ස්තූති මචෝ.... මම කතා කරන්නම්.....
![]()
මේ යුරා නිකන් පිස්සු කෙලින්න එපා බන් .. උඹ නිකන් බාහිර ආටෝපෙට නිකන් ඔය කෙහෙල් මලවල් හයි කරලා හරියන්නේ නෑ වැඩ දායක දෙයක් කරපන් ..ඕවට වියදම් කරන සල්ලි ආපහු ලැබෙන්නේ නෑනේ බන් ..ඊට හොඳා කීබෝර්ඩ් මවුස් ටිකක් ගෙනත් දාපන් කඩේට .. නැත්තන් බෑන්ක් interest එක ගෙවහන් .. අත්‍යාවශ්‍ය දෙයක්නම් විතරක් ගනින් .. එහෙම එක එකාට බඩු කුඩු කරන්න බෑනේ ...එහෙමනම් පොස්ලීසියට ගිහින් කඩේට පොතක් දාගනින් උන් රෑට ඩියුටි එනකොට ඒක සයින් කරනවනේ එතකොට ඕකුන් බය වෙනවා ...
ස්තූති මචෝ.... මම කතා කරන්නම්.....
ඒ ගමන ආයෙත්...... 
මට බයයි බං අර හොට්ටෝ ටික මුකුත් කරයිද කියලා...... අමාරුවෙන් LED Board එක සෙට් කරගත්තේ.......
මට මේවා දැකලා හිනා වෙන්න තැන් නෑ..... 

