EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද එකෙක් ලිඳේ !!

    එයා : හැමදාම පරක්කු වෙලා එන්නේ ඉරිදට මම මෙතන කෑම උයන් බලන් ඉන්නවා
    මෙයා : පොඩි වැඩක් තිබ්බ (මූ කලින්ම අපිත් එක්ක කාලා ..දන්නවනම් මූට ගුටි :lol: )
    එයා : හැමදාම මෙහෙමයි කිව්වොත් වෙලාවට එන්නෙම නෑ
    මට : බීම එක ඉස්මෝල්ලේ ගිහින් කොස්සෙන් ගුටි කන හැටි මතක් උනා

    :baffled: :dull: අන්න මල පැනලා දොයි...... මොන රෙද්දක්ද යකෝ මේක...... යාළුවෝ ටිකක් එක්ක කදයක් දාගෙන ඉදලා ආවත් වැරදි..... බීලා ආවත් වැරදි....... :angry: යවනවා මේක ගෙදර....... :growl: :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: :dull: අන්න මල පැනලා දොයි...... මොන රෙද්දක්ද යකෝ මේක...... යාළුවෝ ටිකක් එක්ක කදයක් දාගෙන ඉදලා ආවත් වැරදි..... බීලා ආවත් වැරදි....... :angry: යවනවා මේක ගෙදර....... :growl: :angry:

    හුටා :shocked: මම හිතුවා ශේප් කියල :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :lol::yes: මට මූව අද ලිඳට දාල කොන්ක්‍රීට් දාලා වහලම එන්න තිබ්බා ...වන්දේ නැති ටික විතරයි මූ මට :lol:

    මුගේ පරණ ලව් සීන් ගැනත් කිව්වා ..සුරේක එක්ක ලව් කරද්දී මූ වෙන එවුන්ට ලියපු ලියුම් ගැනත් කිව්වා (අනේ මන්ද මේ පුබ්බඩයට කෙල්ලෝ මොකට කැමති උනාද මන්ද :shocked::dull:)

    :oo::oo: උඹ ආව වෙලාවේ හොදට හිටියට..... දැන් ඕන් ඔරොප්පු මූඩ්..... ගෑණු කවදා නම් අපිව තේරුම් ගනීද මන්දා බං....... :baffled: එපා වෙනවා.... ආතතිය ඩබල් දැන් නම්...... :dull:

    :frown: ඒ යකෝ අර ගමේ සීන් එක බං..... :( මොනවා උනත්, ඒක තමා මම සිරාවටම කරපු එක.... හිට්ලර් තමා ඒකටත් ගේම ඉල්ලලා ඒකට නැවතීමේ තිත තිබ්බෙව්වේ...... :( :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරි අප්පොච්චියේ නිකන් හරි මාත් එක්ක මූ නොගියානම් අද මූ සුනේ සුන් ! :oo: සුරේකා දුම්මල වරම අතට අරන් හිටියේ අද නම් :sorry: මම හිතුව මටත් කන්න වෙයි කියල මූ හින්ද :dull: එකම රෙදි ටික තුන් හතර පාරක් හෝදනවා ඇහුනා ඔරෝප්පුවටම :shocked::eek:

    me welaawe muuwa apullanawada danne nee....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    :lol::yes: මට මූව අද ලිඳට දාල කොන්ක්‍රීට් දාලා වහලම එන්න තිබ්බා ...වන්දේ නැති ටික විතරයි මූ මට :lol:

    මුගේ පරණ ලව් සීන් ගැනත් කිව්වා ..සුරේක එක්ක ලව් කරද්දී මූ වෙන එවුන්ට ලියපු ලියුම් ගැනත් කිව්වා (අනේ මන්ද මේ පුබ්බඩයට කෙල්ලෝ මොකට කැමති උනාද මන්ද :shocked::dull:)
    ඈ?? :shocked:
    මූ මල් ලෝකේ තඩි බඩ බෘන්ග රාජයාද ? :D

    අද ඔක්කොම රෙදි ටික සාලේම තියලා හෝදලා වගේ .. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්හ් කාපට් දෙකක් නම් තියෙනවා මේ වෑන් එකේ තියල අයින් කරපු එක දාමු ! :cool:

