දුවලා තියෙන්නේ 35km???

දුවලා තියෙන්නේ 35km???

hodai yantham hummer ekak hari ganna hithuwa eka........

බස් එකක් ගත්තේ නැත්නම් ඉස්සරහට උබටත් බන තමයි කියන්න වෙන්නේ![]()
මගේ ඕවා ගැන කිසි අදහසක් නෑ බං..... මට පුලුවන් හැටියකට ජීවත් වෙනවා..... බස් මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ..... ඉතින් මගේ ඒවා ගැන බලාපොරොත්තුවක් නෑ.....
ඒත්, ගෙදර දේ නිසා, මම ඒවට බැහැලා වැඩ කරනවා..... දැන් හෙට උසාවි..... ගිහිල්ලම නෑ මම...... මගේ වැඩ පාඩු කරන් මම යනවා ඉතින්.... එහෙමයි කියලා, මගේ ඕවා ගැන බලාපොරොත්තුවක් නෑ.....

මොකෝ උසාවි යන්නේ ?![]()

![]()
බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙත්, නිසි කලට අවාහ විවාහ කරලා දීලා, දායාද පවරන්න ඕනා කියලා.... ඒත් හිට්ලර්ගේ නංගි, ඔය දෙකෙන් එකක්වත් කරේ නෑ..... ඉතින් මම ඕවා ගැන හිතන්නේ නෑ.... මගේ පාඩුවේ මගේ දෙයක් කරන් ඉන්නවා මිසක්......![]()
![]()

දුවලා තියෙන්නේ 35km???![]()
මේක මට පේන්නේ කිරි පුතාව හම්බ වෙන්න අරන් ගිහින් වගේ......
යකෝ මේක වරායේ ඉදන් ගෙදරට ගෙනාවත් 35Km පනින්න ඈතිනේ.... 
ගෙදර ගෙනාවට පස්සේ හොලවලාවත් නැද්ද කොහෙද..මේක මට පේන්නේ කිරි පුතාව හම්බ වෙන්න අරන් ගිහින් වගේ......
යකෝ මේක වරායේ ඉදන් ගෙදරට ගෙනාවත් 35Km පනින්න ඈතිනේ....
![]()

![]()
බලන් හිටපන් මූ හමර් ගන්න කං!

මොකෝ උසාවි යන්නේ ?![]()
එදා බස් එකක් ටිපර් එකක හැපුනනේ බං..... ටිපර් කාරයා ඌට දවසට 5000 ගානේ ඕනා කිව්වා.... උගේ බෆර් එක හදා ගන්න දවස් දෙකක් දුවන්න වෙන්නේ නෑ කියලා..... අපි ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න කිව්වහම, ඌ ගේමට පොලිසි ගියා..... පොලිසියෙන් දෙන්නටම නඩු.....
ඌට තමා ඒකෙත් පරිප්පුව.... උගේ ලයිසන් ඉවරයි ඒ හැපිච්ච දවසේ.... දැන් ඌට නඩු දෙකයි..... 
ඔච්චරම තමයි ඕක ගැන වෙන්නේ. ඕක නිකං දුන්නාත් මූ ගන්නේ නෑ.ayi oya balalaa thiyenne ekak.......![]()

මේක මට පේන්නේ කිරි පුතාව හම්බ වෙන්න අරන් ගිහින් වගේ......
යකෝ මේක වරායේ ඉදන් ගෙදරට ගෙනාවත් 35Km පනින්න ඈතිනේ....
![]()

අනතුරක වලක්වාගත නොහකිවීම කියන එක යටතේ නං නඩු දාල තියෙන්නේ, වරදකරු කියලා දඩ ගෙවලා වරෙන්.එදා බස් එකක් ටිපර් එකක හැපුනනේ බං..... ටිපර් කාරයා ඌට දවසට 5000 ගානේ ඕනා කිව්වා.... උගේ බෆර් එක හදා ගන්න දවස් දෙකක් දුවන්න වෙන්නේ නෑ කියලා..... අපි ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න කිව්වහම, ඌ ගේමට පොලිසි ගියා..... පොලිසියෙන් දෙන්නටම නඩු.....
ඌට තමා ඒකෙත් පරිප්පුව.... උගේ ලයිසන් ඉවරයි ඒ හැපිච්ච දවසේ.... දැන් ඌට නඩු දෙකයි.....
![]()
![]()
මගේ ඕවා ගැන කිසි අදහසක් නෑ බං..... මට පුලුවන් හැටියකට ජීවත් වෙනවා..... බස් මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ..... ඉතින් මගේ ඒවා ගැන බලාපොරොත්තුවක් නෑ.....
ඒත්, ගෙදර දේ නිසා, මම ඒවට බැහැලා වැඩ කරනවා..... දැන් හෙට උසාවි..... ගිහිල්ලම නෑ මම...... මගේ වැඩ පාඩු කරන් මම යනවා ඉතින්.... එහෙමයි කියලා, මගේ ඕවා ගැන බලාපොරොත්තුවක් නෑ.....
![]()
බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙත්, නිසි කලට අවාහ විවාහ කරලා දීලා, දායාද පවරන්න ඕනා කියලා.... ඒත් හිට්ලර්ගේ නංගි, ඔය දෙකෙන් එකක්වත් කරේ නෑ..... ඉතින් මම ඕවා ගැන හිතන්නේ නෑ.... මගේ පාඩුවේ මගේ දෙයක් කරන් ඉන්නවා මිසක්......![]()
![]()
vikiyata tikat ekak adila vathda, patta vahanayakne ganna yanne....![]()
අද දවසට දැක්ක සතුටුදායකම දේ......
එහෙම හරි මූ හමර් එකක් හරි ගන්නවා නම් ලොකු දෙයක්...... 
ගෙදර ගෙනාවට පස්සේ හොලවලාවත් නැද්ද කොහෙද..![]()

හමර් එකක් ගත්ත එකා, ගෙදරින් අඩියක්වත් ඕක එහා මෙහා නොකර ඉදීද බං.....??