ඔලුව හැරුන අතේ යන්න....?? ඒවා කොහෙද ඩෝ මේ අපි ඉන්නකම්..... උඹට ඔළුව හැරුනු අතේ යන්න ඕනා නම්, කොස්වත්තේ යන්න පුලුවන්.... ඊටත් එහා යන්න ඕනා නම්, මාළඹේ පුලුවන්.... ඊටත් එහාට ඕනා නම්, බියගම පුලුවන්... ඊටත් එහාට යන්න ඕනා නම් නිවාසිපුර පුලුවන්..... හරිය.....
![]()

cooldown wennath ekka menna me game eka gahapan : https://play.google.com/store/apps/details?id=com.icloudzone.TruckPark3D
හෆොයි..... ඕක ගැහුවොත් මොලේ කචල් වෙනවා..... අර ඔය වගේම බස් කේස් එක ගහලා මට එපා උනා..... 
fully owned by Rathansiri Tours Lagadima oka wenawaa......
muta kelala shop ekath gedara kattiya gaththama nikanama
(mona gemak hari dila bus ekak muta ganna wada salasaa ganna onaa, mama muta adath kiwaa)
මගේ ඕවා ගැන හිතිල්ලක් නෑ බං..... වෙන දෙයක් වෙනන් ඈරලා බලාගෙන ඉන්නවා..... මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ.... හිට්ලර්ගේ නංගි කැමති දෙයක් කරයි.... එයාව අපේ එකී අන්දවගෙන ඉන්නේ....... 
හෙට වර අර ටයර් දෙක දාගන්න..... මම ටයර් කඩේ ඈරලා තියවන්නම්.....
![]()

ara thalaawe inna anaathaya penna natte moko.....
ඌ යහතින් ඉන්නවා..... 
මේ පොඩ්ඩක් වාහනේ ස්ටාර්ට් කරලා බලහන් දවසකට පාරක් හරි ! බැටරිය බහීද මන්ද නිකන්ම තියල .. ටයර් මාරු කරන්න ඕන නෑ මේකට මම ටයර් දෙකක් දාන්නම්![]()
ඊයේ ස්ටාර්ට් කරා හයිබ්රිඩ් එක එලියට ගන්න ඕනා වෙලා.... අද නම් නෑ.....

ubata langama ape dihaa ara dote yanawata wadaa...... enisaa uba ape dihaa waren.......
කොහෙද යකෝ ඩොටේ..... 
මේ පොඩ්ඩක් වාහනේ ස්ටාර්ට් කරලා බලහන් දවසකට පාරක් හරි ! බැටරිය බහීද මන්ද නිකන්ම තියල .. ටයර් මාරු කරන්න ඕන නෑ මේකට මම ටයර් දෙකක් දාන්නම්![]()

මුල ඉදලා බලන්න කම්මැලි නම් 3.00 ඉදන් බලපල්ලා....
![]()

ඔලුව හැරුන අතේ යන්න....?? ඒවා කොහෙද ඩෝ මේ අපි ඉන්නකම්..... උඹට ඔළුව හැරුනු අතේ යන්න ඕනා නම්, කොස්වත්තේ යන්න පුලුවන්.... ඊටත් එහා යන්න ඕනා නම්, මාළඹේ පුලුවන්.... ඊටත් එහාට ඕනා නම්, බියගම පුලුවන්... ඊටත් එහාට යන්න ඕනා නම් නිවාසිපුර පුලුවන්..... හරිය.....
![]()

මුල ඉදලා බලන්න කම්මැලි නම් 3.00 ඉදන් බලපල්ලා....
![]()
[/CENTER]

යකඩො කෙළවරක් නැති කැටයමක් නෙ මේක ... සෑහෙන වියදමක් යන්නැති නේද![]()
ඔව් බං 18ක් ගියා......
ඉස්සරහ ශොප් එකේ උන් කෙල හලාගෙන බලාගෙන ඉන්නේ ඕකට මොකක් හරි කරන්න.... අම්මපා මොනවා හරි ප්රශ්නයක් කරොත්, ණය වෙලා හරි ඔය වගේ ඩබල් සයිස් එකක් ගහලා, ඒකේ දානවා, මෙතන තිබ්බ බෝඩ් එකට කෙලවපු උන්ට හෙනම ගහපන් කියලා.....
ඕකුන් තමා ගිය පාර දාපු ෆ්ලෙක්ස් එකත් කෑලි කෑලි වලට ඉරුවේ...... 
නිවාසිපුර යන්නේ ගම්පහ හරහා වෙන්න ඕනේ...![]()
නෑ කිරිබත්ගොඩින්..... අනික ගම්පහ හරහා යන්න වාරණ හරහා යන්න ඕනා නෑ....