යකෝ හිටගෙන පැයක් විතර බලන් ඉන්න එපැයි සේරම කියවන්න මේකේ...![]()
එහෙම තමා ඉතින්..... ඔතනින් යන එන වෙලාවට, මොකෙක් හරි වචනයක් හරි දකින්නේ නැතෑ..... 

ඔව් බං 18ක් ගියා......
ඉස්සරහ ශොප් එකේ උන් කෙල හලාගෙන බලාගෙන ඉන්නේ ඕකට මොකක් හරි කරන්න.... අම්මපා මොනවා හරි ප්‍රශ්නයක් කරොත්, ණය වෙලා හරි ඔය වගේ ඩබල් සයිස් එකක් ගහලා, ඒකේ දානවා, මෙතන තිබ්බ බෝඩ් එකට කෙලවපු උන්ට හෙනම ගහපන් කියලා.....
ඕකුන් තමා ගිය පාර දාපු ෆ්ලෙක්ස් එකත් කෑලි කෑලි වලට ඉරුවේ......
![]()
ඉතින් බන් පොඩි cctv dv cam එකක් හයි කරපන්කො 5000 - 6000 විතර නේද වෙන්නෙ
E-Bay Link එකක් දීපන්කෝ මචෝ..... ඕකකට Computer එකකුත් ඔන් එකේ තියවන්න වෙනවා නේද....??
මම බස් වලට මෙන්න මේක ගෙන්වන්න බැලුවේ......
http://www.ebay.com/itm/2-5-INCH-IR...tal_Video_Recorders_Cards&hash=item35c9f21207
මුල ඉදලා බලන්න කම්මැලි නම් 3.00 ඉදන් බලපල්ලා....
![]()

patta pata pata....![]()
habai othana wirindu karayekuth set kara nam hari neda ? moko oka nikan thoranak wage payak withara yanawane... umbata amathara ganakuth hoyaganna puluwan....![]()

අලවතුරේ විජිත වංශ ගෙන්වමු......patta pata pata....![]()
habai othana wirindu karayekuth set kara nam hari neda ? moko oka nikan thoranak wage payak withara yanawane... umbata amathara ganakuth hoyaganna puluwan....![]()
අලවතුරේ විජිත වංශ ගෙන්වමු......
පලවෙනි වචනෙන් කියන්නේ......බාලාගේ ලෑප්ටොපුවයි.....
ඊටපස්සේ හෙමින් යන්නේ මුගේ පොර ටෝක්කුවයි.....
ට්ටට්..ටට් ටට් ටපරපටන්....
තුන්වෙනි චේදෙන් කියන්නේ කොස්පොලාගේ කැරට්ටුවයි.....
අන්තිමේදී රත්නසිරිගේ ටුවරිස් මුගේ හීනෙ තමයි......
ටට්..ටට් ටට් ටටර ටටන්.....
සුබ උදෑසනක් වේවා.....ආතතියෙන් පෙලෙන වෙහෙසවන්නවුන්ත්.....බර උසුලන්නන් ඔක්කොටොම

කවියෝ, මොකද කරන්නේ දැන් ?

ඔන්න අර එදා මම අහපු ටිකත් දාලා තියෙන්නේ.......

ඉන්න ටිකට ගෙවනවා කීවෙත් නැද්ද ?ane manda ban.. thama methana innawa.... yanna kiwweth ne...![]()
මේ වගේ එකක් නෙමෙයිද ඕකට හරියන්නේ ?
http://www.ebay.com/itm/360-Panoram...AU_Home_Personal_Security&hash=item3a8377038f
ඕකට මචෝ රෙකෝඩින් කරන්න තව Computer එකක් හෝ DVR යුනිට් එකකුත් එපායේ..... මට SD Card එකකට වගේ සේව් වෙනවා නම් ලෙහෙසි බස් එකට දාන එකට..... ශොප් එකටත් එකක් ඕනා වෙයි.... අර අ.හු.කැ.වේ.පු. ටික LED බෝඩ් එකට මුකුත් කරයිද sure නෑ මට...... 
මගේ ෆෝන් නොම්මරෙත් දාන්න තිබ්බේඔන්න අර එදා මම අහපු ටිකත් දාලා තියෙන්නේ.......
![]()
"Windows and Linux Server installaion and configuration"![]()