ස්තුති යාළුවා. මික්ස් ට්‍රේන් එක කිව්වේ කොයි එකද??![]()
යද්දි හපුතලේදි පල්ලම් බහිනව හම්බවුණේ.
අන්න ඒක ආපහු එද්දි උඩහ යනව හම්බ වුණේ කොහෙදිද???


ස්තුති යාළුවා. මික්ස් ට්‍රේන් එක කිව්වේ කොයි එකද??![]()


යද්දි හපුතලේදි පල්ලම් බහිනව හම්බවුණේ.
අන්න ඒක ආපහු එද්දි උඩහ යනව හම්බ වුණේ කොහෙදිද???![]()

lankwe lassana places kochchara thiyenawada.. e wagema wena agamaka ( mean only peaceful Religions) sambanda deyaka thiyena lassana eka hithin agaya karana/windina eka ganath sathutui..thank for sharing aiyya

machna mamath yanna inne. ube gihin koheda nawathune. monada hoda pleases
plz rep karapan bro next week yanwa ekai , pic tika lassanai thanks for share with elakirinsForever alone![]()

මචෝ මේ ට්‍රිප් පවුල එක්ක යන්න බෑ. මේක තනියම ගත්තු ආතල් එකක්.![]()
3rc class reserve karanna oni dawas kiyakata kalinda?