EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ හිටගෙන පැයක් විතර බලන් ඉන්න එපැයි සේරම කියවන්න මේකේ...:eek::eek:

    ;) එහෙම තමා ඉතින්..... ඔතනින් යන එන වෙලාවට, මොකෙක් හරි වචනයක් හරි දකින්නේ නැතෑ..... :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: ඔව් බං 18ක් ගියා...... :( ඉස්සරහ ශොප් එකේ උන් කෙල හලාගෙන බලාගෙන ඉන්නේ ඕකට මොකක් හරි කරන්න.... අම්මපා මොනවා හරි ප්‍රශ්නයක් කරොත්, ණය වෙලා හරි ඔය වගේ ඩබල් සයිස් එකක් ගහලා, ඒකේ දානවා, මෙතන තිබ්බ බෝඩ් එකට කෙලවපු උන්ට හෙනම ගහපන් කියලා..... :angry: ඕකුන් තමා ගිය පාර දාපු ෆ්ලෙක්ස් එකත් කෑලි කෑලි වලට ඉරුවේ...... :growl:

    :sorry: ඉතින් බන් පොඩි cctv dv cam එකක් හයි කරපන්කො 5000 - 6000 විතර නේද වෙන්නෙ

    VI30.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    E-Bay Link එකක් දීපන්කෝ මචෝ..... ඕකකට Computer එකකුත් ඔන් එකේ තියවන්න වෙනවා නේද....??

    මම බස් වලට මෙන්න මේක ගෙන්වන්න බැලුවේ......

    http://www.ebay.com/itm/2-5-INCH-IR...tal_Video_Recorders_Cards&hash=item35c9f21207

    මේ වගේ එකක් නෙමෙයිද ඕකට හරියන්නේ ?
    http://www.ebay.com/itm/360-Panoram...AU_Home_Personal_Security&hash=item3a8377038f
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :cool: මුල ඉදලා බලන්න කම්මැලි නම් 3.00 ඉදන් බලපල්ලා.... :P ;)

    patta pata pata.... :) :cool::cool:

    habai othana wirindu karayekuth set kara nam hari neda ? moko oka nikan thoranak wage payak withara yanawane... umbata amathara ganakuth hoyaganna puluwan.... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    patta pata pata.... :) :cool::cool:

    habai othana wirindu karayekuth set kara nam hari neda ? moko oka nikan thoranak wage payak withara yanawane... umbata amathara ganakuth hoyaganna puluwan.... :lol:
    අලවතුරේ විජිත වංශ ගෙන්වමු......

    පලවෙනි වචනෙන් කියන්නේ......බාලාගේ ලෑප්ටොපුවයි.....
    ඊටපස්සේ හෙමින් යන්නේ මුගේ පොර ටෝක්කුවයි.....
    ට්
    ටට්..ටට් ටට් ටපරපටන්....
    තුන්වෙනි චේදෙන් කියන්නේ කොස්පොලාගේ කැරට්ටුවයි.....
    අන්තිමේදී රත්නසිරිගේ ටුවරිස් මුගේ හීනෙ තමයි......

    ටට්..ටට් ටට් ටටර ටටන්.....

    සුබ උදෑසනක් වේවා.....ආතතියෙන් පෙලෙන වෙහෙසවන්නවුන්ත්.....බර උසුලන්නන් ඔක්කොටොම
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අලවතුරේ විජිත වංශ ගෙන්වමු......

    පලවෙනි වචනෙන් කියන්නේ......බාලාගේ ලෑප්ටොපුවයි.....
    ඊටපස්සේ හෙමින් යන්නේ මුගේ පොර ටෝක්කුවයි.....
    ට්
    ටට්..ටට් ටට් ටපරපටන්....
    තුන්වෙනි චේදෙන් කියන්නේ කොස්පොලාගේ කැරට්ටුවයි.....
    අන්තිමේදී රත්නසිරිගේ ටුවරිස් මුගේ හීනෙ තමයි......

    ටට්..ටට් ටට් ටටර ටටන්.....

    සුබ උදෑසනක් වේවා.....ආතතියෙන් පෙලෙන වෙහෙසවන්නවුන්ත්.....බර උසුලන්නන් ඔක්කොටොම

    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලවතුරේ විජිත වංශ ගෙන්වමු......

