් කාපට් දෙකක් නම් තියෙනවා මේ වෑන් එකේ තියල අයින් කරපු එක දාමු !![]()
ඒක දාමු..... අර මම කිව්ව අනිත් ටික ගැනත් හිතපන්..... මම අර එනකොට පෙන්නුව පොට් එකේ හෙට බලන්නම් සයිඩ් කණ්නාඩියේ කේස් එක..... ඔය පොඩි ප්රශ්න ටික විසදුවා නම්, එන එකා අරන් යනවා බං මේක......
ඒ ටික දැක්කහම, නැත්නම් හැරිලා යනවා..... 
![]()
අන්න මල පැනලා දොයි...... මොන රෙද්දක්ද යකෝ මේක...... යාළුවෝ ටිකක් එක්ක කදයක් දාගෙන ඉදලා ආවත් වැරදි..... බීලා ආවත් වැරදි.......
යවනවා මේක ගෙදර.......
![]()
![]()

කිරි අප්පොච්චියේ නිකන් හරි මාත් එක්ක මූ නොගියානම් අද මූ සුනේ සුන් !සුරේකා දුම්මල වරම අතට අරන් හිටියේ අද නම්
මම හිතුව මටත් කන්න වෙයි කියල මූ හින්ද
එකම රෙදි ටික තුන් හතර පාරක් හෝදනවා ඇහුනා ඔරෝප්පුවටම
![]()
පිස්සු තද වෙලා බං..... ආතතිය ඩබල් කරනවා එයා දැන්..... මට නම් මලේ මල දැන් නම්.......
හුටාමම හිතුවා ශේප් කියල
![]()
මුන්ට අපිව තේරුම් ගන්න බෑ බං...... 
කොහොමත් මේ දවස් ටිකේ මකර ටත් අපලයිලුනේ..... ඒක තමා උඹටයි මටයිත් මේ......

rathne ge parana pem reload welaa wage ada.......
ඒක ආයේ රී ලෝඩ් කර ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද බං......

rathne ge parana pem reload welaa wage ada.......
ඒක ආයේ රී ලෝඩ් කර ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද බං......

උඹ ආව වෙලාවේ හොදට හිටියට..... දැන් ඕන් ඔරොප්පු මූඩ්..... ගෑණු කවදා නම් අපිව තේරුම් ගනීද මන්දා බං.......
එපා වෙනවා.... ආතතිය ඩබල් දැන් නම්......
![]()
ඒ යකෝ අර ගමේ සීන් එක බං.....
මොනවා උනත්, ඒක තමා මම සිරාවටම කරපු එක.... හිට්ලර් තමා ඒකටත් ගේම ඉල්ලලා ඒකට නැවතීමේ තිත තිබ්බෙව්වේ......
![]()
![]()
හිට්ලර් ගමේ වැල ගමේ කපුටට කවන්න අකමැති වෙන්න ඇති ! 
දැන් ලගට ගියොත් දෙයි මූට ඇඳ පොලු පාරක් ආදරෙන්!ithin ubath wash ekak daagena adata palako methana inne nethuwa...... langata giyaama oya tharaha iwarawei.......![]()

![]()
අන්න මල පැනලා දොයි...... මොන රෙද්දක්ද යකෝ මේක...... යාළුවෝ ටිකක් එක්ක කදයක් දාගෙන ඉදලා ආවත් වැරදි..... බීලා ආවත් වැරදි.......
යවනවා මේක ගෙදර.......
![]()
![]()
ඔය ගින්න දුන්නොත් නං බ.ල.ට නිවන් සුව පතන්න තමයි වෙන්නේ!ඉඳපන් ගින්න දෙන්නහිට්ලර් ගමේ වැල ගමේ කපුටට කවන්න අකමැති වෙන්න ඇති !
![]()

ithin ubath wash ekak daagena adata palako methana inne nethuwa...... langata giyaama oya tharaha iwarawei.......![]()