ඒවායේ එහෙමත් වෙනවද ?![]()
අද නම් 99න් බේරුනේ උදේ.... තව පොඩ්ඩෙන්, හිට්ලර්ගේ හයිබ්රිඩ් FB-15 එකේ පැත්තක්ම තියන්න වෙනවා...... 356 බස් එකක් ආවා කියහන්කෝ ඈගටම..... මාත් අයින් කරේ නෑ.... අමතක උනා කියහන්කෝ මේක බස් එක නෙවේ කාර් එක කියලා.... තව පොඩ්ඩෙන්, පදාසයක්ම හොයන්න වෙන්නේ කිරිබත්ගොඩ හරියෙන්........![]()
මේ ටිකේ වාහන වල යන උන් පරිස්සම් වෙයල්ලා .. මොකක්ද කේස් එකක් තියෙනවලු 

![]()
අනේ මන්දා බං...... ඒ අස්සේ බස් එකක ජර මරේ..... හැපිච්ච ටිපර් එකේ එකා, ඌට බෆර් එක හදා ගන්න, දවසට 5000ක් ගානේ දවස් දෙකකට 10ක් ඉල්ලනවා.... උගේ ආච්චිට හාල් ගරන්න.... මම කිව්වා නඩු දාගනින් කියලා...... 
දැන් තේරෙනව නේද බස කාරයින්ගෙ (තමුන්ගෙ) තරම ... පාරෙ යන්න බෑ නොදෝමකින්![]()
මම ඒ අ.හු.කැ.වේ.පු. ආයේ හරවන් ගිහින් අමතලා එන්න හැදුවේ...... මට පරක්කු වෙලා හිටිය නිසා ආවා.....
අනික ඒක පිටිපස්සෙන් ගියේ Fully Owned By Rathnasiri Tours Bus එකක්...... 
දැන් තේරෙනව නේද බස කාරයින්ගෙ (තමුන්ගෙ) තරම ... පාරෙ යන්න බෑ නොදෝමකින්![]()

මේ ටිකේ වාහන වල යන උන් පරිස්සම් වෙයල්ලා .. මොකක්ද කේස් එකක් තියෙනවලු
![]()

jivithe purudu vidiyatama davase vadatika repeat karakara innava machan![]()
moko wenne miniyoooooo ?