හුටා!අදත් උණ තිබුනොත් හෙට අනිවාර්යයෙන් ලේ පරික්ෂා කරගනින්!
අනිවා අද හවස චෙක් කරගන්නවා.........

හුටා!අදත් උණ තිබුනොත් හෙට අනිවාර්යයෙන් ලේ පරික්ෂා කරගනින්!

ගොඩක් බඩ යනවා නං දූට වැඩිපුර දියර වර්ග දෙන්න අමතක කරන්න එපා...අනිවා අද හවස චෙක් කරගන්නවා.........![]()
ගොඩක් බඩ යනවා නං දූට වැඩිපුර දියර වර්ග දෙන්න අමතක කරන්න එපා...
දැන් ඔය හාරපුවාගේ ප්රතිපල තමාආනන්තරිය පාපකර්මයට හසුවී සිටින්නේ
ඒ පාර නං තරියා ළිඳේ!![]()



fatta bandeMahara usawiye sita oba amathami.



මොන දෙකද......දෙක නෙවෙයි එකට හොඳටම උණ ඊයේ හවස ඉඳලා......
පාන්දර දෙකේ විතර ඉඳලා ලූස් මෝෂන් වගේ එයාට තුන් පාරක් විතර ටොයිලට් ගියා.........
දැන් කතා කරලා බලද්දී නම් උණ ගතිය & ලූස් මෝෂන් ගතිය අඩුයිලු........
doctor kenekta pennapiyoooඅනේ ෆෝන් එක උසාවියේ ඔන් කරගෙන ඉන්නවා නඩුකාරයාට මාට්ටු වෙයන්..........![]()


![]()
doctor kenekta pennapiyooo

pennapiyooo..... (මෙහෙම බෙරිහන් දෙන්නේ දැන් ඉන්නේ මාතර ඩොටේ හින්දද දන්නේ නෑ......
එහෙමනම් අපිත් ඌට ඇහෙන්න හයියෙන් කියන්න එපෑයෑ...... ඕං එහෙනං......
pennapiyooo..... (මෙහෙම බෙරිහන් දෙන්නේ දැන් ඉන්නේ මාතර ඩොටේ හින්දද දන්නේ නෑ......
එහෙමනම් අපිත් ඌට ඇහෙන්න හයියෙන් කියන්න එපෑයෑ...... ඕං එහෙනං......
ඊයේ හවස ඩොකාට පෙන්නුවෝ....... ඩොකා බෙහෙතුත් දුන්නෝ........ අද හවස් වෙනකං බලලා වෙනසක් නැතිනම් ලේ චෙකප් එකකුත් කරනවෝ....... දැන් නම් අසනීප ගතිය අඩුයි කියලා ගෙදරින් කිව්වෝ..........
![]()
eth ban oluwata tikak nidahasai wage mokada cmb prashna gana amathaka una tikak 

dote thamaa mata epa wela yakow inne .. melo rahak naa colombo tharam sapak naeth ban oluwata tikak nidahasai wage mokada cmb prashna gana amathaka una tikak
hari hari pennuwanam echcharai..salakillen hitahan kata sara poddi gena![]()




හිහි මටත් අර අනුරාධපුරේ ගියා වගේ තමයි එහෙනං උඹටත් ඔහේ ආවම....... ඔව් හැබැයි ටිකක් රිලැක්ස් තමා ඒත් පට්ට කම්මැලියි නේද........
පෙන්නුවා තරි අයියේ..... ඒත් අපි බැලුවේ හවසට ඩොකෙක් චැනල් කරලා පෙන්වන්න අපේ උන්දෑලාගේ හොස්පිට්ල් එකේ කෝකටත් කියලා..... හිහි කට සැර පොඩ්ඩි.......![]()


hamme... office eke badu tika as kara... akulan yanna lasti wenawa...

කුඩුවේ සිටද ?Mahara usawiye sita oba amathami.
hamme... office eke badu tika as kara... akulan yanna lasti wenawa...

චැනල් කරනවා නං පෙන්නන්න කලින් බ්ලඩ් රිපෝට් එකක් අරගෙන තියාගන්න.පෙන්නුවා තරි අයියේ..... ඒත් අපි බැලුවේ හවසට ඩොකෙක් චැනල් කරලා පෙන්වන්න අපේ උන්දෑලාගේ හොස්පිට්ල් එකේ කෝකටත් කියලා..... හිහි කට සැර පොඩ්ඩි.......![]()
hamme... office eke badu tika as kara... akulan yanna lasti wenawa...



ow ban fatta kammaliy...ae asse asaneepen inne
ammo kate sadde ahenawa ahenawa wage
![]()
