EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා අද හවස චෙක් කරගන්නවා......... :yes:
    ගොඩක් බඩ යනවා නං දූට වැඩිපුර දියර වර්ග දෙන්න අමතක කරන්න එපා...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොඩක් බඩ යනවා නං දූට වැඩිපුර දියර වර්ග දෙන්න අමතක කරන්න එපා...

    අන්තිම වතාවට අද උදේ 7.30 ට විතර තමා වුනේ....... වතුර, ජිවනි, ක්‍රීම් සෝඩා එහෙම පොවනවා සැරෙන් සැරේ........ ඒත් එයා වතුර හැර අනිත් එව්වා බොන්න බයයි බෙහෙත් කියලා බයට.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන දෙකද...... :frown: දෙක නෙවෙයි එකට හොඳටම උණ ඊයේ හවස ඉඳලා...... :( පාන්දර දෙකේ විතර ඉඳලා ලූස් මෝෂන් වගේ එයාට තුන් පාරක් විතර ටොයිලට් ගියා......... :baffled: දැන් කතා කරලා බලද්දී නම් උණ ගතිය & ලූස් මෝෂන් ගතිය අඩුයිලු........

    :( :dull:doctor kenekta pennapiyooo
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( :dull:doctor kenekta pennapiyooo

    :eek::eek:pennapiyooo..... (මෙහෙම බෙරිහන් දෙන්නේ දැන් ඉන්නේ මාතර ඩොටේ හින්දද දන්නේ නෑ...... :P එහෙමනම් අපිත් ඌට ඇහෙන්න හයියෙන් කියන්න එපෑයෑ...... ඕං එහෙනං......

    ඊයේ හවස ඩොකාට පෙන්නුවෝ....... ඩොකා බෙහෙතුත් දුන්නෝ........ අද හවස් වෙනකං බලලා වෙනසක් නැතිනම් ලේ චෙකප් එකකුත් කරනවෝ....... දැන් නම් අසනීප ගතිය අඩුයි කියලා ගෙදරින් කිව්වෝ..........

    :rofl:
     
    dote thamaa mata epa wela yakow inne .. melo rahak naa colombo tharam sapak na :baffled: eth ban oluwata tikak nidahasai wage mokada cmb prashna gana amathaka una tikak :dull:

    hari hari pennuwanam echcharai..salakillen hitahan kata sara poddi gena :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dote thamaa mata epa wela yakow inne .. melo rahak naa colombo tharam sapak na :baffled: eth ban oluwata tikak nidahasai wage mokada cmb prashna gana amathaka una tikak :dull:

    hari hari pennuwanam echcharai..salakillen hitahan kata sara poddi gena :rofl:

    හිහි මටත් අර අනුරාධපුරේ ගියා වගේ තමයි එහෙනං උඹටත් ඔහේ ආවම....... ඔව් හැබැයි ටිකක් රිලැක්ස් තමා ඒත් පට්ට කම්මැලියි නේද........ :P

    පෙන්නුවා තරි අයියේ..... ඒත් අපි බැලුවේ හවසට ඩොකෙක් චැනල් කරලා පෙන්වන්න අපේ උන්දෑලාගේ හොස්පිට්ල් එකේ කෝකටත් කියලා..... හිහි කට සැර පොඩ්ඩි....... :rofl::lol::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිහි මටත් අර අනුරාධපුරේ ගියා වගේ තමයි එහෙනං උඹටත් ඔහේ ආවම....... ඔව් හැබැයි ටිකක් රිලැක්ස් තමා ඒත් පට්ට කම්මැලියි නේද........ :P

    පෙන්නුවා තරි අයියේ..... ඒත් අපි බැලුවේ හවසට ඩොකෙක් චැනල් කරලා පෙන්වන්න අපේ උන්දෑලාගේ හොස්පිට්ල් එකේ කෝකටත් කියලා..... හිහි කට සැර පොඩ්ඩි....... :rofl::lol::)

    ow ban fatta kammaliy...ae asse asaneepen inne :dull:

    ammo kate sadde ahenawa ahenawa wage :dull:

    hamme... office eke badu tika as kara... akulan yanna lasti wenawa...

    :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mahara usawiye sita oba amathami.
    කුඩුවේ සිටද ? :P
    hamme... office eke badu tika as kara... akulan yanna lasti wenawa...
    :(
    පෙන්නුවා තරි අයියේ..... ඒත් අපි බැලුවේ හවසට ඩොකෙක් චැනල් කරලා පෙන්වන්න අපේ උන්දෑලාගේ හොස්පිට්ල් එකේ කෝකටත් කියලා..... හිහි කට සැර පොඩ්ඩි....... :rofl::lol::)
    චැනල් කරනවා නං පෙන්නන්න කලින් බ්ලඩ් රිපෝට් එකක් අරගෙන තියාගන්න.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොසා අමාරුවෙන් ආවී මේ බලහන්කො මෙකට මොකද්ද හේතුව
    සිග්නල් ෆුල් ඩවුන් 00

    broad speed.jpg
     
    Status
    Not open for further replies.