EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ස්තූති මචෝ.... මම කතා කරන්නම්..... :yes:

    මේ යුරා නිකන් පිස්සු කෙලින්න එපා බන් .. උඹ නිකන් බාහිර ආටෝපෙට නිකන් ඔය කෙහෙල් මලවල් හයි කරලා හරියන්නේ නෑ වැඩ දායක දෙයක් කරපන් ..ඕවට වියදම් කරන සල්ලි ආපහු ලැබෙන්නේ නෑනේ බන් ..ඊට හොඳා කීබෝර්ඩ් මවුස් ටිකක් ගෙනත් දාපන් කඩේට .. නැත්තන් බෑන්ක් interest එක ගෙවහන් .. අත්‍යාවශ්‍ය දෙයක්නම් විතරක් ගනින් .. එහෙම එක එකාට බඩු කුඩු කරන්න බෑනේ ...එහෙමනම් පොස්ලීසියට ගිහින් කඩේට පොතක් දාගනින් උන් රෑට ඩියුටි එනකොට ඒක සයින් කරනවනේ එතකොට ඕකුන් බය වෙනවා ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මේකත් හොඳ අදහසක්.. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: මට බයයි බං අර හොට්ටෝ ටික මුකුත් කරයිද කියලා...... අමාරුවෙන් LED Board එක සෙට් කරගත්තේ....... :( ඒකට කෙලියොත් එහෙම..... ඕකුන් කෙල හලාගෙන බලාගෙන ඉන්නේ මගේ වැඩ දිහා..... :growl: ඊයේ මම LED Light Strip එකක් සෙට් කරා..... මෙන්න මුනුත් උන්ගේ බෝඩ් එක වටේට LED සෙට් එකක් යවනවා...... :lol: මට මේවා දැකලා හිනා වෙන්න තැන් නෑ..... :lol:

    පොලිස් සීන් එකට මොකද දන්නේ නෑ කරන්න ඕනා....?? බලන්න ඕනා කතා කරලා..... අතුරුගිරියේ පොලිසිය ඉතින්..... මතකනේ ඊයේ පෙරේදා, කුඩු වගයක් පාන් පිටි කරා...... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මොකක්ද පොලිසී සිං එක......? පොඩ්ඩක් කියහන් බලන්න අපිටත් මොනාහරි කරන්න පුලුවන්ද කියලා.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්..... :growl: ඊට අමතරව වෙන මුකුත් එපාද.......? :growl:
    මොකෝ මේ ගොරවන්නේ ? සියලුම බෞද්ධයන්ගේ ඉලක්කය ඕකනෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ මේ ගොරවන්නේ ? සියලුම බෞද්ධයන්ගේ ඉලක්කය ඕකනෙ..

    ඒක හරි....... ඒත් නිවන් සැප පතන්නේ සාමාන්යෙන් කෙනෙක් අභාවප්ප්‍රාප්ත වුනාමනේ........ ඉතින් මේ දෙය්යනේ කියලා හොඳට ඉන්න එකා ඔහොම කියද්දී පයිත්තියන් වෙනවනේ මේ අපිවත්....... :eek:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ආ! කොහොමද? කාලෙකින් දකින්නේ..

    ආ.. පහු ගිය දවස් වල වැඩ වැඩී. තාමත් ඉවර නෑ. ඔබ තුමන්ලට ඉතාම කාර්යක්ශම සේවයක් සලසන්න අපි ඇප කැප වෙලා ඉන්නේ. එක නිසා වැඩ වැඩී

    කොමද කෝමද?
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒක හරි....... ඒත් නිවන් සැප පතන්නේ සාමාන්යෙන් කෙනෙක් අභාවප්ප්‍රාප්ත වුනාමනේ........ ඉතින් මේ දෙය්යනේ කියලා හොඳට ඉන්න එකා ඔහොම කියද්දී පයිත්තියන් වෙනවනේ මේ අපිවත්....... :eek:

    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ.. පහු ගිය දවස් වල වැඩ වැඩී. තාමත් ඉවර නෑ. ඔබ තුමන්ලට ඉතාම කාර්යක්ශම සේවයක් සලසන්න අපි ඇප කැප වෙලා ඉන්නේ. එක නිසා වැඩ වැඩී

    කොමද කෝමද?

    :cool: අඩෝ උඹ FB ඉන්නවා නේද.....?? අන්න FB එකේ තිබ්බා උඹට ලිදේ පනින්න කතාවක්..... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ.. පහු ගිය දවස් වල වැඩ වැඩී. තාමත් ඉවර නෑ. ඔබ තුමන්ලට ඉතාම කාර්යක්ශම සේවයක් සලසන්න අපි ඇප කැප වෙලා ඉන්නේ. එක නිසා වැඩ වැඩී

    කොමද කෝමද?
    ඈ ? උඹ පලාබබෙක් වත් උනාද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ.. පහු ගිය දවස් වල වැඩ වැඩී. තාමත් ඉවර නෑ. ඔබ තුමන්ලට ඉතාම කාර්යක්ශම සේවයක් සලසන්න අපි ඇප කැප වෙලා ඉන්නේ. එක නිසා වැඩ වැඩී

    කොමද කෝමද?

    පුහ්හ්........ :shocked:
     
    Status
    Not open for further replies.