EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද නම් 99න් බේරුනේ උදේ.... තව පොඩ්ඩෙන්, හිට්ලර්ගේ හයිබ්‍රිඩ් FB-15 එකේ පැත්තක්ම තියන්න වෙනවා...... 356 බස් එකක් ආවා කියහන්කෝ ඈගටම..... මාත් අයින් කරේ නෑ.... අමතක උනා කියහන්කෝ මේක බස් එක නෙවේ කාර් එක කියලා.... තව පොඩ්ඩෙන්, පදාසයක්ම හොයන්න වෙන්නේ කිරිබත්ගොඩ හරියෙන්........ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද නම් 99න් බේරුනේ උදේ.... තව පොඩ්ඩෙන්, හිට්ලර්ගේ හයිබ්‍රිඩ් FB-15 එකේ පැත්තක්ම තියන්න වෙනවා...... 356 බස් එකක් ආවා කියහන්කෝ ඈගටම..... මාත් අයින් කරේ නෑ.... අමතක උනා කියහන්කෝ මේක බස් එක නෙවේ කාර් එක කියලා.... තව පොඩ්ඩෙන්, පදාසයක්ම හොයන්න වෙන්නේ කිරිබත්ගොඩ හරියෙන්........ :angry:

    :shocked: මේ ටිකේ වාහන වල යන උන් පරිස්සම් වෙයල්ලා .. මොකක්ද කේස් එකක් තියෙනවලු :eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අද නම් 99න් බේරුනේ උදේ.... තව පොඩ්ඩෙන්, හිට්ලර්ගේ හයිබ්‍රිඩ් FB-15 එකේ පැත්තක්ම තියන්න වෙනවා...... 356 බස් එකක් ආවා කියහන්කෝ ඈගටම..... මාත් අයින් කරේ නෑ.... අමතක උනා කියහන්කෝ මේක බස් එක නෙවේ කාර් එක කියලා.... තව පොඩ්ඩෙන්, පදාසයක්ම හොයන්න වෙන්නේ කිරිබත්ගොඩ හරියෙන්........ :angry:

    දැන් තේරෙනව නේද බස කාරයින්ගෙ (තමුන්ගෙ) තරම ... පාරෙ යන්න බෑ නොදෝමකින් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මේ ටිකේ වාහන වල යන උන් පරිස්සම් වෙයල්ලා .. මොකක්ද කේස් එකක් තියෙනවලු :eek:

    :shocked: අනේ මන්දා බං...... ඒ අස්සේ බස් එකක ජර මරේ..... හැපිච්ච ටිපර් එකේ එකා, ඌට බෆර් එක හදා ගන්න, දවසට 5000ක් ගානේ දවස් දෙකකට 10ක් ඉල්ලනවා.... උගේ ආච්චිට හාල් ගරන්න.... මම කිව්වා නඩු දාගනින් කියලා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් තේරෙනව නේද බස කාරයින්ගෙ (තමුන්ගෙ) තරම ... පාරෙ යන්න බෑ නොදෝමකින් :P

    :shocked: මම ඒ අ.හු.කැ.වේ.පු. ආයේ හරවන් ගිහින් අමතලා එන්න හැදුවේ...... මට පරක්කු වෙලා හිටිය නිසා ආවා..... :angry: අනික ඒක පිටිපස්සෙන් ගියේ Fully Owned By Rathnasiri Tours Bus එකක්...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1379542_489103297851956_379472148_n.jpg
    2 ke theruma mokakda machao.....:rolleyes:
     
    Status
    Not open for further replies.