EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් එකක් ගත්තේ නැත්නම් ඉස්සරහට උබටත් බන තමයි කියන්න වෙන්නේ :sorry:

    :shocked: :frown: මගේ ඕවා ගැන කිසි අදහසක් නෑ බං..... මට පුලුවන් හැටියකට ජීවත් වෙනවා..... බස් මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ..... ඉතින් මගේ ඒවා ගැන බලාපොරොත්තුවක් නෑ..... :no: ඒත්, ගෙදර දේ නිසා, මම ඒවට බැහැලා වැඩ කරනවා..... දැන් හෙට උසාවි..... ගිහිල්ලම නෑ මම...... මගේ වැඩ පාඩු කරන් මම යනවා ඉතින්.... එහෙමයි කියලා, මගේ ඕවා ගැන බලාපොරොත්තුවක් නෑ..... :no:

    බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙත්, නිසි කලට අවාහ විවාහ කරලා දීලා, දායාද පවරන්න ඕනා කියලා.... ඒත් හිට්ලර්ගේ නංගි, ඔය දෙකෙන් එකක්වත් කරේ නෑ..... ඉතින් මම ඕවා ගැන හිතන්නේ නෑ.... මගේ පාඩුවේ මගේ දෙයක් කරන් ඉන්නවා මිසක්...... :yes: :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මොකෝ උසාවි යන්නේ ? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුවලා තියෙන්නේ 35km??? :oo:

    :shocked: මේක මට පේන්නේ කිරි පුතාව හම්බ වෙන්න අරන් ගිහින් වගේ...... :rofl: යකෝ මේක වරායේ ඉදන් ගෙදරට ගෙනාවත් 35Km පනින්න ඈතිනේ.... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේක මට පේන්නේ කිරි පුතාව හම්බ වෙන්න අරන් ගිහින් වගේ...... :rofl: යකෝ මේක වරායේ ඉදන් ගෙදරට ගෙනාවත් 35Km පනින්න ඈතිනේ.... :lol:
    ගෙදර ගෙනාවට පස්සේ හොලවලාවත් නැද්ද කොහෙද.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ උසාවි යන්නේ ? :oo:

    :( එදා බස් එකක් ටිපර් එකක හැපුනනේ බං..... ටිපර් කාරයා ඌට දවසට 5000 ගානේ ඕනා කිව්වා.... උගේ බෆර් එක හදා ගන්න දවස් දෙකක් දුවන්න වෙන්නේ නෑ කියලා..... අපි ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න කිව්වහම, ඌ ගේමට පොලිසි ගියා..... පොලිසියෙන් දෙන්නටම නඩු..... :( ඌට තමා ඒකෙත් පරිප්පුව.... උගේ ලයිසන් ඉවරයි ඒ හැපිච්ච දවසේ.... දැන් ඌට නඩු දෙකයි..... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :( එදා බස් එකක් ටිපර් එකක හැපුනනේ බං..... ටිපර් කාරයා ඌට දවසට 5000 ගානේ ඕනා කිව්වා.... උගේ බෆර් එක හදා ගන්න දවස් දෙකක් දුවන්න වෙන්නේ නෑ කියලා..... අපි ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න කිව්වහම, ඌ ගේමට පොලිසි ගියා..... පොලිසියෙන් දෙන්නටම නඩු..... :( ඌට තමා ඒකෙත් පරිප්පුව.... උගේ ලයිසන් ඉවරයි ඒ හැපිච්ච දවසේ.... දැන් ඌට නඩු දෙකයි..... :lol:
    අනතුරක වලක්වාගත නොහකිවීම කියන එක යටතේ නං නඩු දාල තියෙන්නේ, වරදකරු කියලා දඩ ගෙවලා වරෙන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :frown: මගේ ඕවා ගැන කිසි අදහසක් නෑ බං..... මට පුලුවන් හැටියකට ජීවත් වෙනවා..... බස් මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ..... ඉතින් මගේ ඒවා ගැන බලාපොරොත්තුවක් නෑ..... :no: ඒත්, ගෙදර දේ නිසා, මම ඒවට බැහැලා වැඩ කරනවා..... දැන් හෙට උසාවි..... ගිහිල්ලම නෑ මම...... මගේ වැඩ පාඩු කරන් මම යනවා ඉතින්.... එහෙමයි කියලා, මගේ ඕවා ගැන බලාපොරොත්තුවක් නෑ..... :no:

    බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙත්, නිසි කලට අවාහ විවාහ කරලා දීලා, දායාද පවරන්න ඕනා කියලා.... ඒත් හිට්ලර්ගේ නංගි, ඔය දෙකෙන් එකක්වත් කරේ නෑ..... ඉතින් මම ඕවා ගැන හිතන්නේ නෑ.... මගේ පාඩුවේ මගේ දෙයක් කරන් ඉන්නවා මිසක්...... :yes: :cool:

    usaawi giyaata kamak nee aniwa defaa phone off karagena palayan harida.... koheda gampaha usaawiyeda....
     
    Status
    Not open for further replies.