EK Married Club-7

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඌ අද මාව ලිඳේ දාන්න හදන්නේ........ මෙහෙ පැලවත්තේ කාර් එකක් බලන්න යන්නලු..... ඒත් ජීවිතේට කාර් එකක් චෙක් කරලා නෑ මම....... :rolleyes::rofl:
    Hari hari awulak wenne naha uba palayanko......:rolleyes:

    උඹ ඕක බලන්න යනවාටත් පාඩුයි බං.. :D
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :no::no: over the phone inspect karamu :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බ.ල. තාම පේන්න නෑ.. කුඩුවට දාලාද දන්නෑ.. :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow ow eke thamai awe... mama nam meke kochchara awilla thiyenawada ban ? nikan mahinda maami hadapuwata baninna epa ban :P

    :frown: මහින්ද මාමිව කරේ තියන් හිටපන් එහෙනම්.... :angry:

    pas yatata yana kaale hari wage pas panguwa kese wethath :(

    :frown: ආයෙත් පටන් ගත්තා ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල. තාම පේන්න නෑ.. කුඩුවට දාලාද දන්නෑ.. :P

    :rofl: ආවා ආවා ආවා..... හෆොයි හතුරෙක්ටවත් උසාවි ගානේ යන්න නම් සිද්ධ වෙන්න එපා...... :no:

    අපේ එක කියවනකොට 1ත් පහු වෙලා..... :angry:

    උදේම නඩු නඩු ඉවරයක් නෑ ඔහේ කියෝනවා..... සමහර ඒවා අඩ ගහනවා විතරයි.... කල් දානවා....... :angry: මිනිස්සු කී දෙනෙන්ක්ගේ කාලේ නාස්තියක්ද ඒක නම්..... :( :angry:

    ඔක්කොටම හපන් නඩත්තු නඩු ගොඩ....... :( පිස්සු හැදෙනවා බං...... එක සෙට් එකක් ආවා.... හප්පේ අපේ ආච්චියි සීයයි වගේ.... නඩත්තු නඩුවක්..... එක්කෝ තරුණ කාලේ ඉදන් නඩු කියනවා වෙන්න ඕනා..... :lol:

    කම්පැණි වලට නඩු..... පඩි නොගෙවපුවයි..... අරකයි මේකයි......

    පොඩි පොඩි සිල්ලර කඩ වලට තිබ්බ නඩු ගොඩ.... සීනි වල මිල ප්‍රදර්ශණය නොකිරීම..... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි...... :growl:

    විදුලි උපාංග වලට මාස 6ක වගකීමක් නොදීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි...... :growl:

    ඔහොම ඔහොම අපේ එකත්..... වාහන අනතුරක් වලක්වා නොගැනීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි...... :growl: :angry:

    මොනවා උනත් නඩු කාරි නම් පට්ට කෑල්ල...... :rofl::P:love:
     
    :lol: :lol:
    ඔතන නිවැරදිකරු කිව්වා නං තමයි රඟේ බලන්න තිබ්බේ! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ෆෝන් එක උසාවියේ ඔන් කරගෙන ඉන්නවා නඩුකාරයාට මාට්ටු වෙයන්.......... :rofl::rofl::P

    :frown: නඩුකාරයා නෙවේ නඩුකාරී...... :love: ලෝයර්ස්ලා ඉන්නවනේ පට්ට කෑලි..... :P ආයේ නඩුවක් දාගන්න හිතෙනවා.... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් පාන් කියාගන්න බහ , හෙම්බා උගුරත් එක්ක නිකන් දානවා වගේ

    :frown: මේ ඒවායින් මේවායින් වැඩක් නෑ..... මම අර කාර් එක බලන්න යනවා.... හොද නම් හෙට උදේම වර ඒකවත් අරන් යන්න...... :growl::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: නඩුකාරයා නෙවේ නඩුකාරී...... :love: ලෝයර්ස්ලා ඉන්නවනේ පට්ට කෑලි..... :P ආයේ නඩුවක් දාගන්න හිතෙනවා.... :lol:
    පිස්සුද ඔයි ? උන්ට පැයට ගෙවන ගානට උඹට හොඳ බඩු ටිකක් ගහන්න පුළුවන්. මුන් ගෙන් එහෙම වත් වැඩක් වෙනවාද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද ඔයි ? උන්ට පැයට ගෙවන ගානට උඹට හොඳ බඩු ටිකක් ගහන්න පුළුවන්. මුන් ගෙන් එහෙම වත් වැඩක් වෙනවාද ? :P

    :rofl: ඒ උනාට එක ලෝයර් එකියක් හිටියා..... හප්පේ....... :love: :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ආවා ආවා ආවා..... හෆොයි හතුරෙක්ටවත් උසාවි ගානේ යන්න නම් සිද්ධ වෙන්න එපා...... :no:

    අපේ එක කියවනකොට 1ත් පහු වෙලා..... :angry:

    උදේම නඩු නඩු ඉවරයක් නෑ ඔහේ කියෝනවා..... සමහර ඒවා අඩ ගහනවා විතරයි.... කල් දානවා....... :angry: මිනිස්සු කී දෙනෙන්ක්ගේ කාලේ නාස්තියක්ද ඒක නම්..... :( :angry:

    ඔක්කොටම හපන් නඩත්තු නඩු ගොඩ....... :( පිස්සු හැදෙනවා බං...... එක සෙට් එකක් ආවා.... හප්පේ අපේ ආච්චියි සීයයි වගේ.... නඩත්තු නඩුවක්..... එක්කෝ තරුණ කාලේ ඉදන් නඩු කියනවා වෙන්න ඕනා..... :lol:

    කම්පැණි වලට නඩු..... පඩි නොගෙවපුවයි..... අරකයි මේකයි......

    පොඩි පොඩි සිල්ලර කඩ වලට තිබ්බ නඩු ගොඩ.... සීනි වල මිල ප්‍රදර්ශණය නොකිරීම..... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි...... :growl:

    විදුලි උපාංග වලට මාස 6ක වගකීමක් නොදීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි...... :growl:

    ඔහොම ඔහොම අපේ එකත්..... වාහන අනතුරක් වලක්වා නොගැනීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි...... :growl: :angry:

    මොනවා උනත් නඩු කාරි නම් පට්ට කෑල්ල...... :rofl::P:love:

    දැක්ක නේද වොරන්ටි නොදුන්නොත් උඹටත් ඕක කියන්න වෙයි :P:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්ක්‍රීන් ෂොට් එකක් දාගත්ත මිසිස් රතනෙට පෙන්නන්න :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්ක්‍රීන් ෂොට් එකක් දාගත්ත මිසිස් රතනෙට පෙන්නන්න :lol:
    එහෙනං මූට නඩත්තු නඩුවකටත් ඉන්න වෙයි වගේ.. :D
     
    Status
    Not open for further replies.