    :cool: ඒක දාමු..... අර මම කිව්ව අනිත් ටික ගැනත් හිතපන්..... මම අර එනකොට පෙන්නුව පොට් එකේ හෙට බලන්නම් සයිඩ් කණ්නාඩියේ කේස් එක..... ඔය පොඩි ප්‍රශ්න ටික විසදුවා නම්, එන එකා අරන් යනවා බං මේක...... :yes: ඒ ටික දැක්කහම, නැත්නම් හැරිලා යනවා..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: :dull: අන්න මල පැනලා දොයි...... මොන රෙද්දක්ද යකෝ මේක...... යාළුවෝ ටිකක් එක්ක කදයක් දාගෙන ඉදලා ආවත් වැරදි..... බීලා ආවත් වැරදි....... :angry: යවනවා මේක ගෙදර....... :growl: :angry:

    ithin ubath wash ekak daagena adata palako methana inne nethuwa...... langata giyaama oya tharaha iwarawei....... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිරි අප්පොච්චියේ නිකන් හරි මාත් එක්ක මූ නොගියානම් අද මූ සුනේ සුන් ! :oo: සුරේකා දුම්මල වරම අතට අරන් හිටියේ අද නම් :sorry: මම හිතුව මටත් කන්න වෙයි කියල මූ හින්ද :dull: එකම රෙදි ටික තුන් හතර පාරක් හෝදනවා ඇහුනා ඔරෝප්පුවටම :shocked::eek:

    :baffled: :dull: පිස්සු තද වෙලා බං..... ආතතිය ඩබල් කරනවා එයා දැන්..... මට නම් මලේ මල දැන් නම්....... :angry:

    හුටා :shocked: මම හිතුවා ශේප් කියල :sorry:

    :no: මුන්ට අපිව තේරුම් ගන්න බෑ බං...... :baffled::dull: කොහොමත් මේ දවස් ටිකේ මකර ටත් අපලයිලුනේ..... ඒක තමා උඹටයි මටයිත් මේ...... :( :dull::dull: :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: උඹ ආව වෙලාවේ හොදට හිටියට..... දැන් ඕන් ඔරොප්පු මූඩ්..... ගෑණු කවදා නම් අපිව තේරුම් ගනීද මන්දා බං....... :baffled: එපා වෙනවා.... ආතතිය ඩබල් දැන් නම්...... :dull:

    :frown: ඒ යකෝ අර ගමේ සීන් එක බං..... :( මොනවා උනත්, ඒක තමා මම සිරාවටම කරපු එක.... හිට්ලර් තමා ඒකටත් ගේම ඉල්ලලා ඒකට නැවතීමේ තිත තිබ්බෙව්වේ...... :( :growl:

    ඉඳපන් ගින්න දෙන්න :lol: හිට්ලර් ගමේ වැල ගමේ කපුටට කවන්න අකමැති වෙන්න ඇති ! :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ithin ubath wash ekak daagena adata palako methana inne nethuwa...... langata giyaama oya tharaha iwarawei....... ;)
    දැන් ලගට ගියොත් දෙයි මූට ඇඳ පොලු පාරක් ආදරෙන්! :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: :dull: අන්න මල පැනලා දොයි...... මොන රෙද්දක්ද යකෝ මේක...... යාළුවෝ ටිකක් එක්ක කදයක් දාගෙන ඉදලා ආවත් වැරදි..... බීලා ආවත් වැරදි....... :angry: යවනවා මේක ගෙදර....... :growl: :angry:

    rathne bonne nattamolt da horlicks da danne nee neda hospitel admit unothin aragena yanna ehema......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉඳපන් ගින්න දෙන්න :lol: හිට්ලර් ගමේ වැල ගමේ කපුටට කවන්න අකමැති වෙන්න ඇති ! :shocked:
    ඔය ගින්න දුන්නොත් නං බ.ල.ට නිවන් සුව පතන්න තමයි වෙන්නේ! :lol:
     
    Status
    Not open for further replies.