Kandy to Badulla and Back on S12

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ස්තුති යාළුවා. මික්ස් ට්‍රේන් එක කිව්වේ කොයි එකද?? :confused:

    යද්දි හපුතලේදි පල්ලම් බහිනව හම්බවුණේ.
    අන්න ඒක ආපහු එද්දි උඩහ යනව හම්බ වුණේ කොහෙදිද???:D:D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යද්දි හපුතලේදි පල්ලම් බහිනව හම්බවුණේ.
    අන්න ඒක ආපහු එද්දි උඩහ යනව හම්බ වුණේ කොහෙදිද???:D:D

    අහ අර 797 එක නේද? ඒක බදුල්ලට යනකොට හපුතලේ හම්බුනේ තෙල් ටැංකි ටිකක් ඇදගෙන පහලට යනවා. ආයේ එක බදුල්ල ඉඳලා නුවර යනකොට හම්බුනේ බණ්ඩාරවෙලදී නයිට් මේල් එක ඇදගෙන එනකොට. කොහේදී කපල් කරාද දන්නේ නෑ. සමහර විට නාවලපිටියේදී වෙන්න පුළුවන් මචන් :yes:
     
    • Like
    Reactions: ENEMY

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    lankwe lassana places kochchara thiyenawada.. e wagema wena agamaka ( mean only peaceful Religions) sambanda deyaka thiyena lassana eka hithin agaya karana/windina eka ganath sathutui..thank for sharing aiyya
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    brother mata train eke athulee pic ekak nadda gaththa mama 3rd class ticket book kara mata hamuna seat numbers 30 31 32 35 36 mata danaganna ona amchan meke seat thiyenne kohomada kiyala eka laga newai neh dila thiyenne :( plz rep karapan bro next week yanwa ekai , pic tika lassanai thanks for share with elakirins
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    lsmq.jpg
    Forever alone :P