    පලවෙනි වචනෙන් කියන්නේ......බාලාගේ ලෑප්ටොපුවයි.....
    ඊටපස්සේ හෙමින් යන්නේ මුගේ පොර ටෝක්කුවයි.....
    ට්
    ටට්..ටට් ටට් ටපරපටන්....
    තුන්වෙනි චේදෙන් කියන්නේ කොස්පොලාගේ කැරට්ටුවයි.....
    අන්තිමේදී රත්නසිරිගේ ටුවරිස් මුගේ හීනෙ තමයි......

    ටට්..ටට් ටට් ටටර ටටන්.....

    සුබ උදෑසනක් වේවා.....ආතතියෙන් පෙලෙන වෙහෙසවන්නවුන්ත්.....බර උසුලන්නන් ඔක්කොටොම
    :rofl: :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලවතුරේ විජිත වංශ ගෙන්වමු......

    පලවෙනි වචනෙන් කියන්නේ......බාලාගේ ලෑප්ටොපුවයි.....
    ඊටපස්සේ හෙමින් යන්නේ මුගේ පොර ටෝක්කුවයි.....
    ට්
    ටට්..ටට් ටට් ටපරපටන්....
    තුන්වෙනි චේදෙන් කියන්නේ කොස්පොලාගේ කැරට්ටුවයි.....
    අන්තිමේදී රත්නසිරිගේ ටුවරිස් මුගේ හීනෙ තමයි......

    ටට්..ටට් ටට් ටටර ටටන්.....

    සුබ උදෑසනක් වේවා.....ආතතියෙන් පෙලෙන වෙහෙසවන්නවුන්ත්.....බර උසුලන්නන් ඔක්කොටොම

    මේක නම් ලොවෙත් නැත......... :cool::cool::cool::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලවතුරේ විජිත වංශ ගෙන්වමු......

    පලවෙනි වචනෙන් කියන්නේ......බාලාගේ ලෑප්ටොපුවයි.....
    ඊටපස්සේ හෙමින් යන්නේ මුගේ පොර ටෝක්කුවයි.....
    ට්
    ටට්..ටට් ටට් ටපරපටන්....
    තුන්වෙනි චේදෙන් කියන්නේ කොස්පොලාගේ කැරට්ටුවයි.....
    අන්තිමේදී රත්නසිරිගේ ටුවරිස් මුගේ හීනෙ තමයි......

    ටට්..ටට් ටට් ටටර ටටන්.....

    සුබ උදෑසනක් වේවා.....ආතතියෙන් පෙලෙන වෙහෙසවන්නවුන්ත්.....බර උසුලන්නන් ඔක්කොටොම

    :lol::lol:

    maru yako...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වගේ එකක් නෙමෙයිද ඕකට හරියන්නේ ?
    http://www.ebay.com/itm/360-Panoram...AU_Home_Personal_Security&hash=item3a8377038f

    :shocked: ඕකට මචෝ රෙකෝඩින් කරන්න තව Computer එකක් හෝ DVR යුනිට් එකකුත් එපායේ..... මට SD Card එකකට වගේ සේව් වෙනවා නම් ලෙහෙසි බස් එකට දාන එකට..... ශොප් එකටත් එකක් ඕනා වෙයි.... අර අ.හු.කැ.වේ.පු. ටික LED බෝඩ් එකට මුකුත් කරයිද sure නෑ මට...... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: ඔන්න අර එදා මම අහපු ටිකත් දාලා තියෙන්නේ....... :yes:

    "Windows and Linux Server installaion and configuration" :cool:
    මගේ ෆෝන් නොම්මරෙත් දාන්න තිබ්බේ ;) :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න ඉතින් අපේ ලබ්බට දිවිඥානෙන් පෙනෙනවා
    ඉස්සරහා කඩේ එකා ලප්ටෝප්ටික තව අඩු කොරනවා.....

    ටට් ටට් ටට් ටපට ටපන්......

    ආතතියෙන් දුවන එකා මේකටනම් මලපනිනවා.....
    අරකගේ අන්ඩක් කඩන්න හිටලරයට අන කොරනවා......

    ටට් ටට් ටට් ටපට ටපන්......
     
    Status
    Not open for further replies.