hm...thank u aiya
පාඩම්ම විතරක් නෙමෙයි ඉතින් අනිත් දේවලුත් කරන්න. විනෝදයට කරන දේවල් ඇතිනෙ. ඕනවට වැඩිය පාඩම්ම කරන්න ගියහමත් හරියන්නෙ නැහැ. කොහොමත් ඉතින් එක දිගට පාඩම් කළත් ඒ සේරම මතක හිටින්නෙ නැහැනෙ. මනස හරියට තියාගන්න එක තමයි වැදගත් වෙන්නෙ ගොඩක් වෙලාවට